බරපතල ලිංගික අපයෝජනයක් සිදුකල සීතාවක සෝරත හිමි නිදහස් 😠 😡 👿 😤 🤬

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,140
    29,807
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තෙයියේ ෆල් ගාගෙන🤔

    පොඩි පගයා ගෙදර ගිහිං කියයි කියලවත් හිතිල නැද්ද? ඌටත් යන්න තැනක් නැතුවටද ආවාසෙට රිංගලා තියෙන්නේ🤔
     
    Last edited:

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,399
    9
    3,048
    113
    තෙයියේ ෆල් ගාගෙන🤔

    පොඩි පගයා ගෙදර ගිහිං කියයි කියලවත් හිතිල නැද්ද? ඌටත් යන්න තැනක් නැතුවටද ආවාසෙට රිංගලා තියෙන්නේ🤔
    බලපං කීබෝඩ් එක පැලිලද කියලා 🥴
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,395
    2,078
    113
    43
    Wakanda
    තෙයියේ ෆල් ගාගෙන🤔

    පොඩි පගයා ගෙදර ගිහිං කියයි කියලවත් හිතිල නැද්ද? ඌටත් යන්න තැනක් නැතුවටද ආවාසෙට රිංගලා තියෙන්නේ🤔
    අයිස්ක්රීම් ඇපල් දොඩම් දෙන්න කියල එක්කගෙන යන්නෙ ඇතුලට
     
    • Sad
    Reactions: LINDA_ADERSON_22

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    380
    549
    93
    My Home
    ජනාධිපති නීතියට ඉහලින් කවුරුත් නෑ කිව්වට, නීතියට ඉහලින් සල්ලි ඉන්නවා වගේ තාමත්. පල්ලේගම හාමුදුරුවෝ වෙනුවෙන් නීතිඥයෝ බර ගානක් පෙනී ඉන්නේ මොකටද. පැණි ඇති තැනට තමයි ඇඹලයෝ ඇදෙන්නේ
     
    • Like
    Reactions: buddikagayan

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,140
    29,807
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අයිස්ක්රීම් ඇපල් දොඩම් දෙන්න කියල එක්කගෙන යන්නෙ ඇතුලට
    ඉස්සෙල්ලම ඕව රහස් විදියට තියෙන්නේ නෑ කියල දැනගන්න ඕන. සාමනේරට අතවර කරනව වගේ නෙමෙයි සිවිල් සමාජේ ළමයෙක්ට ඕව කරාම. කොයිවෙලේ හරි කියවෙනවා.

    පවු පොඩිඋන්.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,395
    2,078
    113
    43
    Wakanda
    ඉස්සෙල්ලම ඕව රහස් විදියට තියෙන්නේ නෑ කියල දැනගන්න ඕන. සාමනේරට අතවර කරනව වගේ නෙමෙයි සිවිල් සමාජේ ළමයෙක්ට ඕව කරාම. කොයිවෙලේ හරි කියවෙනවා.

    පවු පොඩිඋන්.
    රාජාංගනේ තඩිය කීව මතක නැද්ද. හාමුදුරුවන්ට උනත් ලිංගික ආසාවල් තියෙනව. ඒව ඇවිස්සුනාම ඉනෙන් පාත නෑකම් වයස්බේද බලන්නෙ නෑ.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,395
    2,078
    113
    43
    Wakanda
    තට්ටයෝ ළමයි දූෂණය කරාම අනික් තට්ටයෝ දැක්කේ නෑ වගේ ඉන්නවා 😁
    සාධාරණීකරණය කරනව බනපොත් පෙරලලා පරන කතන්දර කියල.
    දැක්කෙ නෑ වගේ ඉන්නවනම් හොදයි තව
     
    • Haha
    Reactions: charitha2011

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,734
    8,706
    113
    35
    Spain
    ඉතින් සාක්‍ෂි පරස්පර නම් එහෙම දෙයක් වෙලා නැතිව ඇති. උඹල කවුරුහරි නිකරුනේ චෝදනාවක් එල්ලවෙලා ඉන්නකොට උඹ ට විරුද්ධව තියෙන්නේ අනිත් එකාගේ කටවචනය විතරක් නම්, එක විවාදයකින් තොරව උසාවියෙන් පිළිගන්නවා නම් උඹල හැම එකාටම වගේ හිරේ යන්න වෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,879
    163,849
    113
    එකමත් එක රටක
    ඉතින් සාක්‍ෂි පරස්පර නම් එහෙම දෙයක් වෙලා නැතිව ඇති. උඹල කවුරුහරි නිකරුනේ චෝදනාවක් එල්ලවෙලා ඉන්නකොට උඹ ට විරුද්ධව තියෙන්නේ අනිත් එකාගේ කටවචනය විතරක් නම්, එක විවාදයකින් තොරව උසාවියෙන් පිළිගන්නවා නම් උඹල හැම එකාටම වගේ හිරේ යන්න වෙනවා.
    වැරද්දක් කරල නැත්නම් මුන් මොකද මේ මුණු වහගෙන එන්නේ ?
    අටලෝදහමට බයේ ද ?