Digital marketing Bulk message sending software

Digital marketing Bulk message sending software

Buy (LKR1,500.00)
Hello bros.

මේ මම digital marketing/ promotion කරන අයට හැදුව bulk Email, SMS and WhatsApp, Facebook, Instagram message sending software එකක්, android app එකක් සහ windows system එකක් විදිහට හදලා තියෙන්නෙ.

ඕන කෙනෙක්ට apk file එක හෝ Windows System එක download කරලා Free account එකක් හදලා Limited Features එක්ක පාවිච්චි කරන්න පුලුවන්. මුලින්ම release කරන නිසා improvement වෙන්න පුලුවන් තැන් ගොඩක් තියෙනවා. පාවිච්චි කරලා බලලා feedback එකක් දෙන්න අමතක කරන්න එපා - download link සහ details පලවෙනි කමෙන්ට් එකේ.

NOTE : SMS sending Permissions අවශ්‍ය නිසා Google play protect එකේ warning එකක් එන්න පුලුවන් android app එක install කරද්දි. ඒකට බය වෙන්න අවශ්‍ය නෑ. ඔයාලගෙ account එක හදන email එක, නම සහ sending Limit එක හැර වෙන කිසිම දෙයක් servers වල save වෙන්නෙ නෑ. ඔක්කොම Temporary Save වෙන්නෙ ඔයාලගෙ device එකේ විතරයි
Customer Feedback අනුව මේක play store upload කරන්න මම බලන් ඉන්නවා.
මෙක හදලා තියෙන්නෙ එකම system එකෙන් email, SMS and WhatsApp messages තුනම automatic bulk sending කරන්න පුලුවන් වෙන්න.

android app එකෙන් SMS and Email bulk sending කරන්න පුලුවන් වගේම windows version එකෙන් email and WhatsApp desktop automation කරන්න පුලුවන්.
Email sending - google smtp (google mail) වලින් වගේම තමන්ගෙම email servers use කරන්න පුලුවන් වෙන්න settings options දීල තියෙන්නෙ. spam නොවී inbox ම email promotions යවන්න පුලුවන්.

SMS sending - ලොකු ගනන් දීලා SMS gateway ගන්නෙ නැතුව තමන්ගෙ local sim එකෙන් ම SMS promotions කරන්න පුලුවන් වෙන්න මේ option එක හදලා තියෙන්නෙ. per SMS ලොකු ගානක් දෙන්නෙ නැතුව තමන්ගෙ sim එකේ SMS Rates වලින්ම Marketing කරන්න පුලුවන්.
Low cost නිසා startup එකක් වගේ කරන අයට හොදයි
නමුත් sender Id එකක් නැතුව තමන්ගෙම නම්බර් එකෙන් තමයි යවන්න වෙන්නෙ.
ලගදිම SMS Gateway එකක් එක්ක partnership වෙලා Sender Id එක්ක SMS option එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

WhatsApp Desktop Sending - Contacts Save කරගන්නෙ නැතුව, chat එකෙන් chat එකට message යවන්නෙ නැතුව numbers ගොඩකට එක සැරේ automatic marketing කරන්න පුලුවන් මේ option එකෙන්. මෙකටත් ලගදි release උන WhatsApp business cloud API එක integrate කරනවා ඉක්මනින්ම.

Facebook Page සහ Instagram හරහා online selling කරන අයට මේ software එක ගොඩක් වැදගත් වෙනවා. inbox එකේ ඉන්න Customers ලා ඔක්කොටම Meta එකට $ සතයක්වත් නොගෙවා follow up promotion message එකක් යවන්න මේකෙන් පුලුවන්

ඒ වගේම Whatsapp, Facebook, Insta 3ට ම Image Attachment එක්ක message යවන්න, Whatsapp එකෙත් number list එකක් නැතුව inbox එකේ ඉන්න numbers, contacts, Groups ඔක්කොට්ම message එකක් යවන්නත් පුලුවන්!


Download කරලා Use කරලා බලලා feedback එකක් දෙන්න අමතක කරන්න එපා!

Download from : https://dcodesender.tk/

Tutorial and full details : https://dcodesender.tk/Tutorial.html
1664226522678.png

1664226538849.png

1664226550146.png
Contact number
0788701055
දැන්වීම පිලිබඳ විකුණුම්කරුට ඔබගේ ප්‍රශ්න හෝ අදහස් පහතින් ඇතුලත් කරන්න.
Ask Questions or Review
Author
damith.perera
Views
133
First release
Last update
Rating
0.00 star(s) 0 ratings