එලකිරි භාශාවෙන් අඩුකුලේ වැඩි කුලේ කියල අදහස් කරන්නේ මොකද්ද?

උසස් පහත් බෙදය ඇති වෙන්නෙ කොහොමද? ඔබේ අදහස වෝට් කරල එහෙම වෙන්නෙ ඇයි කියලා කොමෙන්ටුවක් දාගෙන යන්න

  • Total voters
    42

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,385
    11,733
    113
    🤍
    Real Kule wadk na

    Un karana kiyana DeWal matters

    Piliganna puluwan level eke Vahanyak nattn Adu kule

    Wagon r ekak para poddk block wenna nawththan hitiya , Threewheel karyak aruta kari ponnaya kiyala benagena giya = Nikamata hithapan Wagon r ekak novi Range rover ekak unanam Threewheel karaya nattan puke gahan yanawa
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,764
    8,759
    113
    35
    Spain
    අඩු කුළේ කියන්නේ හැසිරීමට, පහත් රුචිකත්වයට. ඉක්මනට සල්ලි හොයල ඒ සල්ලිවලින් ෂෝ ඕෆ් කරන එකට. එකෙත් කලාවට කරන්නේ නැතිව ගොන් විදියට කරන එකට. දුප්පත් වුනත් තමන්ගේ තත්වය තියාගෙන ඉහල කුළේ වගේ ඉන්න පුළුවන්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,132
    1
    12,993
    113
    Gotham City
    මෙතන ගොඩක් වෙලාවට පෙනුම ක්‍රියාව වගෙ දෙවල් වල තමා අඩු කුලෙ වැඩි කුලෙ වශයෙන් බෙදීම් වලට ලක් වෙන්නෙ.
    හැබැයි පෙනුමට අඩු වැඩි කුල කමෙන්ට් එක වැටෙන්නෙ ක්‍රියාව පහත් හො නොගැලපෙන වගෙ දෙයක් කරොත් තමා.
    ඔය ගොවිගම ලොකු ඉස්කොල බස්නාහිර වගෙ දෙවල් එච්චරටම මෙකෙ එක්ස්පොස් නැහැ නොවැ.
     
    • Like
    Reactions: Hapuwa and zid2021

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,237
    3,793
    113
    Real Kule wadk na

    Un karana kiyana DeWal matters

    Piliganna puluwan level eke Vahanyak nattn Adu kule

    Wagon r ekak para poddk block wenna nawththan hitiya , Threewheel karyak aruta kari ponnaya kiyala benagena giya = Nikamata hithapan Wagon r ekak novi Range rover ekak unanam Threewheel karaya nattan puke gahan yanawa
    අලුත් එකක් ඇඩ් කලා පදින වාහනේට :p
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,627
    7,354
    113
    කොහෙන් ගියත් ජෙප්පෝ කියන්නේ ගූ කන කුලේ..

    උන් කවදාවත් දනිස්සෙන් උඩට එන්නේ නෑ
    .
     
    • Like
    Reactions: cstasy and Thiefx

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,237
    3,793
    113
    මෙතන ගොඩක් වෙලාවට පෙනුම ක්‍රියාව වගෙ දෙවල් වල තමා අඩු කුලෙ වැඩි කුලෙ වශයෙන් බෙදීම් වලට ලක් වෙන්නෙ.
    හැබැයි පෙනුමට අඩු වැඩි කුල කමෙන්ට් එක වැටෙන්නෙ ක්‍රියාව පහත් හො නොගැලපෙන වගෙ දෙයක් කරොත් තමා.
    ඔය ගොවිගම ලොකු ඉස්කොල බස්නාහිර වගෙ දෙවල් එච්චරටම මෙකෙ එක්ස්පොස් නැහැ නොවැ.
    මට නම් කියන දෙවල් වලින් හිතගන්න පුලුවන් කොහෙ එක්කෙක්ද ඉස්කෝලෙ මොකද්ද වගේ දේවල්
     
    • Haha
    Reactions: BruceWayne92

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,237
    3,793
    113

    සුදු එවුන් ලොකුයි අනෙක් එවුන් අඩුයි ❌

    Anith tika hari

    edit- Meka dakkama adahasa venas una 🙂
    https://elakiri.com/threads/මම-cinnamon-life-එකෙ-ගත්ත-luxury-apartment-එක-😁.2248072/
    උබ සුදු නැද්ද?? :baffled:

    කොහෙන් ගියත් ජෙප්පෝ කියන්නේ ගූ කන කුලේ..

