thilan996 Mar 1, 2020 balala uththarayak dipan mchn http://elakiri.com/forum/showpost.php?p=25189903&postcount=28
Rahula Kasun Nov 27, 2019 එළකිරි ජනාධිපතිවරණය - 2019 එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... vote එකක් දෙන්න අපිට මෙතනින් ගිහින්..! ජය..! තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්යාලය එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
එළකිරි ජනාධිපතිවරණය - 2019 එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... vote එකක් දෙන්න අපිට මෙතනින් ගිහින්..! ජය..! තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්යාලය එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
AnGeLHuNteR Nov 26, 2019 ඔබේ චන්දය එලකිරි ජාතික සභාව වෙනුවෙන් භාවිතා කරන්න http://www.elakiri.com/forum/showthread.php?t=1920779
ඔබේ චන්දය එලකිරි ජාතික සභාව වෙනුවෙන් භාවිතා කරන්න http://www.elakiri.com/forum/showthread.php?t=1920779
SHEHAN_GIWANTHA Nov 20, 2019 Dodo mahaththaya elakiri election ekak tiyannai hadanne Mama elakiri forum ekata dakwala tiyena dayakathwaya watinawa kiyala hithenawanan chandedi mage paksheta sahaya denna Elakiri Jathika Sabhawa (Elakiri National Congress) Thanks
Dodo mahaththaya elakiri election ekak tiyannai hadanne Mama elakiri forum ekata dakwala tiyena dayakathwaya watinawa kiyala hithenawanan chandedi mage paksheta sahaya denna Elakiri Jathika Sabhawa (Elakiri National Congress) Thanks
Franklin EK Apr 21, 2018 ::.. ලොව සුපතල උණු දිය උල්පත් ..:: http://www.elakiri.com/forum/showthread.php?p=23118438#post23118438
::.. ලොව සුපතල උණු දිය උල්පත් ..:: http://www.elakiri.com/forum/showthread.php?p=23118438#post23118438
jasz Apr 9, 2018 එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2018 සචිත් ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද.. එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න.... ඔබේ වටිනා මනාපය දෙන්න පහත ලින්ක් එකට යන්න.... http://www.elakiri.com/forum/showthread.php?t=1846194 ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා....
එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2018 සචිත් ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද.. එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න.... ඔබේ වටිනා මනාපය දෙන්න පහත ලින්ක් එකට යන්න.... http://www.elakiri.com/forum/showthread.php?t=1846194 ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා....
Thoppi_Chaminda Apr 17, 2017 මචෝ අවුරුදු ටිකේ පොඩි වැඩක් කරනවා පුලුවන්නම් මේ ගැනුලාමයට http://www.elakiri.com/forum/showpos...1&postcount=92 vote එකක් දෙන්න පුලුවන්ද මේ ත්‍රඩ් එකේ http://www.elakiri.com/forum/showthread.php?t=1793666
මචෝ අවුරුදු ටිකේ පොඩි වැඩක් කරනවා පුලුවන්නම් මේ ගැනුලාමයට http://www.elakiri.com/forum/showpos...1&postcount=92 vote එකක් දෙන්න පුලුවන්ද මේ ත්‍රඩ් එකේ http://www.elakiri.com/forum/showthread.php?t=1793666
පෝරිසාදයා Jan 15, 2017 අව්ලක් නෑ අද ග්ලොබල් රොම් ගැහුවා,. ට්‍රිප් එකක් ගියා දවස් දෙකයි..චාර්ජරේ අරන් ගියාට චාජ් කරන්න ඕනෙ උනේ නෑ. ෆොටො 500+ විඩියො ගැහුවා. ගෙදර් එද්දි චාජ් 25% ක් ඉතුරුත් වෙලා. බැටරිය බහින්නෙම නෑ බන් මොනා කලත්. කැම් එක සුපිරි. ලෝ ලයිට් පොඩ්ඩක් අවුල්. ලැග් වෙන්නෙ නෑ, ගේම්ස් රන් වෙනවා ගින්දර වගේ. Rs. 20800/- ට මීට වඩා හොඳ ෆෝන් නෑ. බය නැතුව ගනින්.
අව්ලක් නෑ අද ග්ලොබල් රොම් ගැහුවා,. ට්‍රිප් එකක් ගියා දවස් දෙකයි..චාර්ජරේ අරන් ගියාට චාජ් කරන්න ඕනෙ උනේ නෑ. ෆොටො 500+ විඩියො ගැහුවා. ගෙදර් එද්දි චාජ් 25% ක් ඉතුරුත් වෙලා. බැටරිය බහින්නෙම නෑ බන් මොනා කලත්. කැම් එක සුපිරි. ලෝ ලයිට් පොඩ්ඩක් අවුල්. ලැග් වෙන්නෙ නෑ, ගේම්ස් රන් වෙනවා ගින්දර වගේ. Rs. 20800/- ට මීට වඩා හොඳ ෆෝන් නෑ. බය නැතුව ගනින්.
upulpdn Oct 1, 2016 මැතිවරණයෙදි එළකිරි හරිත පෙරමුණට ඡන්දය දීමට බලපොරොත්තුවන දෑ හිත කාමී සහෘදයන්ට පහත සබැඳියෙන් ලබා දිය හැකි බව එළකිරි හරිත පෙරමුණේ නායක බ්ලැක්ටියුලිප් මහතා දන්වා සිටියි. http://www.elakiri.com/forum/showthread.php?t=1764598
මැතිවරණයෙදි එළකිරි හරිත පෙරමුණට ඡන්දය දීමට බලපොරොත්තුවන දෑ හිත කාමී සහෘදයන්ට පහත සබැඳියෙන් ලබා දිය හැකි බව එළකිරි හරිත පෙරමුණේ නායක බ්ලැක්ටියුලිප් මහතා දන්වා සිටියි. http://www.elakiri.com/forum/showthread.php?t=1764598
freak88 Feb 4, 2016 මේ නිසා LC එකක් Open කරද්දි Rate එක Fix කරන එක වාසිද...? machan me gana wistharak iyapan koo LC eka open karanawa saha fix karanwa kiyanne mokak da ? math car ekak genaganna inne ?
මේ නිසා LC එකක් Open කරද්දි Rate එක Fix කරන එක වාසිද...? machan me gana wistharak iyapan koo LC eka open karanawa saha fix karanwa kiyanne mokak da ? math car ekak genaganna inne ?
සොහොන Jan 6, 2016 === ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) === එකතු වෙමුද ... මේ අලුත් වැඩේට http://www.elakiri.com/forum/showthread.php?t=1719721
=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) === එකතු වෙමුද ... මේ අලුත් වැඩේට http://www.elakiri.com/forum/showthread.php?t=1719721
CorD SaC Sep 29, 2015 add me as ur friend bro :) http://www.elakiri.com/forum/profile.php?do=addlist&userlist=friend&u=525096
add me as ur friend bro :) http://www.elakiri.com/forum/profile.php?do=addlist&userlist=friend&u=525096
kaotic Jun 26, 2015 මචං මගේ මේ ත්‍රෙඩ් එක බලලා අහිංසක සතෙකුගේ ජීවිතයක් බේරගන්න එකම එක විනාඩියක් වැය කරන්න..බොහෝම පිං. http://www.elakiri.com/forum/showthread.php?p=18570168#post18570168
මචං මගේ මේ ත්‍රෙඩ් එක බලලා අහිංසක සතෙකුගේ ජීවිතයක් බේරගන්න එකම එක විනාඩියක් වැය කරන්න..බොහෝම පිං. http://www.elakiri.com/forum/showthread.php?p=18570168#post18570168