නිපොලක් බ්‍රිලියන්ට් වයිට් (ඉමල්ෂන් - ගේ ඇතුලට)
(මේක premium පේන්ට් එක , එන්නේ vinyl silk කියලා, dulux ආසන්නයටම quality එක තියෙනවා, 50% වතුර දාන්න පුළුවන්, ලීටරයකින් වර්ග අඩි 225 ක coverage එකක් තියෙනවා.)
1L - 1500/=
5L-5950/=
10L-11250/=
20L-20500/=
නිපොලක් බ්‍රිලියන්ට් වයිට් (වෙදර්ශීල්ඩ් - එලියට)
(මේක නිපොලක් ලගේ no 1 එක, තව එනවා breez කියලා බජට් රේන්ජ් එකක්, එකනම් අපි කරන්නේ නැහැ)
1L - 1850/=
4L-6250/=
10L-14990/=
20L-27990/=
නිපොලක් ෆිලර්

1L - 650/=
4L -1850/=
10L- 4250/=
20L - 7450/=
කන්සායි බ්‍රිලියන්ට් වයිට් (ඉමල්ෂන් - ගේ ඇතුලට)
කාන්සි ලගේ අලුත් ප්‍රඩක්ට් ලයිනප් එක එන්නේ සිත්තරු කියලා, කලින් ඉන්දියාව හරහා ආපු නිසා ගණන් වැඩි, මේ ප්‍රඩක්ට්ස් එන්නේ ජපන් මැටීරියල් කොග්ගල හදලා, ගාන බජට් - ප්‍රඩක්ට් එකත් හොදයි)
1L - 1350/=
4L - 3450/=
10L - 7990/=
20L - 14990/=
කන්සායි බ්‍රිලියන්ට් වයිට් (වෙදර්ශීල්ඩ් - එලියට)
1L - 1520/=
4L - 3950/=
10L - 9500/=
20L - 16500/=
කන්සායි ෆිලර්
1L - 500/=
4L - 1450/=
10L - 2990/=
20L - 5450/=
Dulux Pentalite බ්‍රිලියන්ට් වයිට් (ඉමල්ෂන් - ගේ ඇතුලට)
ඩියුලක්ස් දැන් කොලිටි තුනකින් එනවා
පෙන්ටාලයිට් - කලින් ඉදන් ආපු කොලිටීම පේන්ට් එක
සුපර්කෝට් - මේකත් හොදයි, පෙන්ටාලයිට් වගේමයි හැබැයි පේන්ට් එකේ මැට් ගතිය වැඩියි
සුපර්කොට් ස්මාට් චොයිස් - මේකනම් බජට් එකක්
මේ පෙන්ටලයිට් ගණන් -බ්‍රිලියන්ට් වයිට් (ඉමල්ෂන් - ගේ ඇතුලට)
1L- 2490/=
4L- 7990/=
10L- 19500/=
20L- 35950/=
පෙන්ටලයිට් කලර්ස් වලින් ඕනනම් (ගේ ඇතුලට)
1L - 2300/=
4L - 7850/=
10L - 23700/=
සුපර්කොට් කලර්ස් වලින් ඕනනම් (ගේ ඇතුලට)
1L - 1900/=
4L - 5250/=
10L - 11850/=
Dulux Waterbase
මේක සීලර්, ඩයි ටොප් කෝට් තුනම කලවම් එක, මේකෙන් කෝට් දෙකක් ගාවනම් වැඩේ ඉවරයි, ආයේ අවරුදු පහකට එහා ගැරන්ට් කරන්න පුළුවන්.
1L-3950/=
4L-13950/=
Jat Waterbase
මේක ඉතින් හැමෝම දන්නවනේ, මේක කලින් ඉදන් ඉතාලියෙන් ගෙන්නපු එක, දැන්නම් මෙහෙ හදන්නේ
ඩයි එක
1L - 3600/=
4L - 13750
ටොප් කෝට් එක
1L -6300/=
2.5 -12950/=
5L - 25900/=
මේ තියෙන්නේ අපි යවපුවා

- Contact number
- 0771700944
- Condition
- New