ඇමරිකාවේ උන් හදට ගිය එක ඩ්‍රාම එකක්ද?

Noodle

Junior member
  • Mar 19, 2026
    57
    55
    18
    කවුරුත් පිළිගන්නෑ

    1775902140712.png
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    242
    266
    63
    Gampaha
    1969 mulin sandata giya kiyanne. Den avurudu 50+ gihin.
    Technology maara vidihata diyunu wela....

    Itin avurudu 50 kata kalin handata giyanam, ada venakota handee cities hadana mattamatawath avilla tiyenna onee.......

    Eeth thamath NASA eken handata yanna hadanawa, giya kiyala kiyanawa...
    Eeth hari haman photos/ videos evidence ekakwath nee.

    1969 photos ehemath polowee karapu photo shoot ekak kiyala pehedili saakshi thiyenawa.
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,029
    724
    113
    Paris

    ------ Post added on Apr 11, 2026 at 4:12 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,746
    8,731
    113
    35
    Spain
    1969 mulin sandata giya kiyanne. Den avurudu 50+ gihin.
    Technology maara vidihata diyunu wela....

    Itin avurudu 50 kata kalin handata giyanam, ada venakota handee cities hadana mattamatawath avilla tiyenna onee.......

    Eeth thamath NASA eken handata yanna hadanawa, giya kiyala kiyanawa...
    Eeth hari haman photos/ videos evidence ekakwath nee.

    1969 photos ehemath polowee karapu photo shoot ekak kiyala pehedili saakshi thiyenawa.
    ඒ කාලේ තිබ්බේ තමන් වැඩ්ඩා කියල ලෝකෙට ඔප්පු කරගන්න තරඟයක්. එකෙන් සෝවියට් දේශය පරාද වුනා. හඳට යන එකේ ආර්ථික වාසියක් නැහැ. හඳ කියන්නේ සති දෙකක් එක දිගට අව්වත්, සති දෙකක් එක දිගට රාත්‍රියක් තියෙන ග්‍රහ ලෝකයක්. ඉතින් ඔය දෙකේ වෙනස ඉතා ඉහලයි. දවල්ට සෙල්සියස් 120ක උපරිම උෂ්ණත්වයක්, රාත්‍රියේ -200 කට පහළ බහින උෂ්ණත්වයක් තියෙනවා. ඉතින් ඔය වගේ එක්ස්ට්‍රීම් එන්ඩ් දෙකක් අතරේ ඉන්න තරම් අවශ්‍යතාවයක් නෑ.

    ආටෙමිස් 2 හඳට ගියා, නිකම් නෙවේ තව රටක එකෙක් එක්ක. උඹ හිතන්නේ ඔය රටවල් දෙකට බොරු කරන්න ඕනෑකමක් තියෙනවා කියලද? ආටෙමිස් 2 සඳ යානය හැදුවේ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය මගින්. එතකොට යුරෝපයත් මේකට හවුල්.
     
    Last edited:

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,937
    2,956
    113
    නෑ ඔය ගියේ 1969 ඩ්‍රාමා එකේ කොඩිය හදට ඩිප්ලෝයි කරලා එන්න 😎
    දැන් ඊළඟට යන සෙට් මූන් ලෑන්ඩ් එකක් කරලා ආහ් මේ තියෙන්නෙ නීල් ආම්ස්ට්‍රෝන් ගහපු කොඩිය කියලා පෙන්නයි 😂
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,746
    8,731
    113
    35
    Spain
    නෑ ඔය ගියේ 1969 ඩ්‍රාමා එකේ කොඩිය හදට ඩිප්ලෝයි කරලා එන්න 😎
    දැන් ඊළඟට යන සෙට් මූන් ලෑන්ඩ් එකක් කරලා ආහ් මේ තියෙන්නෙ නීල් ආම්ස්ට්‍රෝන් ගහපු කොඩිය කියලා පෙන්නයි 😂
    අනේ බන් අඩුම ගානේ බලපන් ගොඩ බහින්න හදන තැන්. ඇපොලෝ උන් ගොඩ බැස්සේ හඳේ සමකය ආශ්‍රිත ප්‍රදේශයේ. ආටෙමිස් 3 ගොඩ බහින්නේ හඳේ දකුණු ධ්‍රුවයේ.
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    242
    266
    63
    Gampaha
    ඒ කාලේ තිබ්බේ තමන් වැඩ්ඩා කියල ලෝකෙට ඔප්පු කරගන්න තරඟයක්. එකෙන් සෝවියට් දේශය පරාද වුනා. හඳට යන එකේ ආර්ථික වාසියක් නැහැ. හඳ කියන්නේ සති දෙකක් එක දිගට අව්වත්, සති දෙකක් එක දිගට රාත්‍රියක් තියෙන ග්‍රහ ලෝකයක්. ඉතින් ඔය දෙකේ වෙනස ඉතා ඉහලයි. දවල්ට සෙල්සියස් 120ක උපරිම උෂ්ණත්වයක්, රාත්‍රියේ -200 කට පහළ බහින උෂ්ණත්වයක් තියෙනවා. ඉතින් ඔය වගේ එක්ස්ට්‍රීම් එන්ඩ් දෙකක් අතරේ ඉන්න තරම් අවශ්‍යතාවයක් නෑ.

