බාල ගල් අගුරු පරම සත්‍ය. කට්ට කළු සිහලු නොදන්නා ඇත්තම කතාව මෙන්න.

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,627
    7,354
    113
    අඩෝ පෙට්‍රල් ඩීසල් කියලා ජාතියක් නෑ.
    ලේයර් එකෙන් ලේයර් එකට යද්දි වෙනස්.

    වතුරත් එන්න පුළුවන් හෙට අනිද්දා..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    පරම සත්‍ය කිව්වම මතක් වෙන්නෙ සොලා සර්ව
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,316
    9,043
    113
    Around the world

    ඕකේ පැහැදිලිව කියනවනේ 25ක් විතර සුළු අඩුවක් තියෙන්නේ. ලොකු අඩුවක් නොවන නිසා හානියක් නැ කියල. ඉතිං මොකක්ද ප්‍රශ්ණය. දැන් ගෙනත් තියෙන ඒවාවලත් සුළු අඩුවක්ද තියෙන්නේ මේ වීඩියෝව හැමතැනම අලව අලව යන්නේ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,257
    4,530
    113
    36
    master potter කියලම ඌ ම නමක් දාගෙන පිස්සු කෙළ කෙළ යන @IndrajithGamage ජාතියේ සියල්ල දත් පිස්සු හුකන්නෙක් ඕකා
     
    • Haha
    Reactions: wpril5

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,172
    6,294
    113
    අඩෝ පෙට්‍රල් ඩීසල් කියලා ජාතියක් නෑ.
    ලේයර් එකෙන් ලේයර් එකට යද්දි වෙනස්.

    වතුරත් එන්න පුළුවන් හෙට අනිද්දා..
    ඒව රිෆයින් කරනවනෙ, බොරතෙල් වුනත් වෙනස් එක එක පැතිවල.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,025
    72,148
    113
    මාලඹේ
    මැටි හුත්තාගේ පුකෙන් ආපුව

    දැන් පුක මහල නිසා අමාරු ලු
    දකුනු අප්රිකාවේ ගල් අගුරු හොදයි ගනන් වැඩියි ඉන්දුනිසියාවේ ගල් අගුරු බාලයි ගනන් අඩුයි. මුන් දකුනු අප්‍රිකාවෙන් කියලා ගෙන්වන්නේ ඉන්දුනිසියන් බඩු . මට 100% ශුවර්
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,257
    4,530
    113
    36
    දකුනු අප්රිකාවේ ගල් අගුරු හොදයි ගනන් වැඩියි ඉන්දුනිසියාවේ ගල් අගුරු බාලයි ගනන් අඩුයි. මුන් දකුනු අප්‍රිකාවෙන් කියලා ගෙන්වන්නේ ඉන්දුනිසියන් බඩු . මට 100% ශුවර්
    කුමාරයාගේ මූණ දැක්ක ගමන් පේනවා කම්බා හොරෙක් කියලා
    ඕකට වංචා නඩුවකුත් තියෙන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,025
    72,148
    113
    මාලඹේ
    කුමාරයාගේ මූණ දැක්ක ගමන් පේනවා කම්බා හොරෙක් කියලා
    ඕකට වංචා නඩුවකුත් තියෙන්නේ
    මුන් ඉස්සර ඉදන්ම Plan කරපු ගෙමක් ඔක
    අනුර කුමාර සුදු චරිතයක් පෙන්වලා මිනිස්සු මොහනය කරනවා පිටිපස්සෙන් NPP ගොලබාලයෝ රටම සුද්ද කරනවා😬
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    ඕකේ පැහැදිලිව කියනවනේ 25ක් විතර සුළු අඩුවක් තියෙන්නේ. ලොකු අඩුවක් නොවන නිසා හානියක් නැ කියල. ඉතිං මොකක්ද ප්‍රශ්ණය. දැන් ගෙනත් තියෙන ඒවාවලත් සුළු අඩුවක්ද තියෙන්නේ මේ වීඩියෝව හැමතැනම අලව අලව යන්නේ
    5800 ට වැඩි වෙන්න ඕන 25 අඩු කියන්නෙ බාලයි...ආව මෙතන දුවගෙන හෝදන්න ඩෝබිය