මේකට තමා competition එක කියන්නෙ CTB නිසා PRIVATE BUS වල මිනිස්සු නෑ

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    මේ සීන් එක නං මට අවුරුදු ගාණකට කලින් ඉදන් හිතේ තිබ්බ සීන් එකක්. Private bus දුවන අය මේ gov එකට විතරක් නෙමේ තිබ්බ හැම gov එකටම සීන් එක දාගෙන හිටියෙ CTB වලට වඩා Private bus වල monopoly එකක් තියාගෙන හිටපු හින්ද.

    මට මතකයි මෛත්‍රී රට කරපු කාලෙ bus lane වල යන්නයි speed limit එකකටයි නීති ගෙනවා. 50000කද කොහෙද දඩයක් ගැහුව. ඒක තිබ්බ දවස් දෙකේ hospital වල records වල accident ආවෙ ගොඩක් අඩුවෙන් කියල මට මතකයි news වල කිවුව. හැබයි දවස් දෙකෙන් private bus කට්ටිය strike කලා. ඒක එහෙමම නැතුව ගියා.

    ඉතින් මේවගෙ කරන කරන හැම එකටම strike කරනකොට ඒකට ගේමක් දෙන්න නං මෙහෙම competition එකක් තියෙන්න ඕන. මේක සමහරවිට මේ අවුරුදු දවස් නිසා බස් ටිකක් වැඩි කරල වෙන්න පුළුවන්, හැබැයි ඒක startup එකක් විදිහට හරි මෙහෙම CTB එකෙන් competition එකක් දීපු එක හොදයි.

    ඊළගට කරන්න ඕන මේ ලොරි චැසි බස් ටික ලංකාවෙන්ම අයින් කරල දාන එක. ඒක ලේසි නෑ කාලයක් යයි හැබැයි කරන්නම ඕන දෙයක්. ඒකට කරන්න ඕන ආයෙ බස් මෙවගෙ ලොරි චැසි බස් ගේන්න බෑ කියල නීති දාන එක නෙමේ. Competition එකක් දෙන එක.

    CTB එකෙන් කරන්න ඕන එයාලගෙ බස් ගෙන්නනකොට Order එක දෙන්න අර ලගදි ගෙන්නපුව වගේ low floor bus ගෙන්නල normal bus වල price එකටම යන එක. එතකොට වැඩිපුර මිනිස්සු කැමති ඕවගෙ ඒවයෙ යන්න. දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන්නෙ AC Bus වල කොහොමද normal bus price එකම ගන්නෙ කියල. කරන්නෙ තියෙන්නෙ low floor bus ගෙන්නන ඒවයෙ non AC සාමාන්‍ය බස් විදිහට හදන්න කියල order කරන්න පුළුවන්නෙ tender එක දානකොට.

    එතකොට තියනව Non AC Low floor bus.
    එතකොට ඔය බස් ප්‍රමාණෙ වැඩි වෙන්න වැඩි වෙන්න සිද්ධ වෙන්නෙ private section එකත් පුරුදු වෙනව ඒ වගෙ bus ගෙන්නන්න CTB එකට competition එකක් දෙන්න ඕන නිසා.

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    CTB එකට අලුතින් බස් ගෙනාවද? අලුතින් සේවකයෝ බදව ගත්තද?

    ඔක්කොම ඩිපෝ වල බස් කොළඹට ඇද්ද? එක නිසා බස් වැඩි වෙන්න ඇති. හැබැයි අපේ බස් වල උන් නම් කේස් දාලා ගියේ නෑ. මොකද අපේ ඩිපෝ වේ බස් වලට හැමදාම යන මිනිස්සු ඉන්නවා හොදට. WhatsApp group වල කේස් දෙක තුනක් දාපු ගමන්. වැඩේ නැවැත්තුවා..

    අනිත් එක ඔය private කාරයො බොරුව කරන්නේ. මොකක් හරි මරුසියක් ගහල පර්මිටි එක බේරාගෙන දුවන බලන්නේ. උන්ට පාඩු නිසා හරි මොකක් හරි දෙයක් නිසා දුවන්නේ නෑ. පාරේ බස් පට්ට අඩුයි. දැන් මාස ගාණක ඉඳන් ඔහොම තමා..

