පචස් 161ක් මුදලට හෝ වහනයක් සමග ඉතිරිය මුදලින් ගෙවිය හැකිය

Gampaha පචස් 161ක් මුදලට හෝ වහනයක් සමග ඉතිරිය මුදලින් ගෙවිය හැකිය

Buy (LKR95.00)
පචස් 161 (අක්කරයක්)
පචස් 1 ක් රු 95000 පමනි

ගම්පහ පුරවරයෙන් කිරිදිවැල නගරයට ආසන්නව කිරිදිවල ,හංවැල්ල ප්‍රධාන මාර්ගයට ආසන්නව.
අඩි 20 මර්‍ර්ගය.
ජලය හා විදුලිය.
නිදහස් පරිසරය

විශේෂ වාසියක් වෑන රථ හා ඉතිරිය මුදලින්ද ගෙවිය හැකිය..
ව්‍යාපාර ස්තානයක් සදසා ද උචිතය..
කොළඹ , හංවැල්ල ,හොරන ,අවිස්සාවෙල්ල නිට්ටඹුව වැනි ප්‍රධාන නගර වලට කෙටි කාලෙන් පිවිසීමේ හැකියාව.
ඉක්මනින් අමතන්න.තවත් මිලෙහි වෙනසක් සිදු කිරීමට කටයුතු කල හැකිය. හදිසි අවස්ථාවක් නිසාවෙන්.
0756050290
Contact number
0787038879
Land type
  1. Commercial
  2. Other
Land size
161
Unit
Perches
  • IMG-20230119-WA0000.jpg
    IMG-20230119-WA0000.jpg
    418.1 KB · Views: 59
  • IMG-20230119-WA0005.jpg
    IMG-20230119-WA0005.jpg
    362.3 KB · Views: 54
දැන්වීම පිලිබඳ විකුණුම්කරුට ඔබගේ ප්‍රශ්න හෝ අදහස් පහතින් ඇතුලත් කරන්න.
Ask Questions or Review
Author
janithchathu539
Views
486
First release
Last update
Rating
0.00 star(s) 0 ratings