Dialog ආයතනය ගුපියන්ට වෙට් වෙන්න හඳුන්වාදෙන අලුත්ම 5G පැකේජ..

Shion Yumi

Well-known member
  • Mar 29, 2026
    580
    632
    93
    27
    JAPAN
    තාම උබලගෙ ලකේ පන්කාවෙ රජයේ TRC එකෙන්, නම්බර් පෝටබිලිටි දුන්නෙ නෑනේ 🤣☠️

    ඔය ඔක්කොම ගූ සිම් කම්පනි රගන්නෙ ඒක තමයි.

    ලන්කාවෙ රජයත් ඉතින් ටැක්ස් හොර කර කර හරි උන් පොඩි ගානක් හරි ගෙවන නිසා,
    ලප කොටා ටත් වෙට් වෙලා "හා හා, ලන්කාවෙ අනාතයන්ට නම්බර් පෝටබිලිටි ඕනෙ නෑ" කියනව.

    දුන්න නම් ඒ නම්බර් එකම තියාගෙන වෙන සිම් කම්පනි එකකට මාරු වෙන්න තිබ්බ ඩයලොග් උන්ට හැමනියන් කියල. ☠️
    Uba rata gihin lat hodana ekek neda
    Balagena athe gu gawei 😂
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,001
    10,817
    113
    Uba rata gihin lat hodana ekek neda
    Balagena athe gu gawei 😂
    ටොයිලට් හෙදුවත් number portability තියෙනවා, හොදලා ඉවරවෙලා කොහොමද ජපන්, ඇමෙරිකන්, යූරො SUV, Sedan වාහන වලින් වැඩ ඉවර වෙලා යනකොට, 2.4L, 3.6l, 4 cyl, 6cyl, 8cyl කැමති එකකින් යනකොට වස විස නැති කෑම කකා, මෙහෙ නම් චුට්ටක් වස තිබ්බාට කියන කතාව වත් බැ
     
    • Love
    Reactions: shenat

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    580
    632
    93
    27
    JAPAN
    ටොයිලට් හෙදුවත් number portability තියෙනවා, හොදලා ඉවරවෙලා කොහොමද ජපන්, ඇමෙරිකන්, යූරො SUV, Sedan වාහන වලින් වැඩ ඉවර වෙලා යනකොට, 2.4L, 3.6l, 4 cyl, 6cyl, 8cyl කැමති එකකින් යනකොට වස විස නැති කෑම කකා, මෙහෙ නම් චුට්ටක් වස තිබ්බාට කියන කතාව වත් බැ
    Ehema yanawanam hodai ithin

    Eth Ubata ewa nane 🥴
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,813
    86,008
    113
    ආශ්චර්යමත් රටක
    ජීවිතෙත් එපා වෙනවා ලංකාවෙ මූසල ටෙලිකොම් කොම්පැණි වල සේවාව මතක් වෙද්දි 🤮🤮🤮

    අපිට මෙහේ 25GB mobile data ඇති මාසෙකට හොඳටම. ඒත් ලංකාවෙ ඕක දවස් දෙකක් යනකොට ඉවරයි කියයි. කියද්දි ස්පීඩ් නං හම්මෝ ඉතින් 500Mbps වගේ. හැබැයි වෙබ් පේප් එකක් ලෝඩ් වෙන්නෙ නෑ. 🤣

    තාම උබලගෙ ලකේ පන්කාවෙ රජයේ TRC එකෙන්, නම්බර් පෝටබිලිටි දුන්නෙ නෑනේ 🤣☠️

    ඔය ඔක්කොම ගූ සිම් කම්පනි රගන්නෙ ඒක තමයි.

    ලන්කාවෙ රජයත් ඉතින් ටැක්ස් හොර කර කර හරි උන් පොඩි ගානක් හරි ගෙවන නිසා,
    ලප කොටා ටත් වෙට් වෙලා "හා හා, ලන්කාවෙ අනාතයන්ට නම්බර් පෝටබිලිටි ඕනෙ නෑ" කියනව.

    දුන්න නම් ඒ නම්බර් එකම තියාගෙන වෙන සිම් කම්පනි එකකට මාරු වෙන්න තිබ්බ ඩයලොග් උන්ට හැමනියන් කියල. ☠️

    Number portability නැති එක ලොකුම අඩුපාඩුවක්. කාලකණ්ණි Mobitel sim එකක් තියෙනවා මරන්න හිතෙනවා ඒ හිඟන කොම්පැණියෙ wsgptla ව.

