12(1) සළේ ට වධ දීලා මොනා ද කරන්න යන්නේ ?

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    896
    1,423
    93
    EgHQVajUEAEhf9C.jpg

    දෙමළුන්ගේ ආදරේ ලබන්නත් එක්ක. 🤌🤌🤌🤌🤌🤌🤌
    මොකෝ නිකං අවුලෙන් වගේ? අපිත් කියන්නේ දෙමළු අපිට ආදරෙයි කියලා තමා බං. උබට කියන්නේ පොඩ්ඩක් ගිහිල්ලා සිංහලෙන් ජාතික ගීය කියලා එන්න කියලා විතරයි ඒ ආදරේ විදින්නත් එක්ක. 🤌 🤌 🤌 🤌
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,873
    1
    56,902
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෝටට දිනන්න බෝම්බ ගහන්නේ මොකටද බන්. 2018 ප්‍රාදේශීය සභා 40% unp 29%. ඔය ප්‍රතිපලය ගත්තේ අවුරුදු 1.5 පරණ අලුත්ම පොහොට්ටුව පක්ෂෙන් (පලවෙනි වතාව පවතින ආණ්ඩුවෙන් පිට ප්‍රාදේශීය සභා ගියපු ). තව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 12% ද කොහෙද වෙනම ඉල්ලලා ගත්ත. ඊට පස්සේ ශ්‍රී ලංකා එක පොහොට්ටුවට 2018 දින 50 ආණ්ඩුවෙන් පස්සේ එකතුත් වෙලා හිටියේ. ඒ කියන්නේ 2018 අන්තිම වෙනකොටත් උන් 50% හදාගෙන තිබුනේ. මුන්ගෙන් ගෝට ඇවිත් අනෙත් පැත්තෙන් මෝඩ පුතනෝ අපුවහම උන්ට කොහොමත් පහසු දිනුමක් තිබුනේ. එක reverse වෙනවනම් වෙන්න තිබුණු එකම ක්‍රමය තමා ඔය වගේ ගු case එකක් කරන්න ගිහින් අතේ මාට්ටු වෙන එක. ඉතින් උන් ඔහොම අනවශ්‍ය risk එකක් ගන්නේ මොන මගුලකටද?. ඕක පස්සේ ඉන්නවනම් ඉන්නේ ඉන්දියාව. ඕක නලින්දත් ඒ දවස් වල කිව්වා. හැබැයි ඔය ගැන කවුරුත් කට අරින්නේ නැහැ.
    අනෙක ඔහොම මිනී මරල ගත්ත ආණ්ඩුවක් ඔය අරගලය වෙලේ ඔහොම smooth දාල යයිද? එහෙනම් ඔය බංග්ලාදේශ් වල වගේ මරල තමයි යන්නේ.

    1. ඔය ප්‍රතිපල වලින් ආණ්ඩුවක් පිහිටුවන්න බෑනෙ බං. පොහොට්ටුවට 40%. UPFA 12.1%

    දෙගොල්ලො එකතු වුනත් දිනන එක නූලෙන් වෙන්න පුළුවන් සම්භාවිතාවක් තිබුනෙ.

    2. රාජපක්ෂලාට 2/3ත් ඕන වුනා. දැක්කනෙ ආපු ගමන් 2/3න් වැඩ ගත්ත හැටි
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,728
    20,245
    113
    හස්තිශෛලපුර

    marry karanna epada? 🤌 🤌 🤌 🤌
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    896
    1,423
    93
    1. ඔය ප්‍රතිපල වලින් ආණ්ඩුවක් පිහිටුවන්න බෑනෙ බං. පොහොට්ටුවට 40%. UPFA 12.1%

    දෙගොල්ලො එකතු වුනත් දිනන එක නූලෙන් වෙන්න පුළුවන් සම්භාවිතාවක් තිබුනෙ.

    2. රාජපක්ෂලාට 2/3ත් ඕන වුනා. දැක්කනෙ ආපු ගමන් 2/3න් වැඩ ගත්ත හැටි
    උබ නම් හෙනම මොංගලයක් බං. එක්කො ඊයේ පෙරේදා ඉපදිලා තියෙන්නේ. මොකෙක් හරි කියන කතාවක් උස්සන් ඇවිල්ලා අත අරින්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හොයලා බලපන් උබ කියන කතාව ගැන.

