mage 1st kavi panthiya

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    machngla may mage 1st kavi panthiya... sorry mama sinhla tiping danne naha danna kenek puluwannam sinhalaen danna may mage athhama adara katawa

    MAGE ADARE...

    Mituran wilase apa hamu una
    souran welase apa lang una
    nosithu lesa apa sith ada ya wela
    nathuwama bari lesa oba mata lang wela

    jee wethe sundari... adare lassani
    oba mage hadawathe aga raji niya wela
    noyanu mane hara dama kisi dine...ma
    me lova tani...kara dama.....

    hada wathe ridmayai oba mage...
    jeewithe susum podai oba mage...
    lang u welase oba ha ma....ha aaaaa
    sitimu may lese adarayen langwa badiiiiiii
    diviya pura
    sasara pura
    mulu bawaya pura
    apa sitina thura...


    chamal89
    09.09.09

     
    Jan 15, 2009
    9,238
    368
    0
    මගේ ආදරේ......

    මිතුරන් විලසේ අප හමුවුණා
    සොයුරන් විලසේ අප ලංවුණා
    නොසිතූ ලෙස අප සිත් අද යාවෙලා
    නැතුවම බැරි ලෙස ඔබ මට ලංවෙලා

    ජීවිතේ සුන්දරයි ... ආදරේ ලස්සනයි
    ඔබ මගේ හදවතේ අග රැජිණිය වෙලා
    නොයනු මැන හැරදමා කිසිදිනේ... මා
    මේ ලොව තනිකරදමා.....

    හදවතේ රිද්මයයි ඔබ මගේ
    ජිවිතේ සුසුම් පොදයි ඔබ මගේ
    ලංවූ විලසේ ඔබ හා මා.. හා
    සිටිමු මේ ලෙස ආදරයෙන් ලංව බැඳී
    දිවිය පුරා
    සසර පුරා
    මුළු භවය පුරා
    අප සිටින තුරා....




     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    lasssana adaraneeya kavak sahoo
    sinhalawalata convert karaddi godak rasavinda...
    obage prarthanaya e lesama ishta wenna kiyala mamath prarthana karanwa...
    methanin nawathinne nethuwa digatama liyamu..
    suba pathum....!!!
     
    මිතුරන් විලස අප හමු උන
    සොයුරන් විලසේ අප ලඟ උන්න
    නොසිතු ලෙස අප සිත් අද යා වෙලා
    නතුවම බැරි ලෙස ඔබ මට ලං වෙලා

    ජීවිතේ සුන්දරි... ආදරේ ලස්සනි
    ඔබ එයාගෙ හදවතේ අග රජිනිය වෙලා
    නොයනු මැනේ හැර දමා කිසි දිනෙ...මා
    මෙ ලොව තනි...කර දමා.....

    හදවතේ රිද්මයයි ඔබ මගෙ...
    ජීවිතෙ සුසුම් පොදයි ඔබ මගෙ...
    ලං වූ විලසේ ඔබ හා මා....හා
    සිටිමු මේ ලෙසේ ආදරයෙන් ලංව බැඳී
    දිවිය පුරා
    සසර පුරා
    මුළු භවය පුරා
    අප සිටින තුරා...



    mamath poddk sinhalen demma aulak neane.......
    lasana adaraneya nirmanayak.sarthakai....hhithata godak genena wa.meke srasaya wididdith.:D:d:yes:
    digatama redenna apaha.:D:yes:
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ස්තුති මම සිංහල ටඉප් කරන්න පුරුඩු වෙනව... ඔගොල්ලො ඔක්කොටම ගොඩක් ස්තුති
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    machngla may mage 1st kavi panthiya... sorry mama sinhla tiping danne naha danna kenek puluwannam sinhalaen danna may mage athhama adara katawa

    MAGE ADARE...

    Mituran wilase apa hamu una
    souran welase apa lang una
    nosithu lesa apa sith ada ya wela
    nathuwama bari lesa oba mata lang wela

    jee wethe sundari... adare lassani
    oba mage hadawathe aga raji niya wela
    noyanu mane hara dama kisi dine...ma
    me lova tani...kara dama.....

    hada wathe ridmayai oba mage...
    jeewithe susum podai oba mage...
    lang u welase oba ha ma....ha aaaaa
    sitimu may lese adarayen langwa badiiiiiii
    diviya pura
    sasara pura
    mulu bawaya pura
    apa sitina thura...


    chamal89
    09.09.09



    හරිම ලස්සන නිර්මාණයක් සහෝදරයාYou got talant and brush it up
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    මගේ ආදරේ......

