රස්නෙ නිසා මට ඔයාගෙ කාමරය දෙන්න මාමාගේ ඉල්ලීමට 22 පුතා අකමැතිවීම නිසා මරාදාලා

ozykolla

Well-known member
  • Jun 20, 2022
    8,761
    14,963
    113
    _114299135_0e880fd0-ad9f-4ca1-a162-97eb32ff96ca.jpg.webp
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,339
    3,641
    113
    මොනර තැන්න
    oya wage ewata awuruddak wage athulatha death penalty dunna nam .
    oya wage dangalana ponnayo adu wenawa.
    ක්ශනික කේන්තිය අරක මේක කියල ඕකුන්ව එලියට දානව බන් ටික කාලයක් හිරෙ තියල. නඩු අහල ඔහොම තමයි බන් නීතිය හැදිල තියෙන්නෙ මේ වගෙ රටවල් වල . අර අවුරුදු ව්ස්සෙ එකා ජිව්තෙ පටන් ගන්න කොටම උකල ගියා මේ නාකියෙක් ඉන්ද :baffled:
     
    • Like
    Reactions: $onny

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,797
    3,201
    113
    Malabe
    පරිසරයේ උෂ්ණත්වය පහව ගොස් යළිත් සිසිල් සුළඟක් හැමුවද, නිමේෂයක කෝපය නිසා අහිමි වූ යොවුන් ජීවිතයත්, සිරගෙට නියම වූ ලේ නෑකමත් යළි කිසිදිනෙකත් ඒ නිවසට සැනසුමක් ගෙන එන්නේ නැත.
    Nicely worded. Could be a lyricist.
     
    • Like
    Reactions: wqe123 and $onny

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    මාමෙක් නෙවෙයි ඌ මීමෙක්.. දාඩිය දාන එකටනේ ඉන්න බෑ කිව්වේ දැන් හිරගෙ ඇතුලේ ෆුල් AC තුන්වේලටම ප්‍රණීත සුපිරිසිදු ආහාර නාසය හමා යන ටොයිලට් සුවඳ එක්ක ෆුල් සැපේ ඌට ඉන්න පුළුවන්🤣
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,628
    33,807
    113
    76 වසරක සාපය

    කලින් ආණ්ඩු කැලෑ කපලා එලි කරපු නිසා 🤌🤌

    පොහොට්ටුව ගම්උදාව වගකිව යුතයි
    වැඩියෙන්ම ගස් කැපුනේ 1977-1994 සහ 2005-2014 කාල වල
     
    • Like
    Reactions: $onny

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,839
    6,248
    113
    East Blue (Goa Kingdom)
    ක්ශනික කේන්තිය අරක මේක කියල ඕකුන්ව එලියට දානව බන් ටික කාලයක් හිරෙ තියල. නඩු අහල ඔහොම තමයි බන් නීතිය හැදිල තියෙන්නෙ මේ වගෙ රටවල් වල . අර අවුරුදු ව්ස්සෙ එකා ජිව්තෙ පටන් ගන්න කොටම උකල ගියා මේ නාකියෙක් ඉන්ද :baffled:
    neethi hadanna wawak mada takaran wahalak gahapu eke set eka 225 + widhayaka sabahapathi aka janadipathi inna un dana ganna ona neethi hadanna hariya
     
    • Like
    Reactions: $onny

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,645
    11,651
    113
    2000 passe helmet ponnaya loku talk denna athi maamata.. u danna pihiyak genawama helmet eken karanna puluwan labbak na kiyala..
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,285
    5,910
    113
    බූස්සේ ඌට දැන් ඊට වැඩිය රස්නෙ තැනක නිදාගන්න පුළුවන්.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,645
    11,651
    113
    මාමෙක් නෙවෙයි ඌ මීමෙක්.. දාඩිය දාන එකටනේ ඉන්න බෑ කිව්වේ දැන් හිරගෙ ඇතුලේ ෆුල් AC තුන්වේලටම ප්‍රණීත සුපිරිසිදු ආහාර නාසය හමා යන ටොයිලට් සුවඳ එක්ක ෆුල් සැපේ ඌට ඉන්න පුළුවන්🤣
    Apitath ban samahara seen walata tharaha giyama mini marumak wenna itha langin nawathinne.. oka maara risky case ekak..
    Puluwan tharam adu kule un maga arinna ona.. okun nisa thama le rath wenne..

    Ehema naththan aye mahinda mahaththaya awith ona deyak karala berenna political power ekak hada ganna ona..