    මහින්දට ආයි ශ්‍රී ලංකා එකක් ඕනේ උනේ නෑ. ඒකනේ මහින්ද පොහොට්ටුව හැදුවේ. මහින්දව ආයි අගමැති කරපු කාලේ වෙන කොටත් මහින්දට රැල්ල හැදිලා ඉවරයි. ඒක සිරා දැන ගෙන හිටපු නිසා තමා මහින්දව අගමැති කලේ. ආයි මහින්දව අයින් කරලා රනිල්ව ගෙනාවත් මහින්ද දිනන එක ස්ථිර වෙලා තිබ්බේ.

    පාස්කු ප්‍රහාරෙ නිසා මහින්දට 2/3 නම් ලැබුනා කියන කතාවට මමත් එකඟයි. හැබැයි එකම එක පාරකට විතරක් 2/3 ක් ගන්න විතරක් මහින්ද වගේ ගල් ආඳෙක් ඒ වගේ දෙයක් කරයි කියලා නම් මට ශුවර් නෑ. අනිත් උන් අවුරුද්දක් ඉස්සරහා බලලා දේශපාලනේ කරනකොට මහින්දයා අවුරුදු දහයක් විතර බලලා තමා ගේම් ගහන්නේ. ඌගේ මරණෙත් මේ වෙනකොට ප්ලෑන් කරලා ඉවර ඇති නාමල්ට වාසියක් වෙන විදියට. එච්චර ඩෑල් එක.

    marry karanna epada? 🤌 🤌 🤌 🤌
    අර වැඩේ කරලා ඉවර උනාම උබට කොහොමත් බඳින්නත් සෙට් වෙයි.

    Ricky Gervais Lol GIF

    ------ Post added on Jun 9, 2026 at 3:26 PM
     
    • Like
    Reactions: CohenLenstra

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,813
    2,413
    113
    colombo
    ගෝටට දිනන්න බෝම්බ ගහන්නේ මොකටද බන්. 2018 ප්‍රාදේශීය සභා 40% unp 29%. ඔය ප්‍රතිපලය ගත්තේ අවුරුදු 1.5 පරණ අලුත්ම පොහොට්ටුව පක්ෂෙන් (පලවෙනි වතාව පවතින ආණ්ඩුවෙන් පිට ප්‍රාදේශීය සභා ගියපු ). තව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 12% ද කොහෙද වෙනම ඉල්ලලා ගත්ත. ඊට පස්සේ ශ්‍රී ලංකා එක පොහොට්ටුවට 2018 දින 50 ආණ්ඩුවෙන් පස්සේ එකතුත් වෙලා හිටියේ. ඒ කියන්නේ 2018 අන්තිම වෙනකොටත් උන් 50% හදාගෙන තිබුනේ. මුන්ගෙන් ගෝට ඇවිත් අනෙත් පැත්තෙන් මෝඩ පුතනෝ අපුවහම උන්ට කොහොමත් පහසු දිනුමක් තිබුනේ. එක reverse වෙනවනම් වෙන්න තිබුණු එකම ක්‍රමය තමා ඔය වගේ ගු case එකක් කරන්න ගිහින් අතේ මාට්ටු වෙන එක. ඉතින් උන් ඔහොම අනවශ්‍ය risk එකක් ගන්නේ මොන මගුලකටද?. ඕක පස්සේ ඉන්නවනම් ඉන්නේ ඉන්දියාව. ඕක නලින්දත් ඒ දවස් වල කිව්වා. හැබැයි ඔය ගැන කවුරුත් කට අරින්නේ නැහැ.
    අනෙක ඔහොම මිනී මරල ගත්ත ආණ්ඩුවක් ඔය අරගලය වෙලේ ඔහොම smooth දාල යයිද? එහෙනම් ඔය බංග්ලාදේශ් වල වගේ මරල තමයි යන්නේ.
    උබට මතකද 2018 නාමල් විමල් එහෙම organize කරලා බස්වලින් කොළඹ සෙනග ඇදල රැලියක් තිබුන. ගොඩක් එවුන් ගසල බිම වැටිලා ඩොටේ බයියො කොටුවෙ බඩු ගහල කොළඹ විනාස කරලා ගිහින් තිබ්බ.
    ඒ රැළියෙන් තේරුණා මිනිස්සුන්ට ආණ්ඩුව ගැන ලොකු විරෝදයක් නෑ කියල.
    මයින නෑමාලයට බැනල කියල කතාවකුත් ගියා.
    ඊට පස්සේ මයිත්‍රී මයිනට අගමැති කම දීපු එකෙන් මිනිස්සු රනිලට සපෝට් කරන්න ගත්ත.
    පාස්කු ගැහුවේ නැත්තම් චන්දෙ දිනන්නේ රනිල්. පාවෙන චන්ද ගිය පැත්ත දිනන්නේ බයියො මොනා කිව්වත්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,873
    1
    56,902
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ නම් හෙනම මොංගලයක් බං. එක්කො ඊයේ පෙරේදා ඉපදිලා තියෙන්නේ. මොකෙක් හරි කියන කතාවක් උස්සන් ඇවිල්ලා අත අරින්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හොයලා බලපන් උබ කියන කතාව ගැන.

