SLCRI May 24, 2019 ICC Cricket World Cup - 2019 Thread link: http://www.elakiri.com/forum/showthread.php?t=1900517 :)
asylum Apr 13, 2019 machan apita vote ekak denna Elakiri legends http://www.elakiri.com/forum/showthr...1#post24372134
Elysium Apr 9, 2018 Beno, vote ekak daanavada Executerge All-Time Elakiriyans team ekata http://www.elakiri.com/forum/showthread.php?t=1846194
Beno, vote ekak daanavada Executerge All-Time Elakiriyans team ekata http://www.elakiri.com/forum/showthread.php?t=1846194
Hasistranger Sep 4, 2017 මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?t=1814402
Hasistranger Jun 29, 2017 මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?t=1805029
Rhaegar Targaryen Jun 27, 2017 ඔව් බන්. සල්ලි හෙව්වට වැඩක් නෑ බන් මෙහෙම stress පිට. ජීවිතේම සල්ලි හොයන්න කට්ට කන එක තමයි. මම බැලුවේ වෙන රටකටවත් පනින්න කියලා බන්.
ඔව් බන්. සල්ලි හෙව්වට වැඩක් නෑ බන් මෙහෙම stress පිට. ජීවිතේම සල්ලි හොයන්න කට්ට කන එක තමයි. මම බැලුවේ වෙන රටකටවත් පනින්න කියලා බන්.
Rhaegar Targaryen Jun 27, 2017 ඉන්නවා බන්. මේ ටිකේ වැඩ වැඩි වෙලා පිස්සු වගේ. stress වුනාම මුකුත්ම කරගන්න බෑ බන්. stress නැති වුනාමත් වැඩක් කෙරෙන්නේ නෑ. වැඩි වුනාමත් වැඩ කරන්න බෑ. මොන ජීවිතද බන් මෙව්වා?
ඉන්නවා බන්. මේ ටිකේ වැඩ වැඩි වෙලා පිස්සු වගේ. stress වුනාම මුකුත්ම කරගන්න බෑ බන්. stress නැති වුනාමත් වැඩක් කෙරෙන්නේ නෑ. වැඩි වුනාමත් වැඩ කරන්න බෑ. මොන ජීවිතද බන් මෙව්වා?
ashmi Jun 24, 2017 රත්නපුරේ පත්තෙත් ඔහොම එනවුන්ස් කරන් ගියා කියලා ආරංචියි..මොනා වෙන්න යනවද මේ අපේ රටට..ඉතින් සොලි කිව්වට පස්සෙත් තලා වෙනවද එහෙම
රත්නපුරේ පත්තෙත් ඔහොම එනවුන්ස් කරන් ගියා කියලා ආරංචියි..මොනා වෙන්න යනවද මේ අපේ රටට..ඉතින් සොලි කිව්වට පස්සෙත් තලා වෙනවද එහෙම
ashmi Jun 24, 2017 අනේ සොලි තුදූ.. තලහද? තලා වෙන්න එපා..ඔයා මගේ ලව් එකනේ.. ඒක නෙමෙයි ආපහු කාලගුණේ වෙනස් වෙලා නේද? මෙහෙටනන් උදේ ඉඳන් වැස්ස..ඔහෙත් එම වෙන්ඩැ
අනේ සොලි තුදූ.. තලහද? තලා වෙන්න එපා..ඔයා මගේ ලව් එකනේ.. ඒක නෙමෙයි ආපහු කාලගුණේ වෙනස් වෙලා නේද? මෙහෙටනන් උදේ ඉඳන් වැස්ස..ඔහෙත් එම වෙන්ඩැ