Honda Civic EK-3 modification

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla

6qfpyh.jpg



ඔන්න ඉතින් අදත් සුපුරුදු විදිහට වාහන කට්ටක් අරගෙන ආවා Honda පවුලේ නම කියු සැනින් අදුරන Civic නාමය ඉදිකට්ටට නූල වගේ Honda නාමය හා බැදුනු ප්‍රසිද්ධ නමක් . අද ත්‍රේඩ් එකේ තියෙන්නේ Honda පවුලේ 6 වන පරම්පරාවට ( Sixth generation 1996–2000) අයත් Civic EK 3 මොටර් රථයක් . අපේ රටේ නම් Honda වාහන අතුරින් Honda EG 8 මොටර් රථයට අමතරව තරුණ පිරිස ඇලුම් කරන තව මාදිලියක් තමා Honda EK-3 කියන්නේ . Honda කිව්වහම ඉතින් කවුරුත් දන්නවා performance නම් පට්ට කියලා. රේස් දුවන අයියලා , modify කරන්න පෙරුම් පුරන අයියලාට Honda Civic වාහනයක් දැක්කොත් විනාසයි :P:baffled:

වාහනේ ගැන දන්න කවුරුත් දන්නවා ඇති Honda EK-3 මාදිලියේ මොටර් රථයක වටිනාකම වැඩිම (the highest Grade/Model ) මාදිලිය තමා Honda EK -3 VI- RS කියන්නේ. Original Vi-RS නම් ලංකාවේ බොහොම අතලොස්සයි ( අතලොස්සයි කිව්වට සැලකියයුතු ප්‍රමානයක් තියෙනවා:P:baffled: ) මීට අමතරව RS සහ Ferio කියන මාදිලි මිලදී ගන්න පුලුවන් . මේ වාහනව මැනුවල් සහ ස්වයන්ක්‍රීය ගියර් පද්දතිවලින් සහ SOHC / DOHC V-tec එන්ජිමකින් සමන්විතයි .Civic EK-3 එකක් ගන්න ,Modify කරන්න හිතන් ඉන්න අයට මේක වැදගත් වෙයි...




** Honda EK-3 User technical manual එහෙම ඕනා කට්ටිය මට PM එකක් දාන්න. නොමිලේම ලබාදෙනවා...:):)




Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....:rofl:





11sl4d2.jpg





fz20yc.jpg




kf2y2p.jpg




2ro5qi8.jpg




17cvup.jpg




166jjmp.jpg



2eqgfwh.jpg




2rxgzfm.jpg




2cgczzd.jpg




282ewwm.jpg




2dng4p.jpg




i3rjfn.jpg





33ll6q9.jpg
 

walkernet

Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Meka nam decent modification ekak.Ganata karala tiyanawa.
    Ape ewunta car ekak lebunama eke model eka wath hoya ganna beri wenna modify karanawane.
    Me ganata tama modify karanawa nam karanna one car eke quality eka tiyenawa.
     
    Last edited:
    • Like
    Reactions: leeka

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    Meka nam decent modification ekak.
    Gnata karala tiyanawa.
    Ape ewunta car ekak lebunama eke model eka wath hoya ganna beri wenna modify karanawane.
    Me ganata tama modify karanawa nam karanna one car eke quality eka tiyenawa.



    :yes::yes::yes: කතාව ඇත්ත සහොදරයා ....
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේකේ ඩෑෂ් බෝර්ඩ් එක ගලවලා තියෙන විදිය දැක්කම බඩ පපුව දාලා ගියා බන්....