බුලත් කෙල ගහන එක සංස්කෘතියක් 🥬

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    මම අදත් කියනවා බුලත් කෙල ගහන එක සංස්කෘතියක්
    කොළඹ බස් නැවතුමේ බුලත් කෙල ගහන්න තැනක් හදපු නැති එක අසාර්ථකයි මේ ආණ්ඩුවට අවු දෙකක් වත් ඉන්න බැහැ

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,504
    4,998
    113
    අතේ ගහන එකත් සංස්කෘතියෙ කෑල්ලක් තමයි බුලත් කන එක මිනිස්සුන්ගෙන් 10%ක් විතර කරන වැඩක්. ඒත් අතේ ගහන එක පිරිමි එවුන් 95%ක් වත් කරනවා ඇති
    එහෙමයි කියල බස් ස්ටෑන්ඩ් එකේ අතේ ගහන්න වෙනම තැනක් හදලා දෙන්න කියලා ඉල්ලන්න පුලුවන්ද බන්
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,446
    3,812
    113
    කෙල ගහන එකාට අප්පිරියාවක් නෑ තමයි. ඒකනෙ ඌ විට කන්නෙ. කෙල ගහනව දකින උන්ටනෙ මල අප්පිරිය හිතෙන්නෙ.🤮
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,195
    3,327
    113
    Maligawatta
    අතේ ගහන එකත් සංස්කෘතියෙ කෑල්ලක් තමයි බුලත් කන එක මිනිස්සුන්ගෙන් 10%ක් විතර කරන වැඩක්. ඒත් අතේ ගහන එක පිරිමි එවුන් 95%ක් වත් කරනවා ඇති
    එහෙමයි කියල බස් ස්ටෑන්ඩ් එකේ අතේ ගහන්න වෙනම තැනක් හදලා දෙන්න කියලා ඉල්ලන්න පුලුවන්ද බන්
    :lol:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,581
    24,603
    113
    Fantasy
    අතේ ගහන එකත් සංස්කෘතියෙ කෑල්ලක් තමයි බුලත් කන එක මිනිස්සුන්ගෙන් 10%ක් විතර කරන වැඩක්. ඒත් අතේ ගහන එක පිරිමි එවුන් 95%ක් වත් කරනවා ඇති
    එහෙමයි කියල බස් ස්ටෑන්ඩ් එකේ අතේ ගහන්න වෙනම තැනක් හදලා දෙන්න කියලා ඉල්ලන්න පුලුවන්ද බන්
    මට මෙ උබෙ පරන ආත්මෙ හොයගන්ඩ බැරුව ඉන්නේ
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    900
    1,426
    93
    ඉතින් මූට පඩික්කමක් අරංදීලා පිට කොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ හිටවලා තියපල්ලාකෝ. කෙළ ගහන්න හදන එකෙක් දැක්කොත් උගේ ලඟට ගිහිල්ලා පඩික්කම අල්ලලා කෙළ ගැහුවාට රු2 කුත් ඉල්ල ගත්තා නම් ඉවරනේ. දවසේ ගානත් කවර්. කෙළ ප්‍රශ්නෙත් කවර්. මූ යූ ටියුබ් එකේ වීඩියෝ දාන ප්‍රශ්නෙත් කවර්.

    🤷‍♂️🤷‍♂️🤷‍♂️🤷‍♂️🤷‍♂️🤷‍♂️🤷‍♂️🤷‍♂️
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,764
    8,759
    113
    35
    Spain
    අඩෝ මේ අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක්ද? ටීවී චැනල වල කෝටි ගණන් වටිනා ෂෝ ටයිම් වෙන්කරගෙන කියනන් තරන් වටිනා දෙයක්ද?