අවුරුදු දෙකකට පස්සේ බැට් එකක් ඇල්ලුවා

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,020
    5,497
    113
    mata monawa karannada.. mata mona hari kaloth karana ekaage pawul pitin roast karala ganna puluwan..

    yakkunga bayanam sohone gewal hadanne nane...

    mama issara meke mage gedara address ekath daala video ekakin geth pennala enna kiwwa ekek ta... 😁

    weraddak nokara katawath baye inne na.. aeththa kiyannai, bima indagannai baya wenna one na kiyanawane

    aththa.
    eth samahara welwata api safety widiyata match eka gahanna one.

    onwata wada open wena tharamata ape weaknesses sathura dana gannwa.
    ewa use karanne api weak wela inna welawakadi/.
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,256
    4,529
    113
    36
    උබේ වයස කීයක් විතරද බං?
    1989..

    මොනව වුනත් කොන්ද පන තියෙනවා රියල් විදියට ඉන්න.. ජයවේවා මචං.
    jayawewa
    aththama kiwwoth ehema ekakuth newey.

    mama kamathy podi attention ekak labenawata.. mokada mama minissu ashrayak na wadiya.. WFH ne..

    anika man hithanne anik eunuth anonymous inne hamoma ehema inna nisa.. nathnam oya FB eketh minissu real name walin kn e
    ------ Post added on Mar 29, 2026 at 6:15 AM
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,642
    1,880
    113
    Here and there
    අඩෝ උඹ නිරංග නේද? මේක අලුත් ආත්මේ ද? උඹ ආයේ එන්නේ නෑ කියල පොර ටෝක් දීලා නේද ගියේ? දැන් මොකද කරන්නේ? උඹේ කුකුල් කේන්තිය අඩුද දැන්? :p
    උඹ ගැන මාගේ මතකය දිව යනවා....
    1. ඒක පාරක් ජොබ් එක දාලා යුරෝප් වල කන්ටේනර එලවන්න යන්න හැදුවා
    2. මේකෙ ඉන්න ලීසින් කරපු අලි හොරෙක් ව එක්ස්පොස් කෙරුවා
    3. තව එකෙක් එක්ක දරුණු ගේමක් ඉල්ලුවා, ඌව මරන්නත් ගියාද කොහෙද?
    4. උඹේ තාත්තගේ නමයි ගෙදර address එකයි එළකිරි යේ දාලා තිබ්බා
    5. B division cricket ගැහුවා කියලත් මතකයි

     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,256
    4,529
    113
    36
    අඩෝ උඹ නිරංග නේද? මේක අලුත් ආත්මේ ද? උඹ ආයේ එන්නේ නෑ කියල පොර ටෝක් දීලා නේද ගියේ? දැන් මොකද කරන්නේ? උඹේ කුකුල් කේන්තිය අඩුද දැන්? :p
    උඹ ගැන මාගේ මතකය දිව යනවා....
    1. ඒක පාරක් ජොබ් එක දාලා යුරෝප් වල කන්ටේනර එලවන්න යන්න හැදුවා
    2. මේකෙ ඉන්න ලීසින් කරපු අලි හොරෙක් ව එක්ස්පොස් කෙරුවා
    3. තව එකෙක් එක්ක දරුණු ගේමක් ඉල්ලුවා, ඌව මරන්නත් ගියාද කොහෙද?
    4. උඹේ තාත්තගේ නමයි ගෙදර address එකයි එළකිරි යේ දාලා තිබ්බා
    5. B division cricket ගැහුවා කියලත් මතකයි

    B division kiala ekak na...

    Poland nam yanna idea tiyenawa kawadahari driving

    kukul kenthiya godak hodai

    eeyeth wife ekka poddak kenthi gihin hodata control kara
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,846
    27,114
    113
    බෝල 18ට රුපියල් 1000/-
    Havelock city mall

    Speed එක 115kmph

    පුල් පහරක් ගසන්න ගොස් ඉඩ මදි කම නිසා ඇද ගෙන වැටුණා.

    මේ clips කුසල් මෙන්ඩිස් ට යවන්න එපා බයවෙයි 🤌😅






    නියම තට්ට සින්හල 🥴
     
    • Love
    Reactions: Ldy