    මහින්දට ආයි ශ්‍රී ලංකා එකක් ඕනේ උනේ නෑ. ඒකනේ මහින්ද පොහොට්ටුව හැදුවේ. මහින්දව ආයි අගමැති කරපු කාලේ වෙන කොටත් මහින්දට රැල්ල හැදිලා ඉවරයි. ඒක සිරා දැන ගෙන හිටපු නිසා තමා මහින්දව අගමැති කලේ. ආයි මහින්දව අයින් කරලා රනිල්ව ගෙනාවත් මහින්ද දිනන එක ස්ථිර වෙලා තිබ්බේ.

    පාස්කු ප්‍රහාරෙ නිසා මහින්දට 2/3 නම් ලැබුනා කියන කතාවට මමත් එකඟයි. හැබැයි එකම එක පාරකට විතරක් 2/3 ක් ගන්න විතරක් මහින්ද වගේ ගල් ආඳෙක් ඒ වගේ දෙයක් කරයි කියලා නම් මට ශුවර් නෑ. අනිත් උන් අවුරුද්දක් ඉස්සරහා බලලා දේශපාලනේ කරනකොට මහින්දයා අවුරුදු දහයක් විතර බලලා තමා ගේම් ගහන්නේ. ඌගේ මරණෙත් මේ වෙනකොට ප්ලෑන් කරලා ඉවර ඇති නාමල්ට වාසියක් වෙන විදියට. එච්චර ඩෑල් එක.

    40%ක් තියාගෙන පොහොට්ටුව කොහොමද බන් බලයට එන්නෙ? ශ්‍රී ලංකා එකත් එක්ක එකතුවුනත් 40 + 12.1 = 52.1%. මෙහෙම එකතු වෙලා ඉල්ලුවත් දිනන එක ෂුවර් නෑ.

    තව දෙයක් තියෙනවා. රාජපපක්ෂ පවුලේ උන් නඩු වලට හිරවෙලා හිටියෙ. 2018 අග වෙද්දි නාඩගමක් පටන් ගත්තෙත් ඒ නිසා උන්ට පැහැදිලි ජනවරමක් ඕන.

    ආයෙ 40%ක් ගත්ත නිසා ඊළඟ චන්දෙ දිනනවා වගේ මෝඩ කතා කියන්න එපා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,728
    20,245
    113
    හස්තිශෛලපුර
    උබ නම් හෙනම මොංගලයක් බං. එක්කො ඊයේ පෙරේදා ඉපදිලා තියෙන්නේ. මොකෙක් හරි කියන කතාවක් උස්සන් ඇවිල්ලා අත අරින්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හොයලා බලපන් උබ කියන කතාව ගැන.