    මිතුරන් විලසේ අප හමුවුණ
    සොයුරන් විලසේ අප ලංවුණ
    නොසිතූ ලෙස අප සිත් අද යාවෙලා
    නැතුවම බැරි ලෙස ඔබ මට ලංවෙලා

    ජීවිතේ සුන්දරයි ....... ආදරේ ලස්සනයි
    ඔබ මගේ හදවතේ අගරැජිණිය වෙලා
    නොයනු මැන හැරදමා කිසිදිනේ... මා
    මේ ලොව තනිකරදමා.....

    හදවතේ රිද්මයයි ඔබ මගේ
    ජිවිතේ සුසුම් පොදයි ඔබ මගේ
    ලංවූ විලසේ ඔබ හා මා.. හා
    සිටිමු මේ ලෙස ආදරයෙන් ලංව බැඳී
    දිවිය පුරා
    සසර පුරා
    මුළු භවය පුරා
    අප සිටින තුරා....





    Thanks Sandun for helping each other
    :love::love::love::love:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මල්ලි සිත වට්ටගන්න එපා. ඔයාගෙ නිර්මානය අන් අයට හා මට දකින්නට නොලැබීම ගැන මං දුක් වෙනවා...

    මල්ලි ලබන සැරේ ඔයාගෙ නිර්මානය පහත ඇති හැමෝටම පෙනෙන ඇසට ලක්වෙන කවිය සහ නිසදැස් ප්‍රධාන හුයේ පල කරන්න
    ( ඔයා නිර්මානය පල කර තිබෙන්නේ "I love you" කියන topic එක යටතේ..එය අයිති විය යුත්තේ එතනට බව කිසිදු විවාදයක් නැහැ.)

    එවිට ඔබේ නිර්මානයටත් බොහෝ ගුන දොස් විචාර අත් විඳින්න හැකි වෙයි..

    මේ මල්ලිගේ පලමු නිර්මානය ඉතාම හොඳයි...සාර්ථක උත්සාහයක් දරා තිබෙනවා..

    මල්ලි නොනැවති දිගටම ලියන්න ඕනෙ.....

    මොනවා හරි උදව්වක් අවශ්‍ය නම් මට pm එකක් එවන්න..


    මල්ලිට ජය!!
     
    Last edited:
    Jul 24, 2008
    1,633
    33
    0
    lasssana adaraneeya kavak sahoo
    sinhalawalata convert karaddi godak rasavinda...
    obage prarthanaya e lesama ishta wenna kiyala mamath prarthana karanwa...
    methanin nawathinne nethuwa digatama liyamu..
    suba pathum....!!!
    :):) godak stutui saho... oba Ek ayata dena sahayogayata... mey kaviyath lassanai.. dennatam suba patum..!!!
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මල්ලි සිත වට්ටගන්න එපා. ඔයාගෙ නිර්මානය අන් අයට හා මට දකින්නට නොලැබීම ගැන මං දුක් වෙනවා...

    මල්ලි ලබන සැරේ ඔයාගෙ නිර්මානය පහත ඇති හැමෝටම පෙනෙන ඇසට ලක්වෙන කවිය සහ නිසදැස් ප්‍රධාන හුයේ පල කරන්න
    ( ඔයා නිර්මානය පල කර තිබෙන්නේ "I love you" කියන topic එක යටතේ..එය අයිති විය යුත්තේ එතනට බව කිසිදු විවාදයක් නැහැ.)

    එවිට ඔබේ නිර්මානයටත් බොහෝ ගුන දොස් විචාර අත් විඳින්න හැකි වෙයි..

    මේ මල්ලිගේ පලමු නිර්මානය ඉතාම හොඳයි...සාර්ථක උත්සාහයක් දරා තිබෙනවා..

    මල්ලි නොනැවති දිගටම ලියන්න ඕනෙ.....

    මොනවා හරි උදව්වක් අවශ්‍ය නම් මට pm එකක් එවන්න..


    මල්ලිට ජය!!


    gogdk sthuthi.... mat wage daywal nisa tawa tawath liyanna asa hitenawa... godk sthuthi.....