ithin apita paan da.. dan mokatada okata threa ekak damme....
![]()





niyamai yaluwa
ape sf ta jaya wewa
මොළේ තියන මිනිස්සු ඉන්නකන් ෆොන්සේක මහත්තයා පරදින්නේ නෑ..welcome abroad
කට්ටිය දැන් Toilet යද්දිත් Thread එකක් දායි "මම වැසිකිලි යනවා" කියලා...
ඔයාට කැමති පක්ෂෙකට ඡන්දෙ දෙන්න පුළුවන්....
ඒක කිය කිය දඟලන්න දෙයක් නෙවේනේ![]()




මේ තීරණය ගන්න හේතු සාධක පැහැදිලි කලා නං හොඳයි.
(මමත් තවම වැට උඩ ඉන්න කෙනෙක්)
