අඩෝ සුපිරි බිස්නස් එක කරනවනම්.. "JBL පිස්සන්ගෙන් කරදර ද? මෙන්න එයට නියම විසඳ්උම. සහනදායී මිලකට සිග්නල් ජෑමර්..බෙදාහැරීම නොමිලේ"
oka hadapu ekaatama kiyala okata decibel meter ekak daala umba set krana value ekata jammer eka auto trigger wenna hadaganin. sound eka adu unama jammer eka auto off wennona.මම දවසම මහන්සි වෙලා එනව හැමදාම එහා ගෙදර එකා දානව බ්ලූටූත් එකෙන් සිංදු වෙනකන් පාන්දර 2යි 3යි ඉවර වෙද්දි ඒ මදිවට ගෙදර උන් මයික් එකෙන් සින්දුත් කියනව
හරියන්නැති තැන ඔය සර්කිට් හදන මල්ලි කෙනෙක්ට කියල ජෑමර් එකක් හදාගත්ත පොර ආඩුයිනෝ එහෙම කරන පොරක් ඇන්ටනා බැන්ටනා ටිකක් අටවල මොකද්ද එකක් හදං ආව අපේ ගෙදර
ඔන්න අරූ ඔන් කරා බ්ලූටුත් ස්පීකරේ ටිකක් වෙලා ගිහිං මේ යකා සිග්නල් ජෑම් කරා සින්දුව කැඩි කැඩි ගිහිං නැවතුනා ආයි ඔෆ් කරා ජෑමරේ
දැන් සින්දුව වැඩ
ආයි ජෑම් කරා දිගටම කරා ඕක
අන්න අද හදන්න අරන් ගියා.. ආයි ආවම රෑ එලි වෙනකන් දානවනං දෙන්න ඕන වැඩේ

any other tool can we buy from the market?Technically possible
DIYable : Not an easy thing to do. Extremely complicated thing to do, It is practically nearly impossible to DIY GHz range RF circuits with off the shelf components
idea ekak nehe e gena.දැන් එහෙම සද්ද අඩු පති හොයන්න අමාරුයි බන්. හැමතැනම ඔය පිස්සුව ගහපු උන් ඉන්නේpermanent solution එක තමා ඔය වගේ අඩු කුලේ පති දාල හොඳ පැත්තක ගෙයක් ගන්න එක..
blutooth jammer walata wena signal jam wenne naha!
ooge set ekata blutooth allala ganu kagana ewa dapam sinduwa assen!
උඹට තියෙන්නේ Porn movie එකක සද්දයක් return එකට දෙන්න උන් සින්දු දන කොට
Matath dapanko, puduma wadayak Denne allapu gedara eka week end walataesp 32 dala dual antena with bult in battery dala hadaganna circuit diagram ekak dipanko danna waddek
Matath dapanko, puduma wadayak Denne allapu gedara eka week end walata