උබලට තේරුනාද මිනිස්සු හෙන වෛරයක් එක්ක මහ අහසනයකින් ඉන්නෙ කියල

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    676
    1,106
    93
    ෆේස්බුක් පොඩ්ඩ්ක් ගියාම

    එක්කො ඇක්සිඩන්ට් එකක්
    ඒකෙ කමෙන්ට් වල හෙන වෛරෙකින් දගලනව
    දේශපාලනේ ඇදල අරං විරුද්ධ මතදාරීන්ගෙ අම්මලට බනිනව
    මරපන් කොටපන් මම හිටියනං හමගහනව වගේ කමෙන්ට් තමයි හුගක්ම

    උබලට මහන්සි නැද්ද බං කේන්ති ගියාම මටනං හෙන මහන්සි

    ලේ ටික පිච්චි පිච්චි දවස ගෙවනව. 😏
     

    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43
    මම හිතන්නේ ඕක අපේ රටේ මිනිස්සුන්ගේ හැටි කියලා. කතාවෙත් තරඟකාරීත්වයක් තියෙනවා. කවදත් අනෙකාට වඩා තමන් ලොකුයි කියන මානසිකත්වයෙන් ඉන්නේ.
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    676
    1,106
    93
    සජියා දින්නාම ඔක්කොම නිවෙනවාද එතකොට
    ඌත් ගූ මෝඩයනෙ මම කියන්නෙ දේශපාලනෙන් ගන්න එපා සමාජය පැත්තෙන් බැලුවම මාරම අවුල්
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    නිකමට ආගමකට මොකක් හරි වීවේචනයක් කරලා බලපන්කෝ ෆේස්බුක් එකේ හරි කොහෙ හරි. පන්සල් පල්ලි දේවාල වලම ඉන්න මිනිස්සුන්ගේ ඔය Agressive ගතිය වැඩි. උන්ම තමයි ඕනේම දේක වැඩි පුරම දඟලන අය. මට පේන්නේ ලංකාවට ආගම් Overdose වෙලා තියෙන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,011
    72,108
    113
    මාලඹේ
    ලංකාවේ තෙල් නැ ගැස් නැ වතුරත් නැ කරටුත් නැ ඉතින් මිනිස්සු පිඩනයෙන් නෙවෙය්ද යකො ඉන්නේ🤣🤣
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,585
    883
    113
    Australia
    මම හිතන්නේ ඕක අපේ රටේ මිනිස්සුන්ගේ හැටි කියලා. කතාවෙත් තරඟකාරීත්වයක් තියෙනවා. කවදත් අනෙකාට වඩා තමන් ලොකුයි කියන මානසිකත්වයෙන් ඉන්නේ.

    මේ කතවා නම් හරියට හරි. ඔය ගතිය ලංකාවෙන් පිට ගියත් වෙනස් වෙන්නෙ නෑ. පොඩ්ඩක් හරි අනිත් එකාට උඩින් යන්න බලන්නෙ. ඉතින් අනවශ්‍ය තරගකාරිත්වයක් ඇති වෙනවා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,624
    33,800
    113
    කොහොමත් ඇග්‍රසිව් ඉන්න මෝඩ සිංහලුන්ට ෆේස්බුකිය ලැබුණා කියන්නේ ඇවිලෙන ගින්නට පිදුරු වගේ තමයි. උන් බුකියෙන් බලන්නෙත් මානසික සහනයක් දෙන දේවල් නෙමෙයි
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,378
    11,733
    113
    🤍
    බස් වල , කොච්චි වල යන උනුත් ෆුල් ඇරියස් පිට ඉන්නෙ
    aY Bike , Threewheel

    eka thmai umbath e level ekeata waten nathuwa usas kuleta yaman kiyanne Vehicle ekk ganin mulinmma
    ------ Post added on Apr 9, 2026 at 6:58 AM
     
    • Like
    Reactions: Cypress and lilman

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,732
    8,701
    113
    35
    Spain
    මන් හිතන්නේ මිනිස්සු ඉන්නේ බලාපොරොත්තු බිඳ වැටීම නිසා තරහෙන්. ඔය වැඩි දෙනා මාළිමාවට ඡන්දය දීපු අය. රටේ වෙනසක්, රට කරන හැටි වෙනස් කරනවා කිව්වට රට යන්නේ තාම පරණ සිස්ටම් එකටම තමයි. ඉතින් මිනිස්සු කළකිරිලා ඉන්නේ. ඒ කලකිරීම තමයි ඔය එළියට ඇවිත් තියෙන්නේ. කුෂ්වන්ත් සිං කියල මනුස්සයෙක් ඉන්දියාවට නිදහස ලැබීම ගැන කෙටි කතාවක් ලිව්වා. අන්න ඒ කතාව හොයාගෙන කියවපන්. ඒ දෙයම තමයි මේ වෙලා තියෙන්නේ.