ලබ්බෝ තෝ හාඩ් බෝල් ගැහුවා කිව්වා නේද? වෙවලන්නෙ මොකෝ යකෝ බෝලෙ එද්දි එන ස්පීඩ් එක අල්ලගන්න බෑ වගේ. යකෝ මන් ලෙදර් ගහලා නෑ හැබැයි ඔයිට වඩා හොදට නම් ගහනවා. Sorry for saying
ඕකනේ ඉතින්
මේ බැට් එකක් ඇල්ලුවේ අවුරුදු දෙකකටත් වඩා පස්සේ...
බෝලේ එන්නේ led screen එකක ඉඳලා
මේලෝ දෙයක් පේන්නේ නෑ.. ස්ක්‍රීන් එක පේන්නේ බෝලේ නෙවෙයි.
අනික සපත්තුත් නෑ.. pad නෑ.. බෝල් ගාඩ් එකත් නැති උනාම වෙව්ලනවා තමයි hard බෝලයක් 115kmph එද්දී..
ටෙනිස් බෝලයක් නම් පලන්න තිබුණා ඉතින්
මම කලින් comment එකක කිව්වා.
ඔයා මට වඩා හොඳට ගහනවා ඇති.. බොහොම හොඳයි, sorry කියන්න දෙයක් නෑ.. ලෙදර් ගැහුවා කියලා automatically ලෙදර් නොගහපු අයට වඩා හොඳට ගහන්න පුළුවන් වෙන්නේ නෑ
මම නම් ගැහුවේ ආසාවට... අනිත් අයට වඩා හොඳට ගහන්න නෙවෙයි.
වයස තියේනම් hard බොල් ගහන්න.. div 3 club එකකට ගිහින්..
මම ඉන්නේ කවදාහරි ෆුට්බෝල් ගහන්න... ක්‍රිකට් වලට වඩා ආසයි ඒත් තවම කරගන්න ලැබුණේ නැහැ.