yako munta lajja nathi hati

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    100302850mahi-main-L.jpg

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(12)පෙරවරුවේ ජලගැලීම් වලින් අවතැන්වූ පොළොන්නරු දිස්ත්‍රීක්කයේ ජනතාවගේ සුව දුක් විමසා බැලීමට ගියේය.එහිදී හිඟුරක්ගොඩ ගල්අමුණ මහා විදුහලේ තාවකාලිකව රඳවා ඇති අවතැන් පිරිසට වියළි ආහාර පාර්සල් බෙදා දීමට ද කටයුතු කළේය.මේ සිය නායකයා දුටු මොහොතේ අවතැන් ජනයාගේ ප්‍රතිචාරයකි.



    http://www.adaderana.lk/sinhala/news.php?mode=head&nid=723
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඈයි ද බොලේ ලෑජ්ජ වෙන්න ඔනෙ
    :):):):):)

    ඇයි යකෝ ගෙවල් යට වෙලා යන එන මන් නැහැ ....රජතුමා දැක්කා විතරයි මුන්ට විලි ලැජ්ජත් නැහැ
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    තොට පොඩි හරි මොළයක් තියෙනව නං ඔය වගේ ගොං ප්‍රස්නයක් අහන්නේ නෑ :lol:

    උබ මොලෙ තියෙන එකනෙ කියපන්කො එහෙනන් ඈයි කියලා
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    උබ මොලෙ තියෙන එකනෙ කියපන්කො එහෙනන් ඈයි කියලා

    උබ වගෙ ගොං හරක්ට තේරුං කරල දෙන්න අමාර්යි , මොකද උබේයි අර කිං ගේ පුක ඉඹින්න යන ආච්චිලගේයි වැඩි වෙනසක් නැති නිසා
     
    • Like
    Reactions: metrix2

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    උබ වගෙ ගොං හරක්ට තේරුං කරල දෙන්න අමාර්යි , මොකද උබේයි අර කිං ගේ පුක ඉඹින්න යන ආච්චිලගේයි වැඩි වෙනසක් නැති නිසා

    තේරුන් කරන්න උබ කියන්න එපෑයි.උබ මෙ බයිලනෙ කියල තියෙන්නෙ.ඉතින් උන්ට හොදනන් උබට තියෙන අමාරුව මොකක්ද බොල
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    :lol::lol:
    තොටත් ලැජ්ජා නැති හැටි

    hihi උබටත් ලැජ්ජා නැති හැටි
    ┏┓╋╋╋┏┓
    ┃┃╋╋╋┃┃
    ┃┃┏━━┫┃
    ┃┃┃┏┓┃┃
    ┃┗┫┗┛┃┗┓
    ┗━┻━━┻━┛
     

    irunika

    Member
    May 27, 2007
    1,332
    6
    0
    උබ වගෙ ගොං හරක්ට තේරුං කරල දෙන්න අමාර්යි , මොකද උබේයි අර කිං ගේ පුක ඉඹින්න යන ආච්චිලගේයි වැඩි වෙනසක් නැති නිසා
    :shocked::shocked:
    භාෂාව හැසිරීම අන්තිමයි
    ලැජ්ජයි!!!!:oo::oo: