අලුතෙන් ආපු Nonstick pots ටික තමයි මේ තියෙන්නේ.
ඔක්කොම Ceramic Coating සහ Induction Support කරනවා
ඉන්දියන්, චයිනිස් ජරාව වගේ නෙමේ මේවා. Coating සහ Body quality එක ගොඩක්ම හොදයි. Elakiri එකේ ගොඩක් අය දන්නවා Quality එක කොහොමද කියල මොකද මගේ Customersලාගෙන් ගොඩක් අය ඉන්නේ elakiri එකෙන් සෙට් උන කට්ටිය.
Pink color පොට් එක 18cm. Glass Lid එකත් එක්කම තමයි එන්නේ මේක. Beige Color Deep Pot එක 22cm. මේකටත් Glass Lid එකක් එනවා. Wine Color Deep Pot එක 28cm. මේකටත් Glass Lid එකක් එනවා.
16cm Stainless Steel Fry pan එක හොදයි Sausages, Eggs Fryකරගන්න
16cm Stainless Frypan : 5450/-
18cm Ceramic Coating pot : 6600/-
22cm Ceramic Coating Deep Pot : 7600/-
28cm Ceramic Coating Deep Pot : 8500/-
Cooking Spatula : 1450/-
(මේ මිලගණන් Delivery කරන්නත් එක්කමයි. අමතර කිසිම මුදලක් ඔයාලට අය වෙන්නේ නෑ )
18cm Ceramic Coating Pot

22cm Ceramic Coating Deep Pot
28cm Ceramic Coating Deep Pot
16cm Stainless Steel Frypan
Silicone Cooking Spatula
තව අලුතෙන් Cooking Spatula එකක් ආව. Nonstick පෑන්වල උයන අයට ඕනෑම වෙන එකක් තමයි මේක. මොකද මේ වගේ Silicone Cooking Spatula එකකින් කෑම හදනකොට Nonstick Coating එක හීරෙන්නේ නෑ
Order එකක් දාගන්න මට whatsapp message එකක් එවන්න නැත්නම් කිරියේ message එකක් එවන්න. තව විස්තර ඕනෙනම් Call එකක් ගන්න
777 49 10 18
Cooking Arts Facebook Page
- Contact number
- 0777491018
- Condition
- New