ඉන්දියන් ෆිල්ම් බලන්නේ නෑ කියන උනුත් බලන ෆිල්ම් එකක් මේක.. 
ශුවර්ද රාවණ අපේ කියල. මේ වෙන මතයක්ඔකුන් දැන් වගේම චීට් කරන්නැති අපේ රාවනාව පරද්දන්න
රාවනා කියල එකෙක් නැහැ බන්
ඔකම තමා ඔය රෙෆරන්ස් වලින් කියන්නෙත්රාවනා කියල එකෙක් නැහැ බන්
ඔය එපික් එකම එලියඩ් වලින් කොපි කරල ලියපු එකක්
හතුරා ගෑනිව උස්සගෙන දූපතකට පනිනව
වීරයා මහා හමුදාවක් එක්ක ගිහිල්ල හතුරට ගහල ගෑනිව අරන් එනවා
එලියඩ් වල වෙන්නෙත් ඕකමයි රාමයණේ වෙන්නෙත් ඕකමයි
තව මැද්දට එක එක බොරු දාගන්නැති ඉන්දියන් කාරයො දැණුත් ෆිල්ම් වල තියන එව බැලුවාම ඒකාලෙ මොන මොන බොරු ගහන්නැද්ද
රාමායණයේ ලංකාව කියන්නෙ දූපතක් ඔය දූපත අපේ ලංකාව නෙමෙ නිකම්ම නිකම් පහලින් තියන දූපතක්
අපේ ලංකාවෙ අනුරාදපුර රාජදානිය අවුරුදු දාහකට වැඩි එක දිගට නොකැඩී කොච්චර සුපිරි රජවරු ඉන්නැද්ද අපේ උන්දල දුටුගැමුනුගෙන් එහාට දකින්නෙ නැහැඔකම තමා ඔය රෙෆරන්ස් වලින් කියන්නෙත්
රාවණා ෆෑන් කෙනෙක්නන් නෙමේ. රාවණා කියල එකෙක් ඉඳිය කියලවත් මම විශ්වාස කරන්නෙ නෑ.අපේ ලංකාවෙ අනුරාදපුර රාජදානිය අවුරුදු දාහකට වැඩි එක දිගට නොකැඩී කොච්චර සුපිරි රජවරු ඉන්නැද්ද අපේ උන්දල දුටුගැමුනුගෙන් එහාට දකින්නෙ නැහැ
කොච්චර නම් පොරවල් කරගන්න වටින චරිත ඉන්නැද්ද
දැන් ඉතින් ඉන්දියක් කොපියක හිටපු රාවණෙක් අල්ලගෙන
මම නම් කියන්නෙ මහාවංශයේ වැරැද්ද
ඔය කෙහෙම්මල නිසා තමා අපිට තාමත් දුටු ගැමුණු දුටු ගැමුණු ගගා ඉන්නෙ
දුටුගැමුණු එපා වෙද්දි රාවණෙක් අල්ලගත්ත
අනිවාර්යන්රාවණා ෆෑන් කෙනෙක්නන් නෙමේ. රාවණා කියල එකෙක් ඉඳිය කියලවත් මම විශ්වාස කරන්නෙ නෑ.
හැබැයි විජය ආවට පස්සෙ තමයි ලංකාව ආරම්භ උනේ කියන මතයත් මහාවංශෙන් පැල කරන්නෙ. එතනින් උඩත් අනිවාර්‍යෙන් මේකෙ හොඳ මට්ටමේ ජනාවාස තියෙන්න ඔනෙ අනිවාර්‍යෙන්. ඒ රජවරු කවුද මොනවද කරේ කියන්න කිසි සාධකයක් නෑ.
Sponsor karana ayagana liyanne nathuwa anith ayage pampoori gahuwahama. Sponsorship nathi wenawaneඅපේ ලංකාවෙ අනුරාදපුර රාජදානිය අවුරුදු දාහකට වැඩි එක දිගට නොකැඩී කොච්චර සුපිරි රජවරු ඉන්නැද්ද අපේ උන්දල දුටුගැමුනුගෙන් එහාට දකින්නෙ නැහැ
කොච්චර නම් පොරවල් කරගන්න වටින චරිත ඉන්නැද්ද
දැන් ඉතින් ඉන්දියක් කොපියක හිටපු රාවණෙක් අල්ලගෙන
මම නම් කියන්නෙ මහාවංශයේ වැරැද්ද
ඔය කෙහෙම්මල නිසා තමා අපිට තාමත් දුටු ගැමුණු දුටු ගැමුණු ගගා ඉන්නෙ
දුටුගැමුණු එපා වෙද්දි රාවණෙක් අල්ලගත්ත
මහා විහාරය මැදිහත් නොවෙන්න ලංකාවේ බුද්ධාගම ඉතුරු වෙන්නේ නෑ නෙ බන්. බැරි වෙලාවත් අභයගිරිය නිකාය දිගටම පැවතුනා නම් ලංකාවේ තියෙන්නේ ජපන්, ටිබැට් ක්‍රමයේ බුද්ධාගමක් නේ.අනිවාර්යන්
මහාවංශය මුල සිට අගටම toxic
මහා විහරයේ ප්‍රොපගැන්ඩා
ඔය මහා විහාරය ලංකාවට කරපු මගුලකුත් නැහැ
අලුතෙන් ලියපු පොතක් අලුතෙන් හිතල කරපු වැඩක් මුකුත් නැහැ
ඉන්දියාවෙ ඔක්කොම හරී කියල හිතාගෙන මෙහෙ තිබ්බ හෙල අටුවා කියන පොත් ටිකත් පුච්චල දාල
බුද්දගෝශ කියල දෙමලෙක්ව ගෙනල්ල බ්‍රහ්මණ හින්දු ආගමෙක් බුද්දාගමෙයි මික්ස් එකක් ලංකාවෙ පැල කරා
ලංකාව අද වෙනකම්ම ඕක හරිම බුද්දාගමයි කියල ඔලුව උඩ තියාගෙන යනවා
ඔන්න ඕක තමා මහා විහාරය කරේ
ehem magulk naමහා විහාරය මැදිහත් නොවෙන්න ලංකාවේ බුද්ධාගම ඉතුරු වෙන්නේ නෑ නෙ බන්. බැරි වෙලාවත් අභයගිරිය නිකාය දිගටම පැවතුනා නම් ලංකාවේ තියෙන්නේ ජපන්, ටිබැට් ක්‍රමයේ බුද්ධාගමක් නේ.
ඔකුන් දැන් වගේම චීට් කරන්නැති අපේ රාවනාව පරද්දන්න