මචන්ලා මම presto එකට අලුත්. එකෙන් දෙන USA address එක දැන්මම ebay එකෙන් ඊට පොඩ්ඩක් වෙනස් zip code එකක් තියෙන address එකක් suggest කරනවා. මම ඒ ebay දෙන address එක use කරන්නද? Contact number 0716772793 Screenshot_20220221-223054_eBay.jpg 249.8 KB · Views: 43 දැන්වීම පිලිබඳ විකුණුම්කරුට ඔබගේ ප්රශ්න හෝ අදහස් පහතින් ඇතුලත් කරන්න. Ask Questions or Review