Apple Air Pods ඕනේද?

Apple Air Pods ඕනේද?

Buy (LKR6,750.00)
දැනට ලංකාවේ තියෙන හොදම Airpods clone එක... අපේ AirPods quality එකට match කරන්න එකක් ලංකාවේ නැ. අපේ AirPods වල circuit board එක / chipset එක අපේ requirements වලට හදන නිසා මේ quality එක match කරන්න බැ. එක import කරන්නත් බැ. සමහර විට මේකට ලගින් යන quality තියෙන්න පුළුවන් එත් සමාන නැ.

[විශේෂයෙන්ම සමහර shipment වලදී පොඩි පොඩි වෙනස් කම් වෙන්න පුළුවන්. පොඩිම පොඩි දේවල් ( උ.දා - Packaging එකේ / Polythene cover එකේ / serial number / print එකේ...etc) ඒ නිසා ඔයාලා ගන්න හදන වෙලාවේ මගෙන් ඒ ගැන අනිවාර්යෙන් අහන්න. කිසිම දෙයක් හංගලා දෙන්න ඕනේ නැ. ] Sound quality එක / ANC සහ අනිත් features අපි bulk එකෙන් unit 2ක 3ක් අරගෙන check කරලා confirm කරගන්නවා. ඊට පස්සේ තමයි ඔයාලා ට sell කරන්නේ.

Apple ios 10 වලින් උඩට තියෙන ඕනෙම apple device එකකට original AirPods එකේ තියෙනවා ඔක්කොම features වැඩ කරනවා. Android / windows වලට pop-up screen / GPS locating / EarTIP test නැතිව අනිත් හැම එකක් ම වැඩ කරනවා.

සෙනසුරාදා / ඉරිදා නැතුව දවස් 1-2 ලංකාවේ ඕනෙම තැනකට courier කරනවා. courier fee එක 350/-. ඕනේ නම් ඔයාලට එක ගෙවලා ගන්නත් පුළුවන්. හැම order එකකටම tracking number එකක් ලැබෙනවා. Company invoice එකක් ඕනේ නම් request කරන්න.

Package එක හොදට bubble wrap කරලා 100% safe විදියට deliver කරනවා අපේ කට්ටිය. ඒ නිසා package එකේ safety එක 100% තියෙනවා ඔයාලගේ අතට ලැබෙනකොට. මොකක් හරි issue එකක් තිබුනොත් Airpods වල දවසක් ඇතුලට මට අනිවාර්යෙන් කියන්න. 1:1 replacement දෙනවා. Courier fee එක ඔයාලා ගෙවන්න ඕනේ return එකටයි replacement එකටයි.

Specifications
...............................

* 1:1 SUPER COPY [ 96% same as the original ]
* VALID SERIAL NUMBER [ Can check with apple website ]
* TRUE ACTIVE NOISE CANCELLATION [ Extra 2x microphones for ANC ]
* SPATIAL, ANC, & TRANSPARENCY MODES
* PRESSURE TOUCH CONTROL
* RENAME FUNCTION
* ORIGINAL APPLE PACKAGING WITH MANUALS
* POP-UP SCREEN
* WIRELESS CHARGING
* INDIVIDUAL BATTERY INDICATIONS
* EAR IN/OUT DETECTION [ Optical sensor ]
* GPS POSITIONING

Airpods FB 1.jpg


Airpods FB 2.jpg Airpods FB 4.jpg Airpods FB 7.jpgAirpods FB 10.jpg Airpods FB 11.jpg Airpods FB 12.jpgAirpods FB 14.jpg Airpods FB 16.jpg
Condition
New
Contact number
0771122643
  • Airpods FB 13.jpg
    Airpods FB 13.jpg
    221.6 KB · Views: 63
දැන්වීම පිලිබඳ විකුණුම්කරුට ඔබගේ ප්‍රශ්න හෝ අදහස් පහතින් ඇතුලත් කරන්න.
Ask Questions or Review
Author
RLT4U
Views
868
First release
Last update
Rating
4.92 star(s) 13 ratings

Latest reviews

Is this still available?
Pattama product ekak, Mam ekak aran supiri nisa thawa ekak gaththa….
ප්‍රඩක්ට් එකට කලින් කියන්න ඕන විකුණන කෙනා ගැන. සුපිරි පොරක්. නිහතමානී සුපිරි මිනිහෙක්. Product එකත් පට්ටම පට්ට. මම original එකකුත් පාවිච්චි කරනවා. වෙනසක් හොයාගන්නත් බෑ. ගෙවන ගානට වඩා වටිනවා. තව එකෙක්ට බය නැතුව recommend කරන්න පුලුවන්..
ඔන්න ලමයි පොරොන්දු උන විදියටම Apple AirPods Pro Review එක ගැන කියන්න යන්නේ.

