ඕස්ට්‍රේලියා ගිහිල්ලත් ලංකාවේ ගති පෙන්නන කළු සිංහලු...

zuxian

Active member
  • May 19, 2020
    160
    170
    43
    I have mixed feelings on this.

    Vesak Dansal වගේ දේවල් කියන්නේ ලංකාවේ සංස්කෘතියේ ලස්සන පැත්තක්. දානය, කරුණාව, එකමුතුකම සහ සාමකාමීව එකම අරමුණකට එකතු වීම. Australia වගේ multicultural රටක ඒවා ගෞරවයෙන්, නීති රීති රැකගෙන කරනවා නම් ඒක වැරැද්දක් නෙවෙයි.


    ඒ වගේම, මෙවැනි දේවල් සංවිධානය කරන අය අතර සමහරවිට සමාජයේ ලොකු recognition එකක් නැති, shops, kitchens, cleaning වගේ වැඩ කරන අයත් ඉන්න පුළුවන්. ඒත් ඒ අයත් තමන්ට හැකි විදිහට community එකට දායක වෙනවා. ඒකෙන් ඔවුන්ට belonging, self-esteem සහ recognition එකක් ලැබෙනවා. ඒක අපහාස කරන්න දෙයක් නෙවෙයි.

    එකම දේ මෙහෙ helmet වලින් වාහනවලට ගහන්නේ නෑ 😁
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    "මේ වගේ gathering එකක දී කොහොමත් එහෙම වෙනවා. එච්චරයි අවුල"

    ඒ රටේ එවුන් ඔක දකින්නේ අර මන් කලින් කියලා තියෙන විදියට තමා. මමත් සිංහල හැබයී මට මෙක අවුලුත් නෑ අරුන්ගේ හජ්ජී අවුලකුත් නෑ. එත් හිතපන් අපේ උන් ඔඅය පොලිම් වල ඉන්නේ ඉංග්‍ර්සී කතා කර කර නෙමෙඅයී නේ.
    ඔකේ සිංහලු වෙනිවට මලයාලම් උන් දලා බලපන්, aawkward නැද්ද කියලා.
    Comparison එක පට්ට වැරදී යකෝ. කිව්වට තරහා වෙන්න එපා උබලා වගේ කීප දෙනෙක් ඉන්නවා මේකේ, ගන්න comparison මාරම අවුල්. Public වාහන යන පාරක් මැද තමන්ගේ religion beliefs වෙනුවෙන් block කරන එක නීතියෙන්ම අවුල්. සදාචාරාත්මකව අවුල්. සමාජීය විදියට ගත්තත් පට්ටම අවුල් යකෝ. උබලට ඇයි බං සාමාන්‍ය දේවල් මෙච්චර තේරෙන්නේ නැත්තේ? දන්සල් දෙන එකේ illegal part එක කියපන්කෝ. මෙතන සදාචාරාත්මකව මුන් වරදක් කරන්නෙත් නෑ. අන්තිමට සාමාජියව ගත්තොත් පොඩ්ඩක් වැරදී වගේ සීන් එකක් තියෙනවා. හැබැයි ඉතින් ඒකත් 100% ක් එහෙමයි කියන්න බෑ. මමත් කැමති නෑ සුද්දොන්ගේ රටවල් අපේ වගේ මිනිස්සුන්ගෙන් පිරිලා ලංකාව වගේ අපිරිසිදු නොදියුණු රටවල් වෙනවාට. ඒක ගැතිකම ද නැත්තං වෙන දෙයක් ද දන්නේ නෑ. හැබැයි එහෙම තමයි කැමති. හැබැයි ultimately මේ කරන දේ අවුලක් නෑ නේ. අර කියනවා වගේ awkward තමයි අපිට වුණත් මේ වගේ දැක්කම. හැබැයි උඹේ comparison එක ගැන කිව්වේ මෙතන. අනික දකින උන් මොනවා හිතුවත් මෙතන වෙන්නේ හොඳ දෙයක්. නැතුව අපේ ජාතිය මේකේ ව්‍යාප්ත වේවා වගේ යටි අරමුණක් නෙවෙයි නේ. මේකේ අපත ගොබ්බයො ටිකක් ඉන්නවා කොටින්ම උන් illegal immigrants ලා legal කියලා කියනවා කියපන්කෝ. උන්ට අනුව illegal= legal. මුන්ගේ මොල කොහොම වැඩ කරනවා ද හිතා ගන්න බෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    shenat

    Well-known member
  • May 13, 2007
    57,812
    86,004
    113
    ආශ්චර්යමත් රටක
    වෙන රටකින් ඔහොම ලංකාවට ඇවිත් කරනම් ඉවසයිද සිංහලු ?

    ඔව්. ඔය ඉවසන්නෙ ගුදෙව්වො, රුසියන්කාරයො ඇවිත් කරන නැඩගං, විකාර, හොරකං, මැරකං, නීති විරෝධී වැඩ ඔක්කොම.

    ඉවසනව විතරක් නෙවෙයි අනේ අපිට ඇරල ගියත් කමක් නෑ කියලත් කියනව වගේ ඇහෙනවා.
     
    • Haha
    Reactions: wpril5 and NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,227
    20,300
    113
    දංසලකට යන එක අඩු කුලේ ගතියක් නම් ඒක කොහේ ගියත් අඩු කුලේ...

    එහෙනම් රටකට ගිහිල්ලා පන්සල් පල්ලි යන එකත් අඩු කුලේ...

    මෙතන මිනිස්සු පාඩුවේ පොලීමක ඉන්නව... ට්‍රැෆික් එකක් පෙන්නත් නෑ...
    කවුන්සිල එකෙන්, අදාල අතොරිටිස් වලින් අවසර අරගෙන... Traffic control measures දාලා තමයි මේවා ඔර්ගන්යිස් කරන්නේ...

    ලංකාවේ ආගම සංස්කෘතියට බැනලා migrate උන උන් නම් මම දන්නේ නෑ...එහෙම උන් මේවාට යන්නෙත් නැතුව ඇති...

    Jewish unge, Hindu උන්ගේ, ග්‍රීක්.. පොලිෂ් eki meki නොකී හැම එකාගේම festivals uth oni taram tiyenawa.... ඒවට සමහර වෙලාවට පාරවල් වහනවත් එක්ක...

    ලංකාවේ උන් දන්සල් ඔර්ගනියිස් කරන එකට බැනලා ඔසියෝ දාපු පෝස්ට් - 0

    ලංකාවේ උන් දන්සල් ඔර්ගනියිස් කරන එකට බැනලා ලංකාවේ කාමරේ අස්සට වෙලා ටිපර් උන උන්ගේ පෝස්ට් - 163 : 🥱


    දැන් ඔතන නවත්තලා තියෙන වාහන එහෙම driveway අවහිර වෙන විදිහට තියෙනවද? නෑ නේ...
    ඔන්න එහෙම තිබන්නන් කථා දෙකක් නෑ certified අඩු කුලේ...
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,208
    15,744
    113
    අන්තිමට හජ්ජී දවසට මුස්ලිම් උන් පාර පුරා වදිනවා කියලා බනින්නෙත් මේ සිංහලුම තමා.

    දැන් මොකක්ද මේකෙන් තියෙන වදේ..උන් පාර මැද්දෙ නෙමෙයිනේ ඉන්නේ‍ උඹලගේ තම්බි තමයි පාරේ මැද ඉඳන් පස්ස දික් කරන්නේ

    ලංකාවේ හොදම බ්රේන් වගේම බහුතරයක් අඩුකුලේ උන් ඉන්න එකම රට ඔසි..මුකුත් කියන්න එපා..ඕක දාපංකෝ එෆ්.බි පෝස්ට් එකක්.. උබට හොයාගෙන ගහයි..ඇවිස්සුනොත් ඉවරයි

    පෝලිමේ ඉන්න ඵක අඩු කුලේ කියලා උඹට කියල දුන්නේ ස්‍ලිට් ඵකේද?..නෑ ඕයි ඵහෙම නෑ😂😂



     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,963
    3,730
    113
    If Vijitha Herath traveled to Australia utilizing Sri Lankan public funds, is he permitted to address JVP cadre meetings there? Misappropriation of public funds is a criminal offence. In fact, the JVP previously sought legal action and the remand of Ranil Wickremesinghe for a similar offence.

     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,640
    17,540
    113
    ආහ් කමක් නෑ. උන් මෙහෙ ඇවිත් down south වල කොලොනි හදාගෙන සිංහල සංස්කෘතියට නෙමෙයිනේ ජීවත් වෙන්නේ. උන්ට මෙහෙ rave, edm party දාන්න හොඳනං beach වහගෙන අපේ උන් දන්සලක් දැම්මට අවුලක් නෑ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,742
    8,723
    113
    35
    Spain
    අන්තිමට හජ්ජී දවසට මුස්ලිම් උන් පාර පුරා වදිනවා කියලා බනින්නෙත් මේ සිංහලුම තමා.
    මෙහෙ තම්බි එහෙම කරන්නේ නැහැ. උන් ලස්සනට ඉඩ තියෙන තැනක් වෙන් කරගෙන කරදරයක් නැතිව වැඩේ කරනවා. පිට රටවල උන් පාර බ්ලොක් කරගෙන ඉන්නේ මෙන්ටල් උන් බන්.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,826
    5,261
    113
    දැන් මේ මිනිස්සු ඉන්නේ වාහන යන පාර මැද ද? එතකොට වාහන යන පාරවල් තියෙන්නේ pray කරන්න ද? වෙසක් අවුරුද්දටම එකපාරයි. ඔයාලගේ සදාදරණීය ####වරු pray කරන්නේ අවුරුද්දටම එක පාරද නැත්තං සතියට කී පාරක් ද? මේ වගේ justify කරනවා නම් common sense වල අවුලක් තමයි තියෙන්නේ. මේකේ උන් දෙතුන් දෙනෙක් ඉන්නවා ඔයවගේ justify කරන. ලොකුම අපතයා අර bitter truth කියලා නම දාගෙන ඉන්න අපතයා. ඌ තරම් joke එකක් elakiri එකේ දැකලම නෑ. වැරදි නම් සිංහල වුණත් වෙන ජාතියක් වුණත් වැරදි.

    දැන් මේ කියන විදියට නිකන් කන්න දෙන එක අවුල් , හැබැයි පාරක් මැද වාහන වලට යන්න බැරි වෙන්න pray කරන එක අවුලක් නෑ. බෝම්බ ගැහුවට, පිහිවලින් ඇනලා මැරුවට, ළමයි , ගෑණු අය R*pe කරන එක අවුලක් නෑ.එක එයාලාගේ හැටිනේ ඉතින් වගේ බබා talk දෙන්නේ. හැබැයි තමන්ගේ පාඩුවේ මොකක් හරි function එකක් organize කරලා පාඩුවේ ගියාම ඒක තමයි ලෝකේ ලොකුම crime එක.(අමන විදියට අනිත් මිනිස්සුන්ට ඉන්න බැරි වෙන්න celebrate කරන එක නම් වැරදි හැබැයි.) මේකේ නම් වරදක් පේන්නේ නෑ. පාඩුවේ දෙන දෙයක් කාලා යන එකනෙ. හැබැයි pavement එකේ යන එන අයට පොඩි බාධාවක් තියෙනවා නම් තමයි. මේ වගේ gathering එකක දී කොහොමත් එහෙම වෙනවා. එච්චරයි අවුල.
    යන උන්ට අවුලකුත් නැත්නම්, දෙන උන්ට අවුලකුත් නැත්නම්, රටේ උන්ට අවුලකුත් නැත්නම් රටකට යාගන්න බැරි කලු මිට්ටොන්ගෙ අදෝනාවන් වලට හෑලි ලියන කාලෙ අපරාදෙ ඕයි. :lol:
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    උන්ට අවුලකුත් නැත්නම් රටේ උන්ට අවුලකුත් නැත්නම් රටකට යාගන්න බැරි කලු මිට්ටොන්ගෙ අදෝනාවන් වලට හෑලි ලියන කාලෙ අපරාදෙ ඕයි. :lol:
    එකත් ඇත්ත හැබැයි 🥲 මේ වගේ reply දැක්කම මාළු නටන සීන් එකක් තියෙන්නේ.
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,674
    2,470
    113
    Meketh ausi set eka trigger wela, kattiyama polime indala wage..
    සිරාවට.. මම කිව අවුස්සගන්න එපා කියලා.. ලංකාවෙන් පිට ඉන්න ලංකාවේ cringe සෙට් එක ඉන්නේ ඔසි තමා

    :lol:

    ලෝකේ කියල දැකල තියෙන්නේ ලංකාෙවන් පස්සේ ඔසි. ඊට අමතරව බාලි ,තායිලන්ඩ් මැලේෂියා වෙග්. ඉතින් උන්ට ලෝකේ හොදම රට ඔසි...පව් ඉතින් :lol::lol::lol:
     
    • Like
    Reactions: raman2

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,455
    1
    14,506
    113
    ඇත්ත. ඔයවගේ ඒව කරන්න ඕන Private Book කල Event වල නැත්තම් පන්සලක නැත්තම් Indoor event hall එකක. ඕක හෙන ගොන්. මමත් Melbourne ඉන්නෙ ඒත් ඕවටනම් යන්නෙ නෑ. යන තැන රීල අපිවත් ඉන්දියාවේ ගානට වැටිල ඉවරයි.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,656
    21,646
    113
    ගම මහනුවරයි
    එකත් ඇත්ත හැබැයි 🥲 මේ වගේ reply දැක්කම මාළු නටන සීන් එකක් තියෙන්නේ.
    malu natanna deyak na... ohoma thiyenne indiawata sapekshawa minissu adu eka witharai.... ohoma tika tika thamai indian karayoth patan gaththe... passe thamai case enne... ehe giya nam ehe widihata hitapalla.... wesak one nam palayalla lankawata...

    thambintai, indian ewunta kiyana ekama thamai sinhaluntath kiyanta thiyenne
     
    • Like
    Reactions: sliit_kolla

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,227
    20,300
    113
    ලෝකේ කියල දැකල තියෙන්නේ ලංකාෙවන් පස්සේ ඔසි. ඊට අමතරව බාලි ,තායිලන්ඩ් මැලේෂියා වෙග්. ඉතින් උන්ට ලෝකේ හොදම රට ඔසි...පව් ඉතින් :lol::lol::lol:
    :rofl:

    Umbalage logics nam maru... Geographically advantage ekak nathuwa EU travel karana un oni taram innwa gono Aussi wala...

    Payin giyath ratakata yanna puluwan eka nemei modayo travel kiyanne...paya 2-3 tiyena ratwal tika cover karala ammo ammo loke dakkalu...puluwannam EU idan Japan, USA, South america travel karana un pennapanko...
     
    • Haha
    Reactions: sliit_kolla