    උන් කවදාවත් දනිස්සෙන් උඩට එන්නේ නෑ
    .
    ඔරිජිනල් ජෙප්පො ගොඩක් එවුන් අඩු කුල පලාත් වලින් ආපු එවුන්
    කුල පීඩනය එක හේතුවක් 71 කැරැල්ලට
    ------ Post added on Apr 12, 2026 at 5:58 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,057
    71,481
    113
    සෑහෙන කාලෙක ඉදන් තිබ්බ ප්‍රශ්නයක්
    මේක ෆුල් වැරදි ලිස්ට් එකක් බන්, කිරියේ කුලේ කියන්නෙ ගමෙන් සල්ලි වලින් නෙවී. කුලේ කියන්නෙ කෙලින්ම ටේස්ට් එකක්.:yes::yes:

    දැන් මූ බලපන්, ෆුල් සල්ලි ඒත් කැරියා වින්ඩ්ස්ක්‍රීන් එකක් වගේ සඟක් දාගෙන ඉන්නෙ. --> අඩු කුලේ 🥴 🥴

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,237
    3,793
    113
    අඩු කුළේ කියන්නේ හැසිරීමට, පහත් රුචිකත්වයට. ඉක්මනට සල්ලි හොයල ඒ සල්ලිවලින් ෂෝ ඕෆ් කරන එකට. එකෙත් කලාවට කරන්නේ නැතිව ගොන් විදියට කරන එකට. දුප්පත් වුනත් තමන්ගේ තත්වය තියාගෙන ඉහල කුළේ වගේ ඉන්න පුළුවන්.
    ඉක්මණට කියන එකත් සාපේක්ශයි නේද
    සමහර ස්පෙශලිස්ට් ඩොක්ටර්ලත් ඉන්නෙ ගරාජ් එක පිරෙන්නෙ කෝටී ගනන් වල ස්පෝර්ස් කාර් තියාගෙන
    ඒවත් එතකොට ශෝ ඕෆ් ගණයට වැටෙන්න ඕන හරිනම්
     
    Mirage93

    Junior member
  • Dec 10, 2022
    69
    77
    18
    සල්ලී ලගදී හම්බු වෙලා තියිනවා කියලා පෙන්නන , තමන් දන්න දෙට වැඩිය දෙයක් කියවන්නේ නැති ලීන් මට්ටමේ රසස්වාදයක් තියෙන, ඇගට ලොකු එක්කො ශරිර මට්ටමට පොඩි ඇදුම් අදින, වයිෆ් ට ගැනී කියලා කතා කරන ,දවසින් පැයක් මොටිවෙශන් විඩියො බලන් අය අඩු කුලේ 😅👍
     
    Last edited:
    • Haha
    Reactions: Psiko

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,237
    3,793
    113
    මේක ෆුල් වැරදි ලිස්ට් එකක් බන්, කිරියේ කුලේ කියන්නෙ ගමෙන් සල්ලි වලින් නෙවී. කුලේ කියන්නෙ කෙලින්ම ටෙස්ට් එකක්.:yes::yes:

    දැන් මූ බලපන්, ෆුල් සල්ලි ඒත් කැරියා වින්ඩ්ස්ක්‍රීන් එකක් වගේ සඟක් දාගෙන ඉන්නෙ. --> අඩු කුලේ 🥴 🥴

    ඒකනෙ යකො අහන්නෙ ඔය උසස් පහත් බේදය ඇති වෙන්නෙ මොකෙන්ද කියල
    සන්ස්ගලස් එකෙන් කියල වෙනම කැටගරියක් දාන්න බෑනේ
    ඕනනම් ෆැශන් සෙන්ස් එකෙන් කියල එකක් දාන්නම්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,057
    71,481
    113
    ඒකනෙ යකො අහන්නෙ ඔය උසස් පහත් බේදය ඇති වෙන්නෙ මොකෙන්ද කියල
    සන්ස්ගලස් එකෙන් කියල වෙනම කැටගරියක් දාන්න බෑනේ
    ඕනනම් ෆැශන් සෙන්ස් එකෙන් කියල එකක් දාන්නම්
    basically උන්ගෙ taste එකයි හැසිරීමයි බන්, උඹේ ලිස්ට් එකේ ඒක කොහෙන්වත් අහුවෙන්නෙ නෑ.

    උදා: සල්ලි තියෙන එකෙක් ප්‍රාඩෝ එකක් පදිනවා, ඒත් ඌ දාන්නේ ඩකඩ ඩකඩ සිංදු --> අඩු කුලේ

    සල්ලි නැති, කඩ්ඩත් බැරි බයික් එකක් පදින හේශානයා අහන්නේ චාලි පුතාගෙ සිංදු --> උසස් කුලේ 🥴 🥴
     
    • Like
    Reactions: Inigo Montoya