Hero Dash For sale

Hero Dash For sale

Buy (LKR400,000.00)
මගෙ නෙවේ වාහනේ මට PM දාන්න එපා call එකක් අරන් අහන්න,මිලේ වෙනසක් කරගන්න පුලුවන්
Engine Capacity (CC)
110
Contact number
0769062182
Model
Hero Dash
Mileage (km)
43000
Condition
Used
Model year
2016
Brand
Hero
  • WhatsApp Image 2022-09-16 at 10.45.32 AM (1).jpeg
    WhatsApp Image 2022-09-16 at 10.45.32 AM (1).jpeg
    333.4 KB · Views: 21
  • WhatsApp Image 2022-09-16 at 10.45.32 AM (2).jpeg
    WhatsApp Image 2022-09-16 at 10.45.32 AM (2).jpeg
    191.7 KB · Views: 22
  • WhatsApp Image 2022-09-16 at 10.45.32 AM (3).jpeg
    WhatsApp Image 2022-09-16 at 10.45.32 AM (3).jpeg
    174.4 KB · Views: 21
  • WhatsApp Image 2022-09-16 at 10.45.32 AM.jpeg
    WhatsApp Image 2022-09-16 at 10.45.32 AM.jpeg
    332 KB · Views: 21
  • WhatsApp Image 2022-09-16 at 10.45.33 AM (1).jpeg
    WhatsApp Image 2022-09-16 at 10.45.33 AM (1).jpeg
    107.2 KB · Views: 21
  • WhatsApp Image 2022-09-16 at 10.45.33 AM (4).jpeg
    WhatsApp Image 2022-09-16 at 10.45.33 AM (4).jpeg
    127.3 KB · Views: 21
  • WhatsApp Image 2022-09-16 at 10.45.33 AM (5).jpeg
    WhatsApp Image 2022-09-16 at 10.45.33 AM (5).jpeg
    221.9 KB · Views: 20
දැන්වීම පිලිබඳ විකුණුම්කරුට ඔබගේ ප්‍රශ්න හෝ අදහස් පහතින් ඇතුලත් කරන්න.
Ask Questions or Review
Author
Himazharin
Views
150
First release
Last update
Rating
5.00 star(s) 1 ratings

Latest reviews

ඔන්න ඉතිං අපි පැයක් විතර බයික්කේ බැලුවා. වටින් පිටිං කිසි අවුලක් පෙනුනේ නැති නිසා මට මාර සැටිස්. පැදලත් බලන්න හිතලා මං යතුර ඉල්ලුවා.

අයිතිකාරයා දුවේ බයිසිකලේ යතුර ගේන්න මේ මහතයට පැදල බලන්න කිව්වා. අම්මෝ ලස්සන කෙල්ලෙක් එළියට ආවේ නැතැයි යතුරත් අරගෙන . මට අම්දුන් කුම්දුන් උනා. මං ඒ කෙල්ලගෙන් යතුර ගද්දී පපුව ගැහෙන්න ගත්තා.

මං යතුර අරගෙන දාලා කික් එක කොහෙද ඇහුවා. අයිති කාරයා කිව්වා ඕක ස්කුටියක් කොල්ලො කියලා. අර කෙල්ලටත් හොඳටම හිනා.මට ඒක ස්කූටියක් කියලත් අමතක උනා කෙල්ලව දැකලා. කොහොම හරි අයිතිකාරයා වත් දාගෙන මං වටයක් දෙකක් පැද්දා. කිසි අවුලක් නං නෑ. බ්‍රේක් ගහද්දි සද්දේ එනවා. මට බයිසිකලෙටත් වඩා සිහිය තිබ්බේ කෙල්ල ගැන.


බයික් එක බලල ඉවර වෙද්දි ඒ ගෑණු ළමයා මට දොඩම් ජුස් එකකුත් ගෙනත් දුන්නා.හරි රහයි. බයික් එක අදම ගන්න හිතුනත් මං කෙල්ලාව දැක්කට පස්සේ හිත වෙනස් කර ගත්තා .

හෙට බාස් කෙනෙක් එක්කං එන්නං කියලා අයිති කාරයට කිව්වා.මොකද මට හෙටත් ඒ කෙල්ල බලන්න ආස හිතුනා. තව සතියක් වත් මෙහෙම ඒ ගෙදර යන්න ඕනෑ. සමහර විට බයික් එක සල්ලි දීලා ගන්න ඕනේ නැති වෙයි දෑවද්දට හම්බෙයි. ♥️