    Ow, cold war eka hinda saha, Soviet kenek (Yuri Gagarin, Laika dog also from USSR) mulin abyawakashayata giya hinda, USA valata oona una sandata kenek yewwa mulma rata venna.
    Ow, sandee minissunta jeewath venna amarui vaayugoolayak nathi nisa.

    Eth magee post eken mama adahas kalee, 1969 di sandata yanna technology ekak tibunanam, ada venakota iita vada loku deyak karanna puluvan venna onee.

    Ex.
    Max car speeds: 1960's - 250 km/h. Today - 499 km/h
    Max train speeds: 1960's - 150 km/h. Today - 600+km/h
    etc. etc.

    ආටෙමිස් 2 හඳට ගියා, නිකම් නෙවේ තව රටක එකෙක් එක්ක. උඹ හිතන්නේ ඔය රටවල් දෙකට බොරු කරන්න ඕනෑකමක් තියෙනවා කියලද? ආටෙමිස් 2 සඳ යානය හැදුවේ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය මගින්. එතකොට යුරෝපයත් මේකට හවුල්.

    Meeka hari venna athi.
    Eeth, 1969 moon landing photos beluwama ewage godak scientific issues thiyenawa. Astronomy knowledge ekak nathi kenekuta unath ewwage "mokak hari case ekak" thiyena bawa peenawa poddak study kaloth.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,746
    8,731
    113
    35
    Spain
    Ow, cold war eka hinda saha, Soviet kenek (Yuri Gagarin, Laika dog also from USSR) mulin abyawakashayata giya hinda, USA valata oona una sandata kenek yewwa mulma rata venna.
    Ow, sandee minissunta jeewath venna amarui vaayugoolayak nathi nisa.

    Eth magee post eken mama adahas kalee, 1969 di sandata yanna technology ekak tibunanam, ada venakota iita vada loku deyak karanna puluvan venna onee.

    Ex.
    Max car speeds: 1960's - 250 km/h. Today - 499 km/h
    Max train speeds: 1960's - 150 km/h. Today - 600+km/h
    etc. etc.

    Meeka hari venna athi.
    Eeth, 1969 moon landing photos beluwama ewage godak scientific issues thiyenawa. Astronomy knowledge ekak nathi kenekuta unath ewwage "mokak hari case ekak" thiyena bawa peenawa poddak study kaloth.
    ඉතින් බන් තර්ඩ් පාටි එවිඩන්ස් ඕන තරම් තියෙනවා නෙ.

