සොහොන
Reaction score
1,126

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අරකෙ count me in ගහපන් මචන්..
    වරෙන් මගේ පැත්තට... ආතල් එකක් ගමු..
    දැන් කොහෙද වැඩ බන්? හොටෙල් එකකද?
    කාලෙකින් ආවේ බන්. . මොකෝ වෙන්නේ. .
    අපි මාරවිලට ඇවිත් ගියා. . උබ කුරුනෑගල ඇති කියලා හිතලා කතාකරේ නෑ. .
    එහෙමද? :dull: උඹ දැන් හොටෙල් සයිඩ් එකේද?
    කොල්ලෙක් නම් ඉන්නවා. . 2015 හෝ 2016 වුනත් අව්ලක් නෑ නේද?
    උබේ නමට ගෙන්වගන්න අහලා බලන්නම්. .
    ඕක ගන්න උබට සල්ලි තියෙනවද? ලීස් දාන්න ඕනද?
    අඩෝ එහෙමද මචන්,
    එල එල වැඩේ කරගනින් හරියට එහෙනම්.
    සොහා, දකින්නවත් නෑනේ දැන් උඹලව :angry: කෝමෙයි සැප සනීප? :D
    උබට Toyota පැසෝ එකක් තියෙනවා නේ මචන් ? පොඩ්ඩක් inbox clear කරහන්කෝ. පොඩි විස්තරයක් දැනගන්න ඕනේ වාහනේ ගැන
  • Loading…
  • Loading…
  • Loading…