
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(12)පෙරවරුවේ ජලගැලීම් වලින් අවතැන්වූ පොළොන්නරු දිස්ත්රීක්කයේ ජනතාවගේ සුව දුක් විමසා බැලීමට ගියේය.එහිදී හිඟුරක්ගොඩ ගල්අමුණ මහා විදුහලේ තාවකාලිකව රඳවා ඇති අවතැන් පිරිසට වියළි ආහාර පාර්සල් බෙදා දීමට ද කටයුතු කළේය.මේ සිය නායකයා දුටු මොහොතේ අවතැන් ජනයාගේ ප්රතිචාරයකි.
http://www.adaderana.lk/sinhala/news.php?mode=head&nid=723





