mama nam meke thiyena dewal godak karanawa machan,
meka kiyawala mata sathutak danuna a nisa.
thanks machan..but .rep denna baha kiwwa...
mama dan ice cream genna yanawa.....
heeee hee


mama nam meke thiyena dewal godak karanawa machan,
meka kiyawala mata sathutak danuna a nisa.
thanks machan..but .rep denna baha kiwwa...
mama dan ice cream genna yanawa.....
heeee hee
. Ice cream point eka harunahama all other 9 points makes sense to me because I too have been mastering those fundamentals of life.

මචන් හොඳ article එකක්. නමුත් ඔය දේවල් අනුගමනය කරන අය කීයෙන් කීදෙනාද ඉන්නේ? අද කාලේ තිබෙන ගැටලු වල හැටියට ජීවීතය කියන්නේ අපායක්. ආර්ථික වශයෙන් ස්ථාවර, සාමාජීය වශයෙන් ස්ථාවර, කෙනකුට එන පොඩි පොඩි ගැටළු වලට ඔන කෙනකුට මුහුන දෙන්න පුලුවන්. මිනිස්සුන්ට මීට චඩා බොහේම ගැටලු වලට ලක්වෙනන වෙනවා. එතකොට තමයි හිතෙනනේ ජීවිතයේ සතුට කියන්නේ මිරිඟුවක් කියලා. එතකොට තමයි ජීවිතයේ යථාර්ථය මොකක්ද කියලා වැටහෙන්නේ.
ජීවිතයේ අසුන්දර පැත්තක් තියෙන බව හිතට ගන්න
කොහොම නමුත් ස්තුතියි
මගෙනුත් රෙප්++
![]()
.