    මහින්දට ආයි ශ්‍රී ලංකා එකක් ඕනේ උනේ නෑ. ඒකනේ මහින්ද පොහොට්ටුව හැදුවේ. මහින්දව ආයි අගමැති කරපු කාලේ වෙන කොටත් මහින්දට රැල්ල හැදිලා ඉවරයි. ඒක සිරා දැන ගෙන හිටපු නිසා තමා මහින්දව අගමැති කලේ. ආයි මහින්දව අයින් කරලා රනිල්ව ගෙනාවත් මහින්ද දිනන එක ස්ථිර වෙලා තිබ්බේ.

    පාස්කු ප්‍රහාරෙ නිසා මහින්දට 2/3 නම් ලැබුනා කියන කතාවට මමත් එකඟයි. හැබැයි එකම එක පාරකට විතරක් 2/3 ක් ගන්න විතරක් මහින්ද වගේ ගල් ආඳෙක් ඒ වගේ දෙයක් කරයි කියලා නම් මට ශුවර් නෑ. අනිත් උන් අවුරුද්දක් ඉස්සරහා බලලා දේශපාලනේ කරනකොට මහින්දයා අවුරුදු දහයක් විතර බලලා තමා ගේම් ගහන්නේ. ඌගේ මරණෙත් මේ වෙනකොට ප්ලෑන් කරලා ඉවර ඇති නාමල්ට වාසියක් වෙන විදියට. එච්චර ඩෑල් එක.

    අර වැඩේ කරලා ඉවර උනාම උබට කොහොමත් බඳින්නත් සෙට් වෙයි.

    Ricky Gervais Lol GIF

    ------ Post added on Jun 9, 2026 at 3:26 PM
    Tamil Sani GIF
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    302
    628
    93
    Kandy
    උබට මතකද 2018 නාමල් විමල් එහෙම organize කරලා බස්වලින් කොළඹ සෙනග ඇදල රැලියක් තිබුන. ගොඩක් එවුන් ගසල බිම වැටිලා ඩොටේ බයියො කොටුවෙ බඩු ගහල කොළඹ විනාස කරලා ගිහින් තිබ්බ.
    ඒ රැළියෙන් තේරුණා මිනිස්සුන්ට ආණ්ඩුව ගැන ලොකු විරෝදයක් නෑ කියල.
    මයින නෑමාලයට බැනල කියල කතාවකුත් ගියා.
    ඊට පස්සේ මයිත්‍රී මයිනට අගමැති කම දීපු එකෙන් මිනිස්සු රනිලට සපෝට් කරන්න ගත්ත.
    පාස්කු ගැහුවේ නැත්තම් චන්දෙ දිනන්නේ රනිල්. පාවෙන චන්ද ගිය පැත්ත දිනන්නේ බයියො මොනා කිව්වත්.
    විරෝදය ලොකුද පොඩිද කියලනම් දන්නේ නැහැ. හැබැයි බලයේ ඉන්න පක්ෂයක් ප්‍රාදේශීය සභා වගේ මැතිවරණයක් 29% 40% ට අලුත්ම පක්ෂෙකට පරදිනවා කියන එකනම් හෙනම ලොකු දෙයක් (12% SLPF වෙනම ගනිත්දිත්). විරෝධතා, රැස්වීම්, වලට අද්දන මිනිස්සු ගණනෙන් ජන මතය නිරුඋපනය වෙන්නේ නැහැ. top political echelon එක තීරණ ගන්නේ නිශ්චිත සංක්‍යා ලේකන මත.

    40%ක් තියාගෙන පොහොට්ටුව කොහොමද බන් බලයට එන්නෙ? ශ්‍රී ලංකා එකත් එක්ක එකතුවුනත් 40 + 12.1 = 52.1%. මෙහෙම එකතු වෙලා ඉල්ලුවත් දිනන එක ෂුවර් නෑ.

    තව දෙයක් තියෙනවා. රාජපපක්ෂ පවුලේ උන් නඩු වලට හිරවෙලා හිටියෙ. 2018 අග වෙද්දි නාඩගමක් පටන් ගත්තෙත් ඒ නිසා උන්ට පැහැදිලි ජනවරමක් ඕන.