    ඒ වැඩේ නං මේ ආණ්ඩුවටත් මේ අවුරුදු 5 ඇතුලෙ බැරි නං බෑ කියල තමයි හිතාගන්න වෙන්නෙ.
    ------ Post added on Jun 2, 2026 at 1:12 PM
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    176
    141
    43
    Number portability නැති එක ලොකුම අඩුපාඩුවක්. කාලකණ්ණි Mobitel sim එකක් තියෙනවා මරන්න හිතෙනවා ඒ හිඟන කොම්පැණියෙ wsgptla ව.
    උන් උඹලා වගේ හරක්ට ස්තුති කරනවා උන්ගේ ජොබ් ටික බේරලා දීපු එකට. :poop:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,296
    5,367
    113
    Number portability නැති එක ලොකුම අඩුපාඩුවක්. කාලකණ්ණි Mobitel sim එකක් තියෙනවා මරන්න හිතෙනවා ඒ හිඟන කොම්පැණියෙ wsgptla ව.

    ඒ වැඩේ නං මේ ආණ්ඩුවටත් මේ අවුරුදු 5 ඇතුලෙ බැරි නං බෑ කියල තමයි හිතාගන්න වෙන්නෙ.

    ඔස්ට්‍රේලියාවෙ නම් ඉතින් ආතල් එකේ අපිට ඕනෙ ඕනෙ විදිහට කම්පනි මාරු කරනව නම්බර් එක තියාගෙනම.
    ඒක නිසා මෙහෙ සිම් කම්පනි සෙල්ලම් දාන්න එන්නෙ නෑ.

    ඒ වගේ පොඩි පොඩි දේවල් උනත්, ජීවිතේ නිදහසේ ගෙවන්න ඕනෙ දේවල් ගොඩක් ඔස්ට්‍රේලියාවෙ තියෙනව,
    ඒක නිසා හරිම නිදහස් ආස හිතෙන රටක් ඔස්ට්‍රේලියාව 😍.

    මේ ලගදි සබ්ස්ක්‍රිප්ශන් බෑන් කලා. ඒ කියන්නෙ හැම රෙද්දටම සබ්ස්ක්‍රිප්ශන් ගන්න කියනවනෙ. ඒක ඔස්ට්‍රේලියාවෙ බෑන් කලා.
    එහෙම ගන්න බෑ මිනිස්සුන්ට කරදරයි. සබ්ස්ක්‍රයිබ් කලාම කැන්සල් කරන්නත් අමාරුයි. ඒක නිසා අපි ඒක නවත්තනව කියල.
    විකුනනව නම් එක පාර ගානක් අරන් විකුනන්න කියල. එතකොට වෙන්නෙ උන්ට ලොකු ගනන් වලට විකුනන්නත් බෑ, පොඩි ගානක් අරන් ජීවිත කාලෙටම දෙන්න වෙනව.
    උන්ට ඒක පාඩු නෑ, සබ්ස්ක්‍රයිබ් කරන්න කියන්නෙ ඉතින් අමතර ගානක් හූරන්නනෙ.

    නීතිය පාස් කරල ඒක ඇක්ටිව්, ඒත් තාම හරියටම බලාත්මක නෑ, මොකද සබ්ස්ක්‍රිප්ශන් දෙන කම්පනි වලට ටික කාලයක් දීල තියෙන්නෙ තමන්ගෙ පැකේජ වෙනස් කරගන්න කියල.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,670
    20,944
    113
    IMG-8636.png
    Awlak naha
     
    • Haha
    Reactions: shenat

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,133
    15,905
    113
    Colombo
    5G දෙනවනම් Unlimited වත් දෙන්න ඕනි. ඒක නිකන් නැවක් දීලා එකේ පදින්න කියලා පෙට්‍රොල් ලීටරයක් දෙනවා වගේ වගේ 25GB දෙන එක.
    5G කියන්නෙ ලන්කාවේ 4G :lol:
    ඒක නිසා ඔහොම තමා
     
    • Like
    Reactions: HKavinda and lilman

    shepard1500

    Active member
  • Apr 9, 2025
    176
    141
    43
    එහෙමද බයි හරකෝ? 😂
    එහෙම තමයි ජෙබයි හරකෝ.
    පුක දීපු උන් හොඳට හදනවා කියලා පේන නිසාද ලංකාවෙන් ගියෙ?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,001
    10,817
    113
    chance eken ලන්කාවෙන් ගියාම දියුණු වෙන්න ලෙසි, සාර දර්ම කොහොමත් හොඳ නම් හොඳයි නැත්නම් නරකයි කොහෙන් ගියාත්. මෙවා ඉතින් ඇදෙන ටොපික්ස් තර්ක කරන්න ගියාම. පිනක් හැටියට දකින්නෙ unless you are crazy rolls royce type rich වෙන්න ඔනෙ Dudley's Rolls Rice eka wage.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,858
    19,996
    113
    Panadura
    ඔස්ට්‍රේලියාවෙ නම් ඉතින් ආතල් එකේ අපිට ඕනෙ ඕනෙ විදිහට කම්පනි මාරු කරනව නම්බර් එක තියාගෙනම.
    ඒක නිසා මෙහෙ සිම් කම්පනි සෙල්ලම් දාන්න එන්නෙ නෑ.

    ඒ වගේ පොඩි පොඩි දේවල් උනත්, ජීවිතේ නිදහසේ ගෙවන්න ඕනෙ දේවල් ගොඩක් ඔස්ට්‍රේලියාවෙ තියෙනව,
    ඒක නිසා හරිම නිදහස් ආස හිතෙන රටක් ඔස්ට්‍රේලියාව 😍.

    මේ ලගදි සබ්ස්ක්‍රිප්ශන් බෑන් කලා. ඒ කියන්නෙ හැම රෙද්දටම සබ්ස්ක්‍රිප්ශන් ගන්න කියනවනෙ. ඒක ඔස්ට්‍රේලියාවෙ බෑන් කලා.
    එහෙම ගන්න බෑ මිනිස්සුන්ට කරදරයි. සබ්ස්ක්‍රයිබ් කලාම කැන්සල් කරන්නත් අමාරුයි. ඒක නිසා අපි ඒක නවත්තනව කියල.
    විකුනනව නම් එක පාර ගානක් අරන් විකුනන්න කියල. එතකොට වෙන්නෙ උන්ට ලොකු ගනන් වලට විකුනන්නත් බෑ, පොඩි ගානක් අරන් ජීවිත කාලෙටම දෙන්න වෙනව.
    උන්ට ඒක පාඩු නෑ, සබ්ස්ක්‍රයිබ් කරන්න කියන්නෙ ඉතින් අමතර ගානක් හූරන්නනෙ.

    නීතිය පාස් කරල ඒක ඇක්ටිව්, ඒත් තාම හරියටම බලාත්මක නෑ, මොකද සබ්ස්ක්‍රිප්ශන් දෙන කම්පනි වලට ටික කාලයක් දීල තියෙන්නෙ තමන්ගෙ පැකේජ වෙනස් කරගන්න කියල.
    ඉතින් ඇයි බන් ලංකාව ඔච්චර බල්ලට දාලා කතා කර කර ලංකාවේ සයිට් එකක ලැගන් ඉන්නේ
    අපරාදේ තෝ උප්පතියෙන්ම කැන්ගරුවෙක් වෙන්න තිබ්බේ කැරියා
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,797
    1
    49,880
    113
    ප*යාගල
    sorry.com
    ඔස්ට්‍රේලියාවෙ නම් ඉතින් ආතල් එකේ අපිට ඕනෙ ඕනෙ විදිහට කම්පනි මාරු කරනව නම්බර් එක තියාගෙනම.
    ඒක නිසා මෙහෙ සිම් කම්පනි සෙල්ලම් දාන්න එන්නෙ නෑ.

    ඒ වගේ පොඩි පොඩි දේවල් උනත්, ජීවිතේ නිදහසේ ගෙවන්න ඕනෙ දේවල් ගොඩක් ඔස්ට්‍රේලියාවෙ තියෙනව,
    ඒක නිසා හරිම නිදහස් ආස හිතෙන රටක් ඔස්ට්‍රේලියාව 😍.

    මේ ලගදි සබ්ස්ක්‍රිප්ශන් බෑන් කලා. ඒ කියන්නෙ හැම රෙද්දටම සබ්ස්ක්‍රිප්ශන් ගන්න කියනවනෙ. ඒක ඔස්ට්‍රේලියාවෙ බෑන් කලා.
    එහෙම ගන්න බෑ මිනිස්සුන්ට කරදරයි. සබ්ස්ක්‍රයිබ් කලාම කැන්සල් කරන්නත් අමාරුයි. ඒක නිසා අපි ඒක නවත්තනව කියල.
    විකුනනව නම් එක පාර ගානක් අරන් විකුනන්න කියල. එතකොට වෙන්නෙ උන්ට ලොකු ගනන් වලට විකුනන්නත් බෑ, පොඩි ගානක් අරන් ජීවිත කාලෙටම දෙන්න වෙනව.
    උන්ට ඒක පාඩු නෑ, සබ්ස්ක්‍රයිබ් කරන්න කියන්නෙ ඉතින් අමතර ගානක් හූරන්නනෙ.

    නීතිය පාස් කරල ඒක ඇක්ටිව්, ඒත් තාම හරියටම බලාත්මක නෑ, මොකද සබ්ස්ක්‍රිප්ශන් දෙන කම්පනි වලට ටික කාලයක් දීල තියෙන්නෙ තමන්ගෙ පැකේජ වෙනස් කරගන්න කියල.
    Matath aussie ynna hituna bn salli na
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,094
    2,234
    113
    මන් අද dialog router එක deactivate කරල mobile 5G plan එකක් දාගත්ත phone එකට, speed හොදයි ගෙදරට 5G තීනව.
     
    • Like
    Reactions: lilman