ආලෝක නිසා කලබලවුනු වීදි සුනකයෙක් 🐕🐕🐕

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    4,743
    8,727
    113
    35
    Spain
    ඕවට උත්තර බදින්න යන්න එපා බන්. සංඝ භේදය කියන්නේ ආනතරීය පාපයක්.
     
    • Like
    Reactions: wpril5

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,397
    2,081
    113
    43
    Wakanda
    ඕවට උත්තර බදින්න යන්න එපා බන්. සංඝ භේදය කියන්නේ ආනතරීය පාපයක්.
    ටිපිකල් බයිය
    මහින්දගෙ පුක හෝදනව බල්ලෙකුට සිවුර දැම්මත් සාදු කියනව. ඔය වයසට ඔහොමයි කියන්නෙ ජීවිතේට ගොඩ ඒමක් නෑ උබගෙ. මුරකුටියෙ එකා වගේ කාලකන්නි වෙන්ඩ වෙන්නෙ
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,743
    8,727
    113
    35
    Spain
    ටිපිකල් බයිය
    මහින්දගෙ පුක හෝදනව බල්ලෙකුට සිවුර දැම්මත් සාදු කියනව. ඔය වයසට ඔහොමයි කියන්නෙ ජීවිතේට ගොඩ ඒමක් නෑ උබගෙ. මුරකුටියෙ එකා වගේ කාලකන්නි වෙන්ඩ වෙන්නෙ
    කමක් නෑ බන්, මන් කාටවත් ණය නෑ. මගේ පාඩුවේ ඉන්නවා. කාටවත් කරදරයක් කරන්නෙත් නෑ. ඉතින් ඒ හොඳයි මට.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,140
    29,807
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕවට උත්තර බදින්න යන්න එපා බන්. සංඝ භේදය කියන්නේ ආනතරීය පාපයක්.
    ඒ සංඝයි මේ සංඝයි දෙකක්. දැන් ඉන්න හාමුදුරුවෝ ඕක පටලවලා තමයි සිවුරේ හැංගිලා මිනිස්සුන්ව රවටන්නේ.

    බුදුන් සරණ යමි - ප්‍රශ්ණයක් නෑ
    දහම් සරණ යමි - ප්‍රශ්ණයක් නෑ
    සඝුන් සරණ යමි කිව්වහම එක එක්කෙනා එක එක විදියට හැසිරෙන නිසා කාට හරි හිතූනොත් රාජාංගනේ සරණ යන්න මොකද වෙන්නේ?

    ඔය සඟ කියන්නේ ධර්මාවභෝද කරගත් ආර්ය මහා සංඝරත්නයට. එහෙම අය දැන් ඉන්න බවක් පේන්නේ නෑ . මේ ඉන්නේ ධර්මය මේ තාක් රැගෙන ආපු හා ප්‍රචාරණය කරන, පෘථග්ජන පිරිසක්. 😑
     
    Last edited:
    • Sad
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,863
    1
    56,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕවට උත්තර බදින්න යන්න එපා බන්. සංඝ භේදය කියන්නේ ආනතරීය පාපයක්.
    සංඝ භේදය කියන්නෙ ධර්ම විනය සම්බන්ධයෙන් සංඝයා අතර භේදයක් හැදීම. ඒක ගිහියෙක්ට කරන්න බැහැ
     
    • Wow
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,790
    113
    සේදවත්ත
    අපේ සංකෘතියේ සාමපාගන් යන්නේ

    හාමුදුරුවෝ සහ නඩය ඩිෆෙන්ඩර් ප්‍රාඩෝ bmw වලින් යන්නේ
    අඩුකුලේ නඩයක් වැදගෙන පස්සෙන් එනවා බස් එකේ ct100 වල හෝන් ගගහා

    ලවුඩ් ස්පීකර් දාගෙන පාරවල් අහක උන් පාගමනට ඕනේ වතුර කෑම බලෙන් ගන්න ලයින් එකට හදනවා

    හාමුදුරුවෝ 100 විතර යනව ඉස්සරම පත බැනර් එකක් දාගන්නවා

    හවසට වොයිස් කට් දෙනවා පැයෙන් පැය tv චැනල් වලින් බ්‍රේකින් නිව්ස් දෙනවා

    දේශපාලකයන් මගින් සෙට් වෙලා ටිකක් ඇවිදිනවා හාමුදුරුවෝ එක්ක tv එකට පේන්න

    එන්න කලින් පාරවල් වල ඉන්න බල්ලො හිගන්නෝ ඔක්කටම ගහලා එලවනවා පොලිසියෙන්

    මිනිස්සූ පාරවල් වල බ්ලොක් කරලා පැය ගනන් පොලිසිය තියනවා පාගමන යනකං.