    ආයෙ 40%ක් ගත්ත නිසා ඊළඟ චන්දෙ දිනනවා වගේ මෝඩ කතා කියන්න එපා
    පාස්කු ගහනකොට ඔය දෙක එකතු වෙලා තිබුනේ. 40%+12% ගෝට දාල දිනන්න බැරිනම් 29% බුරු පුතානොටද දිනන්න පුළුවන් වෙලා තිබුනේ ?. ඕක ජනාධිපතිවරනයක්. ගෝටලා අනවශ්‍ය ගොම්පාට් කෙලින්න ගිහින් වැඩේ අලකර ගන්නේ නැතිව ඉන්න එක විතරයි කරන්න තිබුනේ. ඕක simple logic නේ බන්. කොහොම කරක කරක කියන්න හැදුවත් ඔච්චර තමයි.
    ------ Post added on Jun 9, 2026 at 3:59 PM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,010
    26,432
    113
    Kandy
    තිරු නඩේසන්ගේ බිරිද නිරූපමා රාජපක්ශ.වෙන කොහෙවත් නෙවෙර් පවුලෙම දෙමලු ඉන්න්වා රාජපකුන්ගේ
    Pandora-Papers-Nirupama-Rajapaksa-Thirukkumaran-Nadesan.jpg
     
    • Haha
    Reactions: Smartm

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,691
    39,379
    113
    Homagama
    බන්කරේ බැලුවා කියලා අඩනවානම්, කොටින්ට අහුවුනානම් මේ ලොන්තයා කොනක ඉදන් වමාරලා. මාර යුධ විරුවා!
     
    • Haha
    Reactions: elakiri_boy_22

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,813
    2,413
    113
    colombo
    විරෝදය ලොකුද පොඩිද කියලනම් දන්නේ නැහැ. හැබැයි බලයේ ඉන්න පක්ෂයක් ප්‍රාදේශීය සභා වගේ මැතිවරණයක් 29% 40% ට අලුත්ම පක්ෂෙකට පරදිනවා කියන එකනම් හෙනම ලොකු දෙයක් (12% SLPF වෙනම ගනිත්දිත්). විරෝධතා, රැස්වීම්, වලට අද්දන මිනිස්සු ගණනෙන් ජන මතය නිරුඋපනය වෙන්නේ නැහැ. top political echelon එක තීරණ ගන්නේ නිශ්චිත සංක්‍යා ලේකන මත.
    Exactly.
    ජන මතය අනිත් පැත්තට ගිය නිසා තමයි වෙනත් ක්‍රමයකින් ජන මතයට ලොකු බලපෑමක් කරන්න උනේ.
    ඔය ප්‍රාදේශීය සභා මගුල් වල චන්දෙ දාන්න බල්ලෙක්වත් යනවද බන් බයියො මිසක්. ඒවායින් ජන මතය කොහෙත්ම කියන්න බෑ.
    පාවෙන චන්ද තමයි critical
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    302
    628
    93
    Kandy
    Exactly.
    ජන මතය අනිත් පැත්තට ගිය නිසා තමයි වෙනත් ක්‍රමයකින් ජන මතයට ලොකු බලපෑමක් කරන්න උනේ.
    ඔය ප්‍රාදේශීය සභා මගුල් වල චන්දෙ දාන්න බල්ලෙක්වත් යනවද බන් බයියො මිසක්. ඒවායින් ජන මතය කොහෙත්ම කියන්න බෑ.
    පාවෙන චන්ද තමයි critical
    https://en.wikipedia.org/wiki/2018_Sri_Lankan_local_elections
    Turnout79.94%

