Newly Build House - untouched Accessories
1 Bed Room
1 Bath Room - Tiled
1 Kitchen - Tiled
Water / Electricity - Available
Large Parking Area available
Suitable for a couple
Rent - 25000 LKR
----------------------------------------------------------------
කලිනුත් මම මේක ගැන පෝස්ට් එකක් දැම්මා.. රෙන්ට් පර්පස් එකටම මම ගෙයක් හැඳුවා. පොඩි ගෙයක් නමුත් හොඳට ඉඩකඩ තියෙනවා. 1600 SQ Ft. දැන් වැඩ ඔක්කොම ඉවර කරලා තියෙන්නෙ. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉන්බොක්ස් අමතන්න. යුවලකට විශේෂයි. මොකද එක කාමරයක් පමණයි තියෙන්නෙ. ගන්න කෙනාට අලුතින්ම පදිංචි වෙන්න පුළුවන්.
ගාර්ඩන් එක ක්ලීන් කරලා නෑ තාම. ඒක දවසක දෙකක වැඩක්... අනික් සියල්ල සම්පූර්ණයි.
ෆොටෝස් ඕන අයට ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දෙන්නම්...
Download

- Contact number
- 0703730730