හලෝ නරයනි.......මම මේ එළකිරි එකට අලුතින්ම එකතු උන සාමාජිකයා.මේකේ හොර බොරු වෙනවනම් එක මට පේන්න බැරි වෙයි.අද ඉදන් මටත් ඔයගොල්ලන්ගේ කෙනෙක්ට වගේ සලකාපල්ලා.......බුහාආ............











බොහොම ස්තුත්යි සාදරයෙන් පිලිගත්තට....මෙතන ඉන්න සෙට් එකකුත් මගේ ගාවට එන්න දැන්මම ලියාපදිංචි වෙලයි ඉන්නේ.....heeeeeeeeeeeeeeeeee![]()


mama innavada ee list eke 
kohomada ban ehema kale..........maru maru.........grrr!!!Ela Ela Welcome Onna 1st eka Mama Dunna dan Ubawa Kola Pata wela Penawa![]()

uba innva kollo..........puluwan tharam pin daham karapan.......mama innavada ee list eke
![]()

බොහොම ස්තුත්යි සාදරයෙන් පිලිගත්තට....මෙතන ඉන්න සෙට් එකකුත් මගේ ගාවට එන්න දැන්මම ලියාපදිංචි වෙලයි ඉන්නේ.....heeeeeeeeeeeeeeeeee![]()
උබ උබේ අග මෙහෙසියන්ට දාපු ලයින් පාරවල් මම බලාගෙනයි උන්නේ.....පව් අර අග බිසව....දවසක් මුළු හදවතින්ම හඩා වැළපුනා මට මතකයි. අපෝ තොපි වගේ පෙරේතයෝ....වරෙන් වරෙන්මම නම් අනිවා එනවා. මම කරපු වැඩ වලට අපායේ Permanent Membership එක දැන්මම ලැබිලයි තියෙන්නේ

uba pending list 1e..........!!!!!!!!yama uncle
mamath listed porak da![]()
