මම බෙනා
Reaction score
981

Joined
Last seen

Profile posts Latest activity Postings About



  • ICC Cricket World Cup - 2019
    Thread link: http://www.elakiri.com/forum/showthread.php?t=1900517

    :)
    :love: :love: හොඳින් ඉන්නවනේ... පරිස්සමෙන් ඉඳපන් මචන්



    machan apita vote ekak denna Elakiri legends

    http://www.elakiri.com/forum/showthr...1#post24372134
    Beno, vote ekak daanavada Executerge All-Time Elakiriyans team ekata :)
    http://www.elakiri.com/forum/showthread.php?t=1846194

    ඔව් බන්. සල්ලි හෙව්වට වැඩක් නෑ බන් මෙහෙම stress පිට. ජීවිතේම සල්ලි හොයන්න කට්ට කන එක තමයි. මම බැලුවේ වෙන රටකටවත් පනින්න කියලා බන්.
    ඉන්නවා බන්. මේ ටිකේ වැඩ වැඩි වෙලා පිස්සු වගේ. stress වුනාම මුකුත්ම කරගන්න බෑ බන්. stress නැති වුනාමත් වැඩක් කෙරෙන්නේ නෑ. වැඩි වුනාමත් වැඩ කරන්න බෑ. මොන ජීවිතද බන් මෙව්වා? :(
    පැළ ටිකක් ඇති.. මන් අහලා කියන්නම්
    රත්නපුරේ පත්තෙත් ඔහොම එනවුන්ස් කරන් ගියා කියලා ආරංචියි..මොනා වෙන්න යනවද මේ අපේ රටට..:(ඉතින් සොලි කිව්වට පස්සෙත් තලා වෙනවද එහෙම:(:sorry:
    :lol::lol:
    අනේ සොලි තුදූ..
    තලහද? තලා වෙන්න එපා..ඔයා මගේ ලව් එකනේ..:love:
    ඒක නෙමෙයි ආපහු කාලගුණේ වෙනස් වෙලා නේද? මෙහෙටනන් උදේ ඉඳන් වැස්ස..ඔහෙත් එම වෙන්ඩැ:D
  • Loading…
  • Loading…
  • Loading…