Financial Sponsor

Financial Sponsor

Buy (LKR60,000.00)
එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, ඉතාලිය, ජර්මනිය, ප්‍රංශ ඇතුළු රටවල් සඳහා

ඔබට ඕනෑම වර්ගයක වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කළ හැකිය. ( Student, Visit, Tourist, Family, Business, Dependent visa )

වෙළඳපොලේ අඩුම අනුපාතය අපෙන්

ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම් ප්‍රකාශන සහ ණය පහසුකම් පිළිගත් මූල්‍ය අායතනවලින් ඔබට සලසා දීම
අනිකුත් උපකාරක ලියකියවිලි සකස් කර දීම්
ඇයි ඔබ අපවම තෝරා ගත යුත්තේ:



✅ඔබව උසස් අධ්‍යාපනය සඳහා නිවැරදි මාවතකට ගෙනයාමට අපගේ උපදේශකයින් සූදානම්.
✅ඇතුළත් වීමේ අවශ්‍යතා සහ ගාස්තු අවශ්‍යතා සඳහා.
✅අපි ඔබේ අපේක්ෂාව සපුරාලීමට උදව් කරන්නෙමු.
✅අප විදේශයන්හි හොඳම අධ්‍යාපන විශ්ව විද්‍යාල හෝ ආයතන සොයා ගැනීමට සිසුන්ට සහ දෙමාපියන්ට උදව් කරන්නෙමු.
✅වීසා ලේඛන සකස් කිරීම සඳහා ශිෂ්‍යයාට උදව් සහ මග පෙන්වීම.
✅අපගේ පුහුණු හා දක්ෂ මිත්‍රශීලී සේවක මඩුල්ල.



අපගෙන් ඔබට උපදේශනය, අදාල ලියකියවිලි සකස් කිරීම්, වීසා ලේඛන සකස් කර දීම්, වෘත්තීය වීසා පුහුණුව, සහ සංචාරක වීසා සේවාවන් ලබා ගත හැක.



ඔබට අපගේ ෆේස්බුක් පිටුවෙන් සහ වෙබ් අඩවියෙන් වැඩි විස්තර ලබා ගත හැකිය:



https://www.facebook.com/LeadInternationalVisaConsultants
www.leadintlk.com

වැඩි විස්තර ලබා ගැනීම සඳහා අප අමතන්න……



Lead International Visa Consultants (Pvt) Ltd.
finnance [Recovered].jpg
Sinhala | Tamil | English
Contact number
0117881991
Condition
New