    https://en.wikipedia.org/wiki/Third-party_evidence_for_Apollo_Moon_landings

    ඇමෙරිකන් උන්ගේ බජට් එකෙන් 4% ඇපොලෝ ප්‍රොජෙක්ට් එකට වෙන් කළා. ලක්ෂ 4කට වැඩිය මිනිස්සු වැඩ කළා, ඔය ඔක්කොම බොරුද බන්. 60,70 කියන්නේ ඇමරිකන් උන්ගේ හොඳම කාලේ. පස්සේ යුද්ධ, තෙල් මිල එක්ක 80,90 ඉඳල සල්ලි අමාරුකම් ආව. සෝවියට් දේශය වැටුනට පස්සේ ස්පේස් රේස් එකක් පවත්වාගෙන යන එකෙත් තේරුමක් නැති නිසා ඒවා කලේ නැහැ. නමුත් ස්පේස් ශට්ල් එක, හඳට සහ අඟහරු ග්‍රහයාට ඩ්‍රෝන යානා යැව්වා. රෝවර් යැව්වා. 70 කාලේ යවපු වොයෙජර් යානා තවම සිග්නල් එවනවා. ඒවා දැන් තියෙන්නේ සූර්යග්‍රහමණ්ඩලයට එපිටින්. ඉතින් ඒ වගේ දේවල් මදිද? පස්සේ රුසියන් උන් එක්ක ISS හැදුවා. දැන් පුද්ගලික සමාගම් වලිනුත් හඳට රෝවර් යවනවා, අඟහරු වෙත යානා යවනවා. ඒ මදිද දියුණුව?
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,183
    10,391
    113
    අනේ බන් අඩුම ගානේ බලපන් ගොඩ බහින්න හදන තැන්. ඇපොලෝ උන් ගොඩ බැස්සේ හඳේ සමකය ආශ්‍රිත ප්‍රදේශයේ. ආටෙමිස් 3 ගොඩ බහින්නේ හඳේ දකුණු ධ්‍රුවයේ.
    උබ මොකො මේ හදිසියේ ඇමරිකාවට පුක දෙන්නේ..මුන් ඒ කාලේ ඉදන් බොරුව දාලා තියෙන්නේ😁

    Elakirihacker

    Active member
  • Feb 22, 2026
    176
    123
    43
    හඳට නෙමෙයි ගියේ, හඳ ලගට.....
    ගිය කවුරුත් බැස්සේ නෑ....

    මොකද ?

    කලින් ගිහින් නැති නිසා, කලින් එක බොරුවක් කියල අහු වුනානේ.....

    මෙහෙන් ගියපු රොකට් එක ගියෙ කොහෙටද ?

    කියලා කවුරුත් දන්නේ නැ,,

    " පොඩ්ඩක් කල්පනා කරලා බලන්න"
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,746
    8,731
    113
    35
    Spain
    උබ මොකො මේ හදිසියේ ඇමරිකාවට පුක දෙන්නේ..මුන් ඒ කාලේ ඉදන් බොරුව දාලා තියෙන්නේ😁

    ඔය ඔක්කොටම උත්තර දෙන්න පුළුවන්, එත් තේරුමක් නෑ. අඩු ගානේ පොඩි උන්වත් ඔලු කන්නේ හාන්නේ නැතිව හදපන්.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,647
    113
    ulan bator
    ඉතින් බන් තර්ඩ් පාටි එවිඩන්ස් ඕන තරම් තියෙනවා නෙ.

    https://en.wikipedia.org/wiki/Third-party_evidence_for_Apollo_Moon_landings

    ඇමෙරිකන් උන්ගේ බජට් එකෙන් 4% ඇපොලෝ ප්‍රොජෙක්ට් එකට වෙන් කළා. ලක්ෂ 4කට වැඩිය මිනිස්සු වැඩ කළා, ඔය ඔක්කොම බොරුද බන්. 60,70 කියන්නේ ඇමරිකන් උන්ගේ හොඳම කාලේ. පස්සේ යුද්ධ, තෙල් මිල එක්ක 80,90 ඉඳල සල්ලි අමාරුකම් ආව. සෝවියට් දේශය වැටුනට පස්සේ ස්පේස් රේස් එකක් පවත්වාගෙන යන එකෙත් තේරුමක් නැති නිසා ඒවා කලේ නැහැ. නමුත් ස්පේස් ශට්ල් එක, හඳට සහ අඟහරු ග්‍රහයාට ඩ්‍රෝන යානා යැව්වා. රෝවර් යැව්වා. 70 කාලේ යවපු වොයෙජර් යානා තවම සිග්නල් එවනවා. ඒවා දැන් තියෙන්නේ සූර්යග්‍රහමණ්ඩලයට එපිටින්. ඉතින් ඒ වගේ දේවල් මදිද? පස්සේ රුසියන් උන් එක්ක ISS හැදුවා. දැන් පුද්ගලික සමාගම් වලිනුත් හඳට රෝවර් යවනවා, අඟහරු වෙත යානා යවනවා. ඒ මදිද දියුණුව?
    e wageda 1965da koheda hadapu bus satand ekak repair karana eka!

    amaricawa iwarai ban " anduwe inna okkotama ona salli hoyanna. adu kule higana pawula wala un desapalane karanne. dual citizen thiyena wesa hambeyo thogeyak innawa.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,483
    1
    15,157
    113
    මේකෙ මේ මාළු පොන්නයො දාල තියෙන reply ටිකයි, රටේ ඡන්ද බලය තියෙන්නෙ මේ වගේ මරි මෝඩ ගොන් හුත්තලට නේද කියන එකයි බැලුවාම මේ කපේට ලංකාව ගොඩ යන්නෙ නැත්තෙ අ‍ැයි කියල සුපිරියටම තේරෙනවා බං. හිතපන්කො මුන්ට මෙච්චර අ‍ැස් පනාපිට පේන දෙයක් තේරුම් ගන්ඩ බැරි ගොම පිරිච්ච මැටි මොළ ටිකෙන් ඡන්දෙ දාල රටකට නායකයො තෝරන්ඩ දුන්නම. 🤣🤣🤣

    වේස හුත්තිගෙ පුතෝ. මෙච්චර evidence තියෙන දෙයක් බොරුවට මවලා පෙන්නන්ඩ ඊට වඩා ගේමක් අදින්ඩ ඕන. පොඩ්ඩක් සාමාන්‍ය දැනීම පාවිච්චි කරලා යමක් හොයල බලපියව්. ඊට වඩා සිරාවටම ලේසියි අ‍ැත්තටම වැඩේ කරන එක.

    නිකමට හිතල බලහන්කො දවස් 9 කට කලින් trans lunar injection burn එක කරපු වෙලාව. මේ සම්පූර්ණ mission එකේ අන්තිම burn එක කරේ එදා. (ඊට පස්සෙ thrusters වලින් පොඩි පොඩි orientation වෙනස්‌කම් විතරයි කරේ. අනිත් සේරම පොළොවෙයි හඳෙයි gravity දෙක නිසා වෙච්ච දේවල්) එ‍් මොහොතේම නිවේදනය කරා මතකද අප්‍රේල් 10 වෙනිදා හවස 5:07 ට මේක පැසිෆික් සාගරයට ගොඩ බානවා කියල? එ‍්ක තත්පර ගාණකින් විතරයි වෙනස් වුණේ. හරියටම 05:07:27 ට ගොඩ බෑවෙ. ඔච්චර calculation එකක් කරන්න තරම් හරියට මේ සේරම ගණනය කරලා තියෙන්න, එ‍්වා සේරම public ම දාල තියෙන්න කොච්චර විශ්වාසයක් ඕනෙද පකෝ? මේ හුත්තල හිතාගෙන ඉන්නෙ ගමේ යනවා වගේ වැඩක් කියල.

    මම නම් කියන්නෙ driving license එක වගේ සාමාන්‍ය දැනීම, විචාර බුද්ධිය, IQ එක වගේ දේවල් පරීක්ෂා කරන්ඩ Test එකක් තියල එ‍්ක පාස් වෙන උන්ට විතරමයි ඡන්ද බලය දෙන්ඩ ඕන. අවුරුදු 5-10 කට සැරයක් re test කරන්ඩත් ඕන. වලංගු ඡන්ද ලයිසන් එකක් නැතිව එක හුත්තෙක්ට ඡන්ද පොළට යන්ඩ දෙන්න හොඳ නෑ.

    අන්න එතකොට නම් මේ රට හැදෙයි. මොළේ පුකෙන් අ‍ාව ගොම් මැටි වේසිගෙ පුත්තුන්ට ඡන්ද බලය දීලා නම් මේ රට ජීවිතේට හදන්ඩ වෙන් නෑ හුත්ත.
     
    Last edited: