Mini Car Scanner OBD II
Buy (LKR1,900.00)
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
- OBD II Mini ELM327 Bluetooth Car Scanner
*** Cash On delivery Service Available (Pronto)
ඔබගේ මෝටර් රථයේ ඇති OBD2 Port සමග මෙම උපාංගය සම්බන්ද කොට android දුරකථනය ආධාරයෙන් මෝටර් රථයේ ECU සමග සම්බන්ද කල හැකිය.
** Check engine හා අනෙකුත් දෝෂයන් erase කල හැකිය.
Hybrid රථ වල බැටරි දුර්වල වීමේදී එන check engine light මෙම උපාංගය මගින් Reset කල හැකිය.
ඔබේ Hybrid මොටරථයේ බැටරිය ලෙඩවෙලාද..? පරණ බැටරිය වෙනුවට අලුත් බැටරියක් දමන්න වෙලාද..? බැටරිය නිසා නිතරම check Engine පෙන්නනවද..? scan කරන්න වරකට රුපියල් 1500ත් 2500ත් අතර වියදම්වෙනවා නේද..? මෙන්න සරළම විසදුමක්...
**තවද INDIAN මෝටර් රථ (ALTO/CELARIO) සදහාද මෙම උපාංගය සහය දක්වයි .
අවශ්‍ය Android apps ගැන සියලු විස්තර ලබා දෙන අතර ඔබේ දුරකතනයට අවශ්‍යනම් Install කර දිය හැක.
##තවද පහත LIVE Data ඔබගේ දුරකථනයෙන් දැක බල ගතහැකිය .
1.Engine RPM
2.Calculated Load Value
3.Coolant Temperature
4.Fuel System Status
5.Vehicle Speed
6.Short Term Fuel Trim
7.Long Term Fuel Trim
8.Intake Manifold Pressure
9.Timing Advance
10.Intake Air Temperature
11.Air Flow Rate
12.Absolute Throttle Position
13.Oxygen sensor voltages/associated short term fuel trims
14.Fuel System status
15.Fuel Pressure
Currier මගින් ඔබ ලගටම ගෙන්වා ගත හැක .
වැඩිදුර තොරතුරු සදහා අමතන්න.
- Contact number
-
0756969469
- Condition
-
New
- Item type
-
Maintenance / Repair
- Service type
-
Car accessories
-
1.jpg
147.7 KB
· Views: 130
-
2.jpg
63.8 KB
· Views: 139
-
3.1.png
389.6 KB
· Views: 149
-
3.jpg
202.2 KB
· Views: 131
-
4.jpg
145.3 KB
· Views: 130