TV Shows on Mediafire

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම හිතන් ඉන්නවා TV series කීපයක් Mediafire එකට upload කරන්න. මුල ඉදන් නෙමේ. ඒවල අලුත්ම season . අලුතෙන්ම පටන් ගත් series නම් මුල ඉදන් upload කරන්නම්. Supernatural season 6 එක upload කරනවා ඒක පටන් ගත්තහම මේ මාසේ අන්තිමට. එතකන් upload කරන්න කට්ටිය කැමති tv series suggest කරන්න.:)

    em0976476.gif

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Great work මචං
    දැනට මමනං ගොඩක් torrents මත යැපෙන හින්ද Direct Links වැඩිය use වෙන්නෙ නෑ:no:

    නමුත් සල්ලි , points බලාගෙන FS,HF, RS upload කරන මේ කාලෙ MF Uploadings දකින්නත් ආසයි:D

    ගොඩක් අයට වැදගත් වෙයි මචං :)

    And I have no idea of new TV series.
    Lets wait and see until someone make a suggestion

    and +3 from me for a good work and for not begging reps :yes:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    Great work මචං
    දැනට මමනං ගොඩක් torrents මත යැපෙන හින්ද Direct Links වැඩිය use වෙන්නෙ නෑ:no:

    නමුත් සල්ලි , points බලාගෙන FS,HF, RS upload කරන මේ කාලෙ MF Uploadings දකින්නත් ආසයි:D

    ගොඩක් අයට වැදගත් වෙයි මචං :)

    And I have no idea of new TV series.
    Lets wait and see until someone make a suggestion

    and +3 from me for a good work and for not begging reps :yes:

    Thx for the reply machan. :)
    Kattiyata interest ekak naha wage. Mona karannada ithin:(. Mama kamathi ekak upload karanawata wada kattiyama kamathi ekak upload karannai hithuwe. kattiya mokakatawath kamathi nathi bawai penne:dull:.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ගොඩාක් හොඳදෙයක් මචන්, mediafire ලින්ක්ස් හොයන්න අමාරුයිනේ...
    RS, HF වගේ ඒවා ගන්නත් අපේ එළකිරි සාමාජිකයෙක් අළුත්ම සොයාගැනීමක් කරලාතියෙනවා..
    හෙට වෙනකොට එයා ඒගැන කියයි...
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    man dennam suport

    Thx bro:)
    . Ubanam RS walin down karanawa athi. Math wadipura use karanne RS. Mediafire wala tv series walata links hoyanna amarui. Api karanne download karana eka witharane. Ekai me sare upload karanna hithuwe. RS,FS accounts nathi ayata lesiyen down karanna puluwanne mediafire eken. Eth kattiyata interest ekak naha wage wadeta. kivwata karana ekak naha kiyala hithanawada danna.:confused:
     
    Any suggestions? :)
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    Thx bro:)
    . Ubanam RS walin down karanawa athi. Math wadipura use karanne RS. Mediafire wala tv series walata links hoyanna amarui. Api karanne download karana eka witharane. Ekai me sare upload karanna hithuwe. RS,FS accounts nathi ayata lesiyen down karanna puluwanne mediafire eken. Eth kattiyata interest ekak naha wage wadeta. kivwata karana ekak naha kiyala hithanawada danna.:confused:

    mediafire links onenam mama me tread eke dannam
     
    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    http://bit.ly/aqfdwb
    http://bit.ly/c6xjPq
    http://bit.ly/9xIjcE
    http://bit.ly/ai9tpm
    http://bit.ly/bwCVBt
    me site 5hema register wenna hamadama ads click kaloth mamak iuwa ganama hoyanna puluwan
    menna mehema
    onbux 0.01*4 = 0.04
    neobux 0.01*4 = 0.04
    cashium 0.008*4 = 0.032
    paycashbux 0.01536*5 = 0.0768

    Clicksia me site 1enam awamaya thamai 0.05320 one nam meka 2$ withara karaganna puluwan. a tharamata salli hoyanna widi a site 1n denawa........

    mulu ekathuwa masekata 7.5+$

    :cool::cool::cool::cool::cool:
    try it mama me hama 1nma pay out gaththa...thawa site labunoth mama kiannam oyata....danata thawa site 3k withara athhada balamin inne...ewaith pay out kaloth awai link dennam mama....
    thawa danaganna dewal thianaanam kianna......
    :)
    :confused::confused: Muta pissuda?? :P
    ගොඩාක් හොඳදෙයක් මචන්, mediafire ලින්ක්ස් හොයන්න අමාරුයිනේ...
    RS, HF වගේ ඒවා ගන්නත් අපේ එළකිරි සාමාජිකයෙක් අළුත්ම සොයාගැනීමක් කරලාතියෙනවා..
    හෙට වෙනකොට එයා ඒගැන කියයි...
    Ane Brother apitath seen eka kiyannako!!