ලංකාවේ බහුතරයක් බෞද්ධ ජනතාව දුප්පත් - YMBA සභාපති

SLhuman

Well-known member
  • Jan 8, 2016
    3,949
    4,511
    113
    1. lack of entrepreneurship and relevant skills., always want a job and get pension
    2. not interested in change
    3. lot of unwanted social norms and cultural issues which actually have no validity and inhibit new thinking
    4. jealousy,...comes in the genes , have noticed this a lot in australia
    5. always have this fear that all countries are trying to colonize us....and think we are known all over the world.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,530
    23,088
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    facts, source දෙන්න කියහන් හිතලු කියන්නෙ නැතිව.
    මයික් එකක් දැක්ක ගමන් මයික් ටයිසන්ල වගේ. සොලූශන් එකත් කියනවද.
    young mens B. A. නාකි කොල්ල තාම සභාපතිය.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,000
    10,817
    113
    මම හිතුවෙ දන් දීලා nisa කියලා, boru බෙබෞද්දයො
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,628
    33,806
    113
    දුප්පතුන් වැඩි වෙන්න හේතුව තමන්ගේ ආර්ථකයේ තරම නොදැන් ළමයි හදාගෙන හදාගෙන යෑම. අනිත් කාරනේ ගමටම ගහන්න බය නැති චන්ඩියත් කටක් ඇරලා කොන්ඩම් එකක් මිලදීගන්න බයයි.
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,746
    8,732
    113
    35
    Spain
    මම හිතුවෙ දන් දීලා nisa කියලා, boru බෙබෞද්දයො
    ලංකාවේ උන් දුප්පත් තමයි, එත් හිත හොඳයි. ලෝකේ වැඩියෙන්ම අක්ෂි දානය කරන්නේ ලංකාවේ මිනිස්සු. පට්ට දුප්පත් වුනත් හින්ගන්නෙක්ට රුපියල් 20ක් හරි දෙන්නේ ලංකාවේ මිනිස්සු. ලංකාවේ ප්‍රධාන පෙළේ රෝහල් හැම පාහේ තියෙනවා බෞද්ධ සංවිධාන වලින් පරිත්‍යාග කරපු සහ නඩත්තු කරන වාට්ටුවක්. ගොඩක් රෝහල් පාසැල් හදල තියෙන්නේ බෞද්ධ පරිත්‍යාගශීලියෙක් දුන්නු ඉඩමක

    1910 තමයි රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කරපු කාලේ. මේ කාලේ අකුරැස්සේ දොන් හෙන්ද්‍රික් අප්පුහාමි රුපියල් ලක්ෂ දෙක හමාරක් දන් දුන්න. දැන් ඩොලර් මිලියන 200ක් විතර මහා විශාල මුදලක්. මේ මනුස්සය කිසිම ගානක් නැතිව ඒ තරම් මුදලක් දන් දුන්න. තෙල් නිධිවලින් ලැබුණු සල්ලි නෙවෙයි. සාමාන්‍ය ඉඩම් හිමි ව්‍යාපාරිකයෙක්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,628
    33,806
    113
    තට්ටයොත් බලාගෙන් ඉන්නේ ලබන ආත්මේ දිව්‍ය ලෝකේ සැප පෙන්නලා සිංහලුන්ගේ තුට්ටු දෙකට විදින්න.
     
    • Like
    Reactions: CustomerSupport

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,746
    8,732
    113
    35
    Spain
    තට්ටයොත් බලාගෙන් ඉන්නේ ලබන ආත්මේ දිව්‍ය ලෝකේ සැප පෙන්නලා සිංහලුන්ගේ තුට්ටු දෙකට විදින්න.
    ඉතින් උඹට මොකද? උඹට ඕනේ නැතිනම් නොදී ඉඳපන්. දෙන එකා උගේ සල්ලි වලින් නේ දෙන්නේ.

    Laugh Smile GIF by Vadoo TV
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,000
    10,817
    113
    ලංකාවේ උන් දුප්පත් තමයි, එත් හිත හොඳයි. ලෝකේ වැඩියෙන්ම අක්ෂි දානය කරන්නේ ලංකාවේ මිනිස්සු. පට්ට දුප්පත් වුනත් හින්ගන්නෙක්ට රුපියල් 20ක් හරි දෙන්නේ ලංකාවේ මිනිස්සු. ලංකාවේ ප්‍රධාන පෙළේ රෝහල් හැම පාහේ තියෙනවා බෞද්ධ සංවිධාන වලින් පරිත්‍යාග කරපු සහ නඩත්තු කරන වාට්ටුවක්. ගොඩක් රෝහල් පාසැල් හදල තියෙන්නේ බෞද්ධ පරිත්‍යාගශීලියෙක් දුන්නු ඉඩමක

    1910 තමයි රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කරපු කාලේ. මේ කාලේ අකුරැස්සේ දොන් හෙන්ද්‍රික් අප්පුහාමි රුපියල් ලක්ෂ දෙක හමාරක් දන් දුන්න. දැන් ඩොලර් මිලියන 200ක් විතර මහා විශාල මුදලක්. මේ මනුස්සය කිසිම ගානක් නැතිව ඒ තරම් මුදලක් දන් දුන්න. තෙල් නිධිවලින් ලැබුණු සල්ලි නෙවෙයි. සාමාන්‍ය ඉඩම් හිමි ව්‍යාපාරිකයෙක්
    Pitaratath duppath minissunta udau karanawa oya wagema
     
    • Like
    Reactions: Inigo Montoya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,460
    1
    14,509
    113
    Gemini අනුවනම් දුප්පත් කම අඩුම බෞද්ධ.

    ReligionPopulation SharePrimary Demographic ProxyPoverty Rate Estimate
    Buddhism70.2%Sinhalese5.9%
    Hinduism12.6%Indian & Sri Lankan Tamils24.6% to 30.0%
    Islam9.7%Sri Lankan Moors & Malays9.7%
    Christianity / Catholicism7.4%Mixed (Sinhalese & Tamils)Mirrors District Averages (~4.0% to 17.0%)

    වැල්ලෙ උන් පෝසත් කියල අදනෙ දන්නෙ
    දුප්පත් උන් හොය හොය Convert කරගන්න ආගම් කොහොමත් 17%+ වෙනව 🤣
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,858
    19,996
    113
    Panadura
    Islam 9.7%
    Christianity / Catholicism 7.4%
    පොන්න සක්කිලි වර්ග දෙකෙන් පුදුම වදයක් තියෙන්නේ
    සල්ලි නැතත් කමක් නෑ ඔය සක්කිලි බලු වර්ග දෙක හැඳි ගෑවිලා යනවා නම්
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,114
    2,486
    113
    අඩෝ… තව ටික කාලෙකින් නම් ගුදෙව්වෝ තමා ලංකාවේ එක.. 🥱

    අපේ උන්ට වහල් කම් කර කර ඉන්න පුලුවන්..
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,336
    3,206

    sadu sadu
     
    • Like
    Reactions: Inigo Montoya