සින්දුවක කටහඬ අයින් කරමු !!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සින්දුවක කටහඬ අයින් කරමු !!

    මට නියම සොෆ්ට්වෙයාර් එකක් හම්බුනා මගේ පොඩි වැඩකට හොයද්දි .. මේකෙන් අපිට සින්දුවක වොයිස් එක අරන් දාලා මියුසික් ට්‍රැක් එක සේව් කර ගන්න පුළුවන් .. සිංහල සින්දු වලදී නම් පොඩි පොඩි වෙනස් කම් කරල එජස්ට් කරගන්න වෙනවා .. නැත්තන් ඒලියන් සවුන්ඩ් තමා එන්නේ .. :P

    AV music Morpher Gold

    TORRENT DOWNLOAD HERE

    MEDIAFIRE LINK

    ගත්ත තැන තිබ්බ ස්ක්‍රීන් ෂොට් ටිකක් දාන්නම් කොහොමද කරන්නේ කියල ලාවට තේරුම් ගන්න ... මගේ වැඩේ නම මරුවට මේකෙන් කරා ... බලල නිකන් යන්න එපා :no: බම්ප් එකක් දාලා හරි කොම්මෙන්ට් එකක් දාලා හරි යන්න .. :D


    free-tutorials-project6_clip_image001-mmg4.jpg


    free-tutorials-project6_clip_image001_mmg4.jpg


    free-tutorials-project6_clip_image001.jpg
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල භාන්ඩයක්නේ... :):) මමත් හොය හොය හිටියේ මෙහෙම එකක්... තෑන්ක් යූ වේවා.. :):):)

    රෙප් දෙන්න බැහැල්ලු..
     
    • Like
    Reactions: uni-soft

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල භාන්ඩයක්නේ... :):) මමත් හොය හොය හිටියේ මෙහෙම එකක්... තෑන්ක් යූ වේවා.. :):):)

    රෙප් දෙන්න බැහැල්ලු..

    කොම්මෙන්ට් එකට තෑන්ක්යු මචන් !! .. රෙප් අව්ලක් නෑ මචන් :D
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මේකනම් නියම භාණ්ඩයක් වගේ download කරල බලන්න ඕනේ....:yes:


    රෙප් දෙන්න ගියාම මෙහෙම එනවනේ මොකද්ද මේ..............:sorry:

    Code:
    Your submission could not be processed because a security token was missing.<br />
    <br />
    If this occurred unexpectedly, please <a href="sendmessage.php">inform the administrator</a> and describe the action you performed before you received this error.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    මම කාලයක් ඉන්දන් මෙවාගෙ සොෆ්ට් එකක් හොය හොයා හිටියෙ<Thank you for sharing brother:):):)