අඩුවටම එන්ජින් ඔයිල්.. 10w-30 (10000kms)

අඩුවටම එන්ජින් ඔයිල්.. 10w-30 (10000kms)

Buy (LKR6,750.00)
ඔයාගේ ප්‍රෙට්‍රල් Car එකටම Set වෙන සුපිරිම එන්ජින් ඔයිල් එක, බියගම Oil Shop අපි, මිල තවත් අඩු කලා..

බ්‍රිතාන්‍ය තාක්ෂණයෙන් නිපදවන යුරෝපයේ , මැදපෙරදිග, ඉන්දියාවේ ඇතුලු සියලුම රටවල සුපතල සන්නාමයක් වන Veedol එන්ජින් ඔයිල් යොදා ඔබගේ වාහනයේ එන්ජිමේ දිගු කාලීන පැවැත්මක් හා ආරක්ෂාවක් ලබාගන්න.

කිලෝමීටර 10000 ක් ධාවනයකල හැකි Hybrid වාහන සදහාද ගැලපෙන ලීටර් (03) ෆුල් සින්තටික් ඔරිජිනල් veedol ඔයිල් කෑනය දැන්

රැ. 6750/= ක දැවැන්ත අඩු කල මිලකට,

ෆිල්ටර් රැ. 1000/= සිට,

Synthetic Blend new generation engine oil for TGDI/GDI/Hybrid/DOHC/VVTI/ Turbocharged and naturally aspirated engines.

Especially formulated to treat (Low-Speed Pre-Ignition), frequently found in Gasoline Direct Injection (GDI), and Turbocharged Gasoline Direct injection (TGDI) engines.

Recommended for modern generation cars such as Audi, BMW, Chrysler, Ford, GM, Honda, Hyundai, Kia, Mazda, Mercedes Benz, Mitsubishi, Nissan, Suzuki, Toyota, VW, etc.

Meets & exceeds the requirements of • SAE 10W-30 • API SN PLUS/SN/SM/SL

බියගම 🅾️🅸🅻 🆂🅷🅾️🅿️ අමතන්න,

📞 0753955444

🚛 දිවයින පුරා ඩිලිවරි පහසුකම්..
Contact number
0753955444
Condition
New
Item type
Maintenance / Repair
Service type
Car accessories
  • new oil.jpg
    new oil.jpg
    353.6 KB · Views: 59
දැන්වීම පිලිබඳ විකුණුම්කරුට ඔබගේ ප්‍රශ්න හෝ අදහස් පහතින් ඇතුලත් කරන්න.
Ask Questions or Review
Author
shashidileep
Views
458
First release
Last update
Rating
0.00 star(s) 0 ratings