රස්නෙ නිසා මට ඔයාගෙ කාමරය දෙන්න මාමාගේ ඉල්ලීමට 22 පුතා අකමැතිවීම නිසා මරාදාලා

$onny

Well-known member
  • May 21, 2012
    3,203
    4,011
    113
    සොබාදහමේ කෲරත්වය ඇතැම්විට මිනිස් සිත් තුළද අවුළුවන්නේ නොනිවෙන ගින්නකි. මේ දිනවල පරිසරයේ පවතින අධික උෂ්ණත්වය හුදෙක් ගත පමණක් නොව, ලේ ඥාතීන්ගේ සිත් ද දවා අළු කර දැමූ අතිශය ශෝකජනක පුවතක් මාතර ප්‍රදේශයෙන් වාර්තා වේ.


    එකම නිවසේ ජීවත් වූ සිය මවගේ සහෝදරයාගේ අමානුෂික ප්‍රහාරයකට ලක්ව විසි දෙහැවිරිදි චරිත් අවන්ත නමැති තරුණයා සිය ජීවිතයෙන් සමුගත්තේ කිසිවෙකුත් නොසිතූ මොහොතකය. මෙම ඛේදවාචකයට මුල් වී ඇත්තේ දේපළක් හෝ මුදලක් පිළිබඳ ගැටලුවක් නොව, නිවසේ නිදාගන්නා කාමරයක් සම්බන්ධයෙන් ඇති වූ ඉතා සුළු ආරවුලකි.

    ඔවුන් පදිංචිව සිටි නිවසේ වහලය කොටසක් උළු සෙවිලි කර තිබූ අතර, අනෙක් කොටස නිමවා තිබුණේ ඇස්බැස්ටෝස් තහඩු වලිනි. මියගිය චරිත්ගේ නිදන කාමරය පිහිටා තිබුණේ සාපේක්ෂව සිසිල් බවින් යුත් උළු සෙවිලි කළ කොටසේය. මේ දිනවල පවතින දැඩි රස්නය දරාගත නොහැකි වූ පනස් අට හැවිරිදි අවිවාහක මාමා, සිය බෑණනුවන්ගෙන් එම කාමරය තමාට ලබාදෙන ලෙස ඉල්ලා ඇත. එහෙත් තරුණයා ඊට සිය අකමැත්ත ප්‍රකාශ කිරීමත් සමඟ මාමා සහ බෑණා අතර නිවස තුළ උණුසුම් වචන හුවමාරුවක් හටගෙන තිබේ.

    මොහොතකින් කෝපය පාලනය කරගත නොහැකි වූ මාමා, බෑණාගේ කාමරයේ දොරකඩ අසලටම පැමිණ අත වූ පිහියකින් ඔහුට මාරාන්තික ලෙස ඇන තිබේ. බලාපොරොත්තු නොවූ මෙම කෲර ප්‍රහාරයෙන් අධික ලෙස රුධිරය වහනය වූ තරුණයාට වෛද්‍ය ප්‍රතිකාරයක් හෝ ලබාගැනීමට ඉඩක් නොතබාම ඔහු එතැනම මියගොස් ඇත. අනතුරුව සැකකාර මාමා සිය කැමැත්තෙන්ම පොලිසියට භාර වී ඇති අතර, මාතර මහේස්ත්‍රාත් කෝසල විදානපතිරණ මහතා විසින් අපරාධය සිදුවූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරන ලදී. සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කර ඇති අතර, මාතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

    පරිසරයේ උෂ්ණත්වය පහව ගොස් යළිත් සිසිල් සුළඟක් හැමුවද, නිමේෂයක කෝපය නිසා අහිමි වූ යොවුන් ජීවිතයත්, සිරගෙට නියම වූ ලේ නෑකමත් යළි කිසිදිනෙකත් ඒ නිවසට සැනසුමක් ගෙන එන්නේ නැත.

    https://www.gossiplankanews.com/2026/04/blog-post_744.html


    Sinhalu dan sellam ne.:baffled:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,614
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    පරිසරයේ උෂ්ණත්වය පහව ගොස් යළිත් සිසිල් සුළඟක් හැමුවද, නිමේෂයක කෝපය නිසා අහිමි වූ යොවුන් ජීවිතයත්, සිරගෙට නියම වූ ලේ නෑකමත් යළි කිසිදිනෙකත් ඒ නිවසට සැනසුමක් ගෙන එන්නේ නැත.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,533
    98,490
    113
    ඒ අපෙ තාත්තත් ඉල්ලනවා බන් :baffled:
    infomercial nightmare GIF

    No body
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,759
    14,958
    113
    පාස්කු ප්‍රහාරය කලෙත් රස්නෙ හින්දා වෙන්න බැරිද :baffled:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,106
    35,980
    113
    මැදමහනුවර
    උබ මිනිපෙට්ටියෙන් යන්න කලින් , පිහිපාරක් දීපන් !
    Sscz-Im1.jpg
    තාත්ත ගිලුනත් නාකි තාත්ත කියල අහක බලන් ඉන්නෙ එකානෙ උබ. කාමරයක් දෙයිද ඉතින්. :lol::lol:
    කාමරේ දීලා මට ගිනි කන්නද තෝ කියන්නෙ? බිලත් ගෙවාගෙන?
     
    • Haha
    Reactions: Bulathaa

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,828
    5,261
    113
    Sscz-Im1.jpg

    කාමරේ දීලා මට ගිනි කන්නද තෝ කියන්නෙ? බිලත් ගෙවාගෙන?
    ලොවෙත් නැති ඉන්දියන් හුත්තකට A/C හයි කරල දෙන්න පුලුවන් තාත්තට දෙන්න බෑ. :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,628
    33,806
    113
    අවිවාහක මාමා ඇයි සහෝදරියගේ ගෙදර ලගින්න ගියේ?
    එහෙම නැත්තං මැරිච්ච කොල්ලගේ තාත්තා ඇවිදින් ගැනිගේ ගෙදර බින්න බැහැලද?
    අපේ අනුරාධයගේ නංගි ආපහු ගෙදර පදිංචියට ආවොත් අනුරාධයා නංගිගේ දරුවන්ට අනතුරක් කරයිද?
    ඌත් අවිවාහක මාමා කෙනෙක්නේ

    @AnuradhaRa
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,065
    22,478
    113
    ඕක හිතනවට වඩා දරුණු සීන් එකක්. රස්නෙ අමාරුව ලොකුවට තේරෙන් නැති කෙනාට ඕක අවබෝධ කරගන්න බෑ. හිටන් ඉඳියත් දාඩිය දාන උන්ට තමයි ඕක තේරෙන්නෙ.
    රස්නෙ වැඩි වෙලා ඉන්න බැරි උනාම ඔය වගේ දෙයක් උනත් වෙන්න possibility එකක් තියෙනව. පට්ට තරහෙන් ඉන්නෙ ඒ වෙලාවට.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,628
    33,806
    113
    dan itin ponnayata marenakan ma seethale inna puluwan hiragedara.
    කැනඩාවේ, අයිස්ලන්තයේ, නොර්වේ හිර ගෙවල්වලනම් සීතලේ හිටියෑකි
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,106
    35,980
    113
    මැදමහනුවර
    ලොවෙත් නැති ඉන්දියන් හුත්තකට A/C හයි කරල දෙන්න පුලුවන් තාත්තට දෙන්න බෑ. :lol:
    ඒවුනාට ඉන්නෙ මන්නෙ පොන්ස්
    අවිවාහක මාමා ඇයි සහෝදරියගේ ගෙදර ලගින්න ගියේ?
    කවුද දන්නෙ ඒ කොල්ලට ඉගෙනගන්න වියදම් කරේ ඌද කියලා
    හිටන් ඉඳියත් දාඩිය දාන උන්ට තමයි ඕක තේරෙන්නෙ.
    හිටන් ඉන්න කාලෙත් රස්නෙ තිබ්බා බන්. හොඳටම තිබ්බෙ හෙට වගේ දවසක (අප්‍රේල් 21)
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,628
    33,806
    113
    Pin karapalalla hema athmeka ac ekka ipadenna,me tama trailer eka witarai. 2028 wage passe lokema rasne wediwela job nethi wela enakota kohomada
    ඊට වඩා හොඳ නැද්ද එපින් බලෙන් කැනඩාවේ, ස්විට්සර්ලන්තයේ, නෝර්වේ වගේ රටක උපදින එක
     
    • Like
    Reactions: msan

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,759
    14,958
    113
    🥫 හුණ්ඩුව රත් වෙනවා බං

    76 වසරක සාපය

    කලින් ආණ්ඩු කැලෑ කපලා එලි කරපු නිසා 🤌🤌

    පොහොට්ටුව ගම්උදාව වගකිව යුතයි
     
    • Haha
    Reactions: Inigo Montoya