ලාල් කාන්තගේ වත්කම් සම්බන්ධයෙන් හිරු නාලිකාව සමාව අයදියි. වරදක් වූ බවට පිලිගනියි!

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    685
    1
    1,203
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    image-1.png
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,948
    8,186
    113
    Chilaw
    දැන් ඉතින් ජෙප්පෝ ඕක මාර්කට් කරයි
    ලාලා නිකම්ම නිර්ධන පන්තියට ආව 😂
    ඔව්, කොහෙන් හරි එකෙක් හාලා, හෝදන උන්ට බෝනස් දෙනවා. අරූ තෙල් කියපු එක බොර තෙල් කියලා පොයින්ට් එකට කෙලෙව්වා වගේ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,743
    8,729
    113
    35
    Spain
    පච කෙලලා දැන් සොරිලු.
    නොදකින් ඒකත් මුන් දාන්නේ news එකක් විදියට.
    low iq බයියන්ව confuse වෙන විදියට.
    කොටස් වැඩේ ඉවරයි දැන් මර්සි පැලස් එක හෝදපන්.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,356
    1
    5,253
    113
    ලපයයි මාලිමා රැලයි කියපු පච වල හැටියට හිරු පචේ බලු මයිලත් තරන් නැ...
     
    • Haha
    Reactions: Tramadol

    gama22

    Well-known member
  • දැන් ඉතින් ජෙප්පෝ ඕක මාර්කට් කරයි
    ලාලා නිකම්ම නිර්ධන පන්තියට ආව 😂
    දැන් එතකොට ලැට් බයියෝ සුපුරුදු පරිදි කෙදිරි ගායි....

    ලාල්කාන්ත ගහපු පච වල හැටියට මහින්දයා එන්තර වාසි එවන්න ගත්තොත් අවුරුදු ගානක් යවන්න වෙයි
    එවන්න බෑ අහුවෙනවා.......නාකි මයිනා... අර 20,20,20 එකතු වෙලා 60 ක් හැදුනා වගේ අපි නෙවේනේ කියන්නේ..
    ------ Post added on Apr 18, 2026 at 8:53 PM

    ලපයයි මාලිමා රැලයි කියපු පච වල හැටියට හිරු පචේ බලු මයිලත් තරන් නැ...
    හිරු හෝදන වොෂින්ටන්ලත් ඉන්නවා...
    ------ Post added on Apr 18, 2026 at 8:56 PM
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,694
    27,215
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කොටස් වැඩේ ඉවරයි දැන් මර්සි පැලස් එක හෝදපන්.

    මේ මොන නිව්ස්ද.. සිරසෙනේ නිව්ස්.. නැද්ද?

    අලුත් නිවුස් තියේද?
    දවස් තුනක් නුවර එලියේ ඉදල අද තමා අවේ.
    ඇවිත් මේක ඕපන් කරද්දීම බයියෝන්ට රෙවිල 😁
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,470
    1
    15,064
    113
    මරිසි පැලස් එක නම් හොදන්ක අමාරුයි
    උබ නම් අවුලක් නෑ කෙලින්ම මහින්ද මාත්තයා fan නේ 🤭🤭
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,135
    113
    මාලඹේ
    උබ නම් අවුලක් නෑ කෙලින්ම මහින්ද මාත්තයා fan නේ 🤭🤭
    මටත් පොඩ්ක් ඔය උබලගේ ජොබ්ලස් ජෙප්පෝ තට්ටු නිවාස මවන මන්තරේ පොඩ්ඩක් කියලා දිපන්කෝ පිං අයිති වෙනවා🙏🙏