Package and Paper works - Same as Originals
Build Quality - Extremely good.. cant identify this as a super copy.
Metal Hinge also very much similar to the original AirPods Pro
Sounds & Audio Experience - ආයේ ඉතින් කියල වැඩක් නෑ සුපිරිම සුපිරි. Spatial Audio එහෙම සුපිරියටම වැඩ. ANC is superb. No complain to that.
Pressure Button Sensitivity -නියමයි... මාර smooth
in out sensors Sensitivity - එලටම වැඩ, ගලවපු ගමන් pause වෙනවා ආපහු දාපු play ගමන් වෙනවා. තිතට වැඩ
Pop up screen - වැඩ
GPS Positioning - තිතටම වැඩ
Apple Care Warranty information -නියමට පෙන්නනවා ... බලන්න පුළුවන් හැම අතින්ම. Original Use කරන අය දන්නවනේ ටෙස්ට් කරන විදිහ

අනිත් එක විශේෂයෙන්ම කියන්න ඕනේ @RLT4U ගේ Customer care එක ගැන. Before Sales and After Sales Customer Service is superb!! Highly recommending. තියෙන ඕනෙම ප්‍රශ්නයක් කතා කරලා අහගන්න පුළුවන්. සපෝට් කරනවා උපරිමයෙන්.

Mic එක හොදටම වැඩ android & apple වලට. Battery Life is superb!!! Fast Charging and Wireless Charging both tested.

Overall Satisfaction එකනම් ඉතින් 95% තමා.

ආයේ කියන්න දෙයක් නෑ ගින්දර වගේ product එකක්

Thank You @RLT4U

ඕන කෙනෙක් කිසිම බයක් නැතුව ඕඩර් කරන්න. ජයවේවා!!!!!

Note - Can't upload photos in the Review ne.. lame!!!!

Number - 077 112 2643
Using with iPhone
Everything is fine except mic. Mic quality is poor. That is the only difference that can recognize easily I think. I haven't use airpods pro original but when compare with built in mic in phone and original wired apple headset mic quality is poor.
RLT4U
RLT4U
Machan, oya kauda kiyala mata identify kara ganna ba. Puluwan nam whatspp ekata msg ekak danna. Api balamu mokadda wela thiyenne kiyala.
Ehema unoth replacement ekak hari dennam. No issue machan.

P.S - TWS wala kohomath phone wala mic ekata / wired headphone walata wada quality eka poddak drag wenawa Bluetooth nisa.
Eth oya kiyana tharam nam issue ekak enna vidiyak na iphone ekaka nam.
Absolutely worth for that price. Good product and works well with android.
Sound quality also good. Comfortable.
Genuine seller and good communication.
Product එක නම් සුපිරි.බේස් සුපිරිම තියෙනවා. කෝල් වලටත් හොදට ක්ලියර්.A N C හොදට වැඩ.....ඒ ගානට හොඳටම වටින air pod එකක්.
Tested with 12 pro max..best stuff
Very Good product
Bass, Overall sounds, ANC, transparency modes all working same as the original ( Hard to identify any difference)
Airpod pro එක අරගෙන දැන් මාසයක් වගෙ...

ඔර්ඩර් එක දාලා දවස් 2ක් වගෙ ගියා, (මම ඉන්නෙ කොළඹින් පිට)
පැක් කරලා කොලිටියට එවලා තිබ්බා...
වට්ස් ඇප් මැස්ජ් කරනවා ඉක්මනින් :D

ඔරිගිනල් ඇපල් පැකින් වගෙමයි

පාවිච්චි කරන්නෙ නම් ඇන්ඩ්‍රොයිඩ් එකක් එක්ක...
සවුන්ඩ්ස් පට්ටම ශේප්..
ටච් කොන්ට්‍රොල් වැඩ
බිඩ්ල්ඩ් කොලිටි එකත් මරු :D



රෙකමන්ඩ් කරනවා
ගානෙ හැටියට වටිනවා