උබලා ඩොලර් 1 ක් හරි හම්බු කරපු Freelance Site මොනවද?

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    682
    1,112
    93
    සත 5ක් හොයලා නෑ

    ඕවායේ apply කර කර ඉන්න තරම් ඉවසීමක් නෑ.. profile නම් හදලා තියෙනවා
    Ubata set wenaww miyamoto musashi ge methods jeewithe goda daganna
     
    • Love
    Reactions: Ldy

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,414
    9
    3,059
    113
    Image annotation bn. Wahana wala kotu adinna ,medical reports wala akuru kotu karanna wage dewal.
    මේක තියනවා නාවල කම්පැණි ඒකක.
    පිට රට සුපර් මාර්කට් වල සෝකේස් වල තියන ප්‍රොඩක්ට් ගනන් කරන්න තියෙන්නෙ.
    සාමාන්‍යයෙන් මාසෙට ලක්ෂ විතර හොයන්න පුලුවන් කියනවා. උන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් දෙනවා.