පැය 24 ක් පුරාවට සම නැවුම්ව තබයි. ඉමිහිරි සුවඳකින් යුක්ත වේ. 250 ml තිබෙන නිසා අවම වශයෙන් මාස 4 ක කාලයක් භාවිතා කළ හැකිය. සමේ තෙතමනය ආරක්ෂා කර සම පැහැපත් කරයි. මේක body එකට Use කරන් ඉන්නකොට වතුර ටිකක් ගෑවුනොත් තවත් සුවඳ වැඩි වෙනවා....සුවඳ තියෙන perfume එකක් භාවිතා කරනවාට වඩා perfume body cream එකක් use කළොත් සුවඳ ගොඩාක් වෙලා body එකේ රැඳිලා තියෙනවා. නිවසට ම Deliver කර ගැනීම සඳහා Contact : 0776340214(whatsapp) Condition New Contact number 0776340214 Item type Cosmetics දැන්වීම පිලිබඳ විකුණුම්කරුට ඔබගේ ප්රශ්න හෝ අදහස් පහතින් ඇතුලත් කරන්න. Ask Questions or Review