Is this Real ? Abut SF ?????

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,595
    2
    115,438
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Mamanam MR ta thama vote karanne nodanna ewunta denne na!
    2itof3p.jpg
     
    May 17, 2006
    3,632
    90
    0
    අම්මට හුඩු බලාගෙන ගියාම ප්‍රභාහකරන් මරන්න අණ දීලා තියෙන්නේ ප්‍රභාකරන්ටත් වඩා අල්ගොසුවෙක්නේ....අපිට තිබ්බේ ප්‍රභාකරන්ට කියලා සරත්ව මරන්න......යකෝ අපරාදේ ප්‍රභාහකරන් නිකන් මරලා දැම්මේ...ලොල් මම මෙය කිව්වේ මෙහි තියන එවා බොරු කියලා කියන්න

    අනේ බොල මෙවා සරත් කරානම් දැන් සරත් ඉන්නේ හිරගෙදර මොකද ඔය වැරදි ඔක්කොම කරානම් දැන් සරත්ට අවුරුදු 500 කට වඩා දඩුවමක් දෙන්න ඔන...අනිත් එක ඔය හැම වෙලාවෙම සරත්ට දඩුවම් කලා කියන සිරිල් රණතුංග ඔච්චර දෙවල් දැනගෙන මෙයාගේ වෙදීකාවට නැග්ගා නේද?...මට නම් හිතෙන්නේ මෙක ලියලා තියෙන්නේ කොටියෙක් මොකද උන්ට මීට වඩා අවශ්තාවක් එන්නේ නැහැ...උන්ගේ ප්‍රඩානියා මරන්න අණ දීපු එකාගේ චරිතය ගාතනය කරන්න....
     
    Last edited: