dynamite1234 Feb 16, 2017 machn me thread ekata varen ikmanata!! http://www.elakiri.com/forum/showthread.php?t=1785600
A A awjas2621 Feb 11, 2017 සහෝ pm බැහැලු. ඉදිරියේ රාළ has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
සහෝ pm බැහැලු. ඉදිරියේ රාළ has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
Mr.Tom Jan 31, 2017 මට යන්තං gastritis ගතියත් තියනවා මචං. පාංකුඩු බෙහෙතෙන් ඒක නම් දැන් නෑ වගේ. දිගටම දින 21 ක් කන්නම් මචං. කලින් දින කීපයක් කන්න බැරි වෙලා මම ආයි මුල ඉදලා පටන් ගත්තා. ඊයේ අලුතින් කිලෝ එකක් හැදුවා. බොහෝම ස්තූතී මචං.
මට යන්තං gastritis ගතියත් තියනවා මචං. පාංකුඩු බෙහෙතෙන් ඒක නම් දැන් නෑ වගේ. දිගටම දින 21 ක් කන්නම් මචං. කලින් දින කීපයක් කන්න බැරි වෙලා මම ආයි මුල ඉදලා පටන් ගත්තා. ඊයේ අලුතින් කිලෝ එකක් හැදුවා. බොහෝම ස්තූතී මචං.
Mr.Tom Jan 31, 2017 ඔය සෙමට ගොඩක් ආයුර්වේද බෙහෙත් ගත්තා මචං. වෙද්දු කීප දෙනෙක්ගෙන්ම අරං ආයුර්වේද මහ රෝහලෙනුත් ගත්තා. නමුත් තාම තියනවා. නහයේ මස්දළු තියනවලු. ent surgeon නහයට දාන්න ඩ්රෙප් එකක් දුන්නා. මේ දවස්වල ඒක දානවා.
ඔය සෙමට ගොඩක් ආයුර්වේද බෙහෙත් ගත්තා මචං. වෙද්දු කීප දෙනෙක්ගෙන්ම අරං ආයුර්වේද මහ රෝහලෙනුත් ගත්තා. නමුත් තාම තියනවා. නහයේ මස්දළු තියනවලු. ent surgeon නහයට දාන්න ඩ්රෙප් එකක් දුන්නා. මේ දවස්වල ඒක දානවා.
Mr.Tom Jan 31, 2017 එක පාරක් වෙදමහත්තයෙක් කිව්වා මචං සෙමට තම්බලා බොන්න කියලා. ඒ වෙදමහත්තයට සෙම තිබිලා ඒකෙන්ම හොද උනාලු. ඒකයි මම බැලුවේ හැමදාම බිව්වොත් ගැටලුවක් වෙයිද කියලා.
එක පාරක් වෙදමහත්තයෙක් කිව්වා මචං සෙමට තම්බලා බොන්න කියලා. ඒ වෙදමහත්තයට සෙම තිබිලා ඒකෙන්ම හොද උනාලු. ඒකයි මම බැලුවේ හැමදාම බිව්වොත් ගැටලුවක් වෙයිද කියලා.