    ඉතුරු 20% ම ඇවිත් සජියට චන්දෙ දැම්මත් සජිය පැරදී
     
    • Like
    Reactions: CohenLenstra

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,873
    1
    56,902
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාස්කු ගහනකොට ඔය දෙක එකතු වෙලා තිබුනේ. 40%+12% ගෝට දාල දිනන්න බැරිනම් 29% බුරු පුතානොටද දිනන්න පුළුවන් වෙලා තිබුනේ ?. ඕක ජනාධිපතිවරනයක්. ගෝටලා අනවශ්‍ය ගොම්පාට් කෙලින්න ගිහින් වැඩේ අලකර ගන්නේ නැතිව ඉන්න එක විතරයි කරන්න තිබුනේ. ඕක simple logic නේ බන්. කොහොම කරක කරක කියන්න හැදුවත් ඔච්චර තමයි.
    2018 මුල ඔය ප්‍රාදේශීය සභා චන්දෙ ප්‍රතිපල දැකල චූන් වෙලා හිටිය නම් 2018 නොවැම්බර් සිරිසේනවත් රවට්ටගෙන අගමැති පුටුව අල්ල ගත්තෙ ඇයි? ඒ වෙලාවේ (මාසයක් ඇතුලත) රාජපක්ෂ පවුලේ නඩුවලට දුන්න ගේම මතකද?

    • Like
    Reactions: Podi puthas

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    302
    628
    93
    Kandy
    2018 මුල ඔය ප්‍රාදේශීය සභා චන්දෙ ප්‍රතිපල දැකල චූන් වෙලා හිටිය නම් 2018 නොවැම්බර් සිරිසේනවත් රවට්ටගෙන අගමැති පුටුව අල්ල ගත්තෙ ඇයි? ඒ වෙලාවේ (මාසයක් ඇතුලත) රාජපක්ෂ පවුලේ නඩුවලට දුන්න ගේම මතකද?

    හරි එහෙනම් ඉතින් නඩුවලටත් ගේම දීල ඉවරනේ. ඒ ප්‍රශ්නෙත් ඉවරයි. SLPF එකත් දැන් තමුන්ගේ පැත්තේ. vote බසේ එකත් 48-52%. දැන් බම්බුවටද 300ක් මැරෙන්න බෝම්බ ගහන්නේ?. නිකන් බොරු අදාළ නැති reply දදා කලේ කන්න එපා බන්. මම උඹට මගේ point එකට නැති හිතළු වලට reply කරන්නේ නැහැ.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,813
    2,413
    113
    colombo
    https://en.wikipedia.org/wiki/2018_Sri_Lankan_local_elections
    Turnout79.94%

    ඉතුරු 20% ම ඇවිත් සජියට චන්දෙ දැම්මත් සජිය පැරදී
    සජියෙක් කව්ද බන් ගණන්ගන්නේ
    රනිලා දිනන්න හිටියේ ලොවෙත් 2019
    මන් රනිල්ට බැනල ඇති මේකේ කුණුහරුපෙනුත්. එත් 2019 වෙද්දී උට රැල්ල තිබුනේ
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    302
    628
    93
    Kandy
    සජියෙක් කව්ද බන් ගණන්ගන්නේ
    රනිලා දිනන්න හිටියේ ලොවෙත් 2019
    මන් රනිල්ට බැනල ඇති මේකේ කුණුහරුපෙනුත්. එත් 2019 වෙද්දී උට රැල්ල තිබුනේ
    හරි මචන් හරි. 2019 දී රනිල්ට රැල්ල තිබුනේ. අපි මේ තේරුමක් නැති කතාව දැන් නතර කරමු බන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,873
    1
    56,902
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි එහෙනම් ඉතින් නඩුවලටත් ගේම දීල ඉවරනේ. ඒ ප්‍රශ්නෙත් ඉවරයි. SLPF එකත් දැන් තමුන්ගේ පැත්තේ. vote බසේ එකත් 48-52%. දැන් බම්බුවටද 300ක් මැරෙන්න බෝම්බ ගහන්නේ?. නිකන් බොරු අදාළ නැති reply දදා කලේ කන්න එපා බන්. මම උඹට මගේ point එකට නැති හිතළු වලට reply කරන්නේ නැහැ.
    ප්‍රාදේශීය සභා චන්දයකින් 40%ක් ගත්තම ඊට අවුරුදු 2කට විතර පස්සෙ තියෙන ජනාධිපතිවරණය දිනන්නත් පුළුවන්. හරි හරි

    Soccer Winning GIF by Burger King