ගේම් ප්ලේ කරන්න ආස ටයිම් එකක් නැතිනම් මෙන්න සුපිරි වැඩක්. ඔයාගේ ගේම් ගහන යාලුවො ටිකත් එක්ක සුපිරි නයිටක් ගහලා ෆන් එකක් ගන්න පුලුවන් ප්ලේස් එකක් තමයි නුවර තියෙන එක ගේමින් වලටම හදපු සුපිරි මැශින් තියෙන්නෙ. ඒසී කරල, නියෙමට තීනව. කෑ ගහල සින්දුවක් දාගෙන පට්ට ගේමින් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන්. පැය 12ක් මැශින් ටික ඔක්කොම යූස් කරන්න පුලුවන්,හවස 7 ඉදන් උදේ 7 වෙනකම්. ගාන 7000/=ක් වෙන්නෙ තව දේවල් තියෙනව ඒවා ඇවිල්ලම බලාගන්න පුලුවන්. පහලින් ලොකේශන් එකයි නම්බර් එකයි දාලා තියෙනව යන්න අයිඩියා එකක් තියෙන වනම් කෝල් එකක් දාලා බලන්න.
- Contact number
- +94706666363