Ad icon

Land with house for sale -Ganemulla

Buy (LKR1,400,000.00)
Bedrooms:
3
Bathrooms:
1
House size:
1,200.0 sqft
Land size:
18.25 perches

Description

සියලුම විස්තර හොදින් කියවා බලා ගැනුම්කරුවන් පමණක් අමතන්න.
මිලියන 14

ඉඩමේ ප්රමාණය පර්චස් 18.25
නිදන කාමර 3
නාන කාමර 1
සාලය , කෑම කාමරය සහ මුළුතැන්ගෙය.
ගණේමුල්ල නගරයට 700m දුරින්
ගණේමුල්ල දුම්රිය ස්ථානයට 700m
ගනේමුල්ල ගම්පහ බස් මාර්ගයට 80m
නල ජලය හා ලිං ජලය ලබාගෙන ඇත.
විදුලිය,SLT Fiber පහසුකම් සහිත ස්ථාවර දුරකථන
පිරිසිදු ඔප්පු,
මුලු ඉඩම වටා පිහිටි තාප්පය
ප්‍රධාන ගේට්ටුවට අමතරව පැති ගේට්ටුව
පොල් ගස් 6
අබ ,පේර,දොඩම් වැනි ගස්
මුලු නිවසම ටයිල් කොට සිවිලිම් ගසා ඇත
අලුතින් ඉදිවන මීරිගම කඩවත අධිවේගී මාර්ගයට ඉතා ආසන්නයේ

මෙම නිවස සහ ඉඩම විකිණීමට තීරණය කර ඇති මිල,
ලක්ෂ 140 (ලක්ෂ එකසිය හතළිහක් )
14 million( මිල ගණන් සාකච්ඡා කල හැක )
ප්‍රදේශය මත ඉඩමේ වටිනාකම අනුව පමණක් මිල තීරණය කර ඇත.
පදිංචියට ඉතාමත් සුදුසු ප්රදේශයකි.

☎ 0702414783
Contact number
0702414783
Beds
3
Baths
1
Rooms
3
House size (sqft)
1200
Land size
18.25
Unit
Perches
දැන්වීම පිලිබඳ විකුණුම්කරුට ඔබගේ ප්‍රශ්න හෝ අදහස් පහතින් ඇතුලත් කරන්න.
Ask Questions or Review
Author
amilapradeep100
Views
70
First release
Last update
Rating
0.00 star(s) 0 ratings