මේ සීන් එක නං මට අවුරුදු ගාණකට කලින් ඉදන් හිතේ තිබ්බ සීන් එකක්. Private bus දුවන අය මේ gov එකට විතරක් නෙමේ තිබ්බ හැම gov එකටම සීන් එක දාගෙන හිටියෙ CTB වලට වඩා Private bus වල monopoly එකක් තියාගෙන හිටපු හින්ද.
මට මතකයි මෛත්‍රී රට කරපු කාලෙ bus lane වල යන්නයි speed limit එකකටයි නීති ගෙනවා. 50000කද කොහෙද දඩයක් ගැහුව. ඒක තිබ්බ දවස් දෙකේ hospital වල records වල accident ආවෙ ගොඩක් අඩුවෙන් කියල මට මතකයි news වල කිවුව. හැබයි දවස් දෙකෙන් private bus කට්ටිය strike කලා. ඒක එහෙමම නැතුව ගියා.
ඉතින් මේවගෙ කරන කරන හැම එකටම strike කරනකොට ඒකට ගේමක් දෙන්න නං මෙහෙම competition එකක් තියෙන්න ඕන. මේක සමහරවිට මේ අවුරුදු දවස් නිසා බස් ටිකක් වැඩි කරල වෙන්න පුළුවන්, හැබැයි ඒක startup එකක් විදිහට හරි මෙහෙම CTB එකෙන් competition එකක් දීපු එක හොදයි.
ඊළගට කරන්න ඕන මේ ලොරි චැසි බස් ටික ලංකාවෙන්ම අයින් කරල දාන එක. ඒක ලේසි නෑ කාලයක් යයි හැබැයි කරන්නම ඕන දෙයක්. ඒකට කරන්න ඕන ආයෙ බස් මෙවගෙ ලොරි චැසි බස් ගේන්න බෑ කියල නීති දාන එක නෙමේ. Competition එකක් දෙන එක.
CTB එකෙන් කරන්න ඕන එයාලගෙ බස් ගෙන්නනකොට Order එක දෙන්න අර ලගදි ගෙන්නපුව වගේ low floor bus ගෙන්නල normal bus වල price එකටම යන එක. එතකොට වැඩිපුර මිනිස්සු කැමති ඕවගෙ ඒවයෙ යන්න. දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන්නෙ AC Bus වල කොහොමද normal bus price එකම ගන්නෙ කියල. කරන්නෙ තියෙන්නෙ low floor bus ගෙන්නන ඒවයෙ non AC සාමාන්‍ය බස් විදිහට හදන්න කියල order කරන්න පුළුවන්නෙ tender එක දානකොට.
එතකොට තියනව Non AC Low floor bus.
එතකොට ඔය බස් ප්‍රමාණෙ වැඩි වෙන්න වැඩි වෙන්න සිද්ධ වෙන්නෙ private section එකත් පුරුදු වෙනව ඒ වගෙ bus ගෙන්නන්න CTB එකට competition එකක් දෙන්න ඕන නිසා.