Myoffers මගේ සයිට් එකේ අඩුපාඩු කියල දෙන්න

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,363
    1
    6,177
    113
    Ai demma, sms gateway, payment gateway, business directory add kala, fake ad be mobile verify karanna oni
    Ikman.lk එකට සාපේක්ෂව ඔයා ගේ platform එකේ edge එක මොකද්ද ?
    ඇයි මම වාහනයක් විකුණනවා නම් ikman එකට දාන්නේ නැතුව ඔයාගේ platform එකේ list කරන්නේ ?
     
    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    Ikman.lk එකට සාපේක්ෂව ඔයා ගේ platform එකේ edge එක මොකද්ද ?
    ඇයි මම වාහනයක් විකුණනවා නම් ikman එකට දාන්නේ නැතුව ඔයාගේ platform එකේ list කරන්නේ ?
    සල්ලි ගෙවන්න ඔනි නෑ ඇඩ් දෙකක් නොමිලේ. ප්‍රොමෝට් කොස්ට් අඩුයි. විසිට් ගාන වැඩි උනාම එක වගේ
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,363
    1
    6,177
    113
    සල්ලි ගෙවන්න ඔනි නෑ ඇඩ් දෙකක් නොමිලේ. ප්‍රොමෝට් කොස්ට් අඩුයි. විසිට් ගාන වැඩි උනාම එක වගේ
    Advertising platform market එක too saturated බං
    කොච්චර කාලෙන් කාලෙට TV Advertisement ගහගෙන එනවද platform
    Patpat.lk වගේ ;

    එච්චර ලොකු promotion budget දාලත් survive වෙන්න අමාරුයි cuz Facebook Marketplace සහ ikman.lk නිසා

    ඒ නිසා unique දෙයක් කරන්න
    ( Discourage කරනවා නෙවෙයි, මේක තමයි යථාර්ථය )
     
    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    Puluwan welawakata me eke errors tikath hadahan. https://www.servingcloudinc.com/
    එකත් හෙමීට හදාගන්න ඕනි. මතක් කරපු එක හොදයි එලකිරි

    Advertising platform market එක too saturated බං
    කොච්චර කාලෙන් කාලෙට TV Advertisement ගහගෙන එනවද platform
    Patpat.lk වගේ ;

    එච්චර ලොකු promotion budget දාලත් survive වෙන්න අමාරුයි cuz Facebook Marketplace සහ ikman.lk නිසා

    ඒ නිසා unique දෙයක් කරන්න
    ( Discourage කරනවා නෙවෙයි, මේක තමයි යථාර්ථය )
    වෙනස් වැඩක් තියේ. ඒක හදන ගමන් ඉන්නෙ. කතාව ඇත්ත. ඇප් එකත් එනවා. තව වෙනස් වැඩක් කරන් යන ගමන්.
    ------ Post added on Apr 1, 2026 at 6:04 PM
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,363
    1
    6,177
    113
    වෙනස් වැඩක් තියේ. ඒක හදන ගමන් ඉන්නෙ. කතාව ඇත්ත. ඇප් එකත් එනවා. තව වෙනස් වැඩක් කරන් යන ගමන්.
    Good Luck !
    Nieche එකක් or Unique feature එකක් target කරන්න.