    දැන් ඔය බයිලා ගැහුවට ලබන සතියේ හවස 6ට විතර බලන්න ඕනේ බස් වල තත් වේ :lol: :lol: කඩවත හාරියෙන් එහෙම යන්නේ දොරවල් පාත් වෙලා..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,222
    17,687
    113
    මොනොපොලියට ඔච්චර බය වෙන්න එපා බොලන්.. මොනොපොලි නෑ නම් තාමත් කන්න වෙන්නෙ ගල් වැලි සහිත බත්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,000
    10,817
    113
    CTB එකේ 2026 Profit/Loss එළියට ආවාම Loss නැත්තං හෝ loss එක වැඩිවෙලා නැත්තං මේ වැඩේ සාර්ථකයි කියන්න පුලුවන්, නැත්තං නෑ...
    Helayo hora kanawa ctb bus salli
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,736
    2,708
    113
    මේ වගේ ත්‍රෙඩ් දාද්දි ගූ පෝට්ටු ඩෝබි බලකාය ගැනත් හිතල දාපල්ල. උන්ට මේව යටගහන්න වැඩි වැඩියෙන් කෙදිරිලි ත්‍රෙඩ් දාන්න වෙලා
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    මේ වගේ ත්‍රෙඩ් දාද්දි ගූ පෝට්ටු ඩෝබි බලකාය ගැනත් හිතල දාපල්ල. උන්ට මේව යටගහන්න වැඩි වැඩියෙන් කෙදිරිලි ත්‍රෙඩ් දාන්න වෙලා
    huththo EK eka kianne bayyange site eka. mekata hosting walata,maintenance walta salli denne higana jeppo nemene. meke innawanan apita one widiyata idapan ponz
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,736
    2,708
    113
    huththo EK eka kianne bayyange site eka. mekata hosting walata,maintenance walta salli denne higana jeppo nemene. meke innawanan apita one widiyata idapan ponz
    ගූ පෝට්ටු ඩෝබියෙක්ට ගූ යන්නම රිදිලා
     
    • Haha
    Reactions: deanXX

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,620
    4,843
    113
    ඔය මොනා තිබ්බත් නුවර කොළඹ AC වලට නම් පෝලිම . මොන දවසෙ ගියත් පෝලිම
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,846
    27,114
    113
    උස සිකුරුටි මිටි කම්කරු කිය කිය ඔය මගුලට මිනිස්සු අරන් එක වීල් නට් එකකට මිනිස්සු 100ක් විතර ඉන්නවා. මිනිස්සු ඉන්න තරමට බස් නෑ වැඩත් නෑ. ඉතින් හැමදාම CTB යටිබඩ පාඩුයි.
     
    • Like
    Reactions: CohenLenstra

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    මේ සීන් එක නං මට අවුරුදු ගාණකට කලින් ඉදන් හිතේ තිබ්බ සීන් එකක්. Private bus දුවන අය මේ gov එකට විතරක් නෙමේ තිබ්බ හැම gov එකටම සීන් එක දාගෙන හිටියෙ CTB වලට වඩා Private bus වල monopoly එකක් තියාගෙන හිටපු හින්ද.

    මට මතකයි මෛත්‍රී රට කරපු කාලෙ bus lane වල යන්නයි speed limit එකකටයි නීති ගෙනවා. 50000කද කොහෙද දඩයක් ගැහුව. ඒක තිබ්බ දවස් දෙකේ hospital වල records වල accident ආවෙ ගොඩක් අඩුවෙන් කියල මට මතකයි news වල කිවුව. හැබයි දවස් දෙකෙන් private bus කට්ටිය strike කලා. ඒක එහෙමම නැතුව ගියා.

    ඉතින් මේවගෙ කරන කරන හැම එකටම strike කරනකොට ඒකට ගේමක් දෙන්න නං මෙහෙම competition එකක් තියෙන්න ඕන. මේක සමහරවිට මේ අවුරුදු දවස් නිසා බස් ටිකක් වැඩි කරල වෙන්න පුළුවන්, හැබැයි ඒක startup එකක් විදිහට හරි මෙහෙම CTB එකෙන් competition එකක් දීපු එක හොදයි.

    ඊළගට කරන්න ඕන මේ ලොරි චැසි බස් ටික ලංකාවෙන්ම අයින් කරල දාන එක. ඒක ලේසි නෑ කාලයක් යයි හැබැයි කරන්නම ඕන දෙයක්. ඒකට කරන්න ඕන ආයෙ බස් මෙවගෙ ලොරි චැසි බස් ගේන්න බෑ කියල නීති දාන එක නෙමේ. Competition එකක් දෙන එක.

    CTB එකෙන් කරන්න ඕන එයාලගෙ බස් ගෙන්නනකොට Order එක දෙන්න අර ලගදි ගෙන්නපුව වගේ low floor bus ගෙන්නල normal bus වල price එකටම යන එක. එතකොට වැඩිපුර මිනිස්සු කැමති ඕවගෙ ඒවයෙ යන්න. දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන්නෙ AC Bus වල කොහොමද normal bus price එකම ගන්නෙ කියල. කරන්නෙ තියෙන්නෙ low floor bus ගෙන්නන ඒවයෙ non AC සාමාන්‍ය බස් විදිහට හදන්න කියල order කරන්න පුළුවන්නෙ tender එක දානකොට.

    එතකොට තියනව Non AC Low floor bus.
    එතකොට ඔය බස් ප්‍රමාණෙ වැඩි වෙන්න වැඩි වෙන්න සිද්ධ වෙන්නෙ private section එකත් පුරුදු වෙනව ඒ වගෙ bus ගෙන්නන්න CTB එකට competition එකක් දෙන්න ඕන නිසා.

    මම මේ කියල තියන එකම කරන්න plan එකක් තියනව. කලොත් හොදයි. Transportation කියන්නෙ රටක development එකේම කොටසක්
     
    • Like
    Reactions: chamira85

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,388